Asiri wanigaratne ta mokada une

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    860
    753
    93
    පාන් ගෙඩියෙ ගුරුකමෙන් චොර වුනාට පස්සෙ පොර silent වුනා. හැබැයි කළුබෝවිල අර මගුල තාම තියනවා මන් හිතන්නේ
    මොකද්ද පාන් ගෙඩියෙ ගුරුකම...:ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: SomiBoyz

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,270
    36,145
    113
    මැදමහනුවර
    මොකද්ද පාන් ගෙඩියෙ ගුරුකම...:ROFLMAO::ROFLMAO:
    පාන් ගෙඩිය හිල්කරලා මොනාද ලියපු කොලයක් රෝල්කරලා ඇතුලට දාලා ගෙඩිය පත්තරේක ඔතන සීන් එකක්. කරලා නෑ ඒ හින්දා දන්නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,313
    11,026
    113
    පාන් ගෙඩිය හිල්කරලා මොනාද ලියපු කොලයක් රෝල්කරලා ඇතුලට දාලා ගෙඩිය පත්තරේක ඔතන සීන් එකක්. කරලා නෑ ඒ හින්දා දන්නෑ
    මශා අල්ලාහ් අපි නම් ඔය ගොන් පාර්ට් කරන්නෙ නැ
     
    • Like
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,313
    11,026
    113
    මුගෙ එක විඩියො එකක තියෙනව පර්ස් එක ඇරලා ගන දෙය්යොන්ට පෙන්නන්න , ගන දෙය්යොන්ට යාලුවෙක් වගෙ කතා කරන්න, මු හැබයි ගෙමක් ගහලා ගොඩ ගියා, මු හෝල් පුරොලා එක එක workshop කරා, හොඳට හම්බ කර. ගොඩක්ම ඇවිල්ලා හිටියෙ ගෑනු, පවු, මු සඟරාවකුත් හැම මාසෙම ගැහුවා,
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,742
    15,277
    113
    New Zealand
    තාම ඉන්නවා. දැන් ෆෙන්‍ෂුයි කරන්නෙ නෑ වගේ.

    👇
    කලුබොවිල මායා පාසලෙ මගෙ පන්ති සහ ශාලවල වැඩමුලු

    සැප් 20 අවතුදුස්වක රහස් කාලි පූජාව සහ
    සැප් 21 අමාවක රහස් කාලි පුජාව
    ( අතිෂයින්ම උසස් කාලි පුජා පන්තියට ආපු බැතිමතුන්ටයි )
    උදෙ, දවල් , රැ අමාවක පන්ති තුනෙම ආසන අවසන්.

    ඔක්. 5 ඉරිදා
    කාලි මාතා පන්තිය.
    නොමිලෙ . ආසන අවසන්.

    ඔක් 6 සදුදා පෝය .
    8.00 - 1.00
    නොමිලෙ මෛත්‍රි භාවනාව සහ හීලිං වැඩමුලුව .
    කොලඹ නව පුරහල ශාලාවෙදි ..

    ඔක් 3 සිකුරාදා
    උදෙ 8 .00 - 3.30
    බෙහෙත් තෙල් හදන පන්තිය සහ හිලිං ලබාදෙන පන්තිය
    (ලයිට්වර්කර් toolbox එක කරපු අයට වඩා සුදුසුයි ..එ උනාට හිලිං ලබාගන්න සහ දෙන්න කැමති අයටත් සහ බෙහෙත් තෙල් අවශ්‍ය අයටත් එන්න පුළුවන් )
    3600 /=
    ගනෙෂා 108 ගේන්න.

    ඔයාගෙ අසනිපයකට හො ඉලක්කයකට සියලුම දෙනා එකතු වෙලා ඔයාට හිලිං දෙනවා සහ
    තෙල් වර්ග 3 ක් ජිවම් කිරිමට ඔයා සහභාගි වෙනවා . එ සෞඛ්‍ය මන්ත්‍රය ඔයාට සිද්ධි වෙනවා .
    # හිසට තෙල්
    # 4 තෙල් ( සිරුරෙ ඕනැම අසනිපයකට )
    # 2 තෙල් ( පපුවෙ අමාරු කම් වලට )

    මෙ බෙහෙත් තෙල් අවශ්‍ය අයට මිලිලිටර් 100 ක් රුපියල් 1200 බැගින් ලබාගන්න පුළුවන් .
    (එදාට එද්දී ඔයාගෙ බෙහෙත් සහ තෙල් වර්ග එහෙම අරගෙන එන්න ,ජිවම් කරද්දී ඒවාත් තියන්න.

    දවල් 1.30 - 5.30
    විභාග මන්තර පන්තිය .
    (මහා බලසම්පන්න බ්‍රහ්ම සරස්වති තෙල් සහ බලසම්පන්න විභාග මන්තර 3 ක් දෙන පන්තිය )
    ගනෙෂා 108 , සරස්වති 108 ගේන්න
    9000/=
    අඩු මිලට මෙම දුර්ලභ බ්‍රහ්ම සරස්වති දෙන අවසන් අවස්ථාව මෙය වන අතර ලබන වසරෙ සිට මෙ පන්තියෙ මිල 27000 /= වේ

    ඔක් 26 ඉරිදා
    විෂ්නු පුජා පන්තිය
    විෂ්නු 1000 පුජාව ,
    විෂ්නු යන්තරය සහ විෂ්නු දෙවියන්ගෙ හීලිං වරම සමගින් ..
    ගනෙෂා 108, පොත ගේන්න
    (මතුරාගන්න අවශ්‍ය වතුර , බෙහෙත් තෙල්, බෙහෙත් එහෙමත් ගේන්න පුළුවන් )
    උදෙ 7.45 - 4.15
    9300 /= මෙවර අඩුකල මිල 6100/=.
    නැවත එන අයට 7500 /=
    (නැවත එන අය පොත් සෙට් එක අරන් එන්න )

    ඔක්. 27
    ස්කන්ධ ශෂ්ති පුජා දවස
    නවපුරහල ශාලාවෙදි

    නොවැ 1 සෙන.
    8.00 - 1.00
    ස්කන්ධ පූජා පන්තිය .
    4800/=.
    බාර ඔප්පුකිරිමක් නිසා දැන් 2400/=
    නැවත එන අයට 3900/=
    (බලගතුම ස්කන්ධ මන්ත්‍රය, වේලායුධය සහ කාවඩි නර්තන සමගින් )
    ගනෙෂා, ස්කන්ධ 108 ගේන්න
    නැවත එන අය පන්තියේ පොත ගේන්න

    දවල් 1.30 - 5.45
    ශිව පූජා පන්තිය
    ත්‍රිශුලය සහ කාවඩි නර්තන සමගින්
    (ස්කන්ධ පූජා පන්තියට ආපු අයට පමනයි .) 4800/=.
    බාර ඔප්පුකිරිමක් නිසා දැන් 2400/=
    නැවත එන අයට 3900/=
    ශිව 108 පොත අරන් එන්න.
    නැවත එන අය ස්ත්‍රොත පොත ගේන්න

    නොවැ 2 ඉරිදා
    කන්ද කුමාර දිෂ්ටිය .
    මායා පාසලෙ මැතිරිම
    කතරගම දෙවියන් සමග දවසම ගතකරන්න එන්න, මැතිරිම , දේව භාවනා ,මෛත්‍රි භාවනාව , නර්තන පූජා සමගින්..
    උදෙ 8.00 - 4.00
    6800 /=
    අඩුකල මිල 5700 /=
    වේලායුධය සහ එ මන්ත්‍රය අරගෙන එන්න.
    (මෙ පන්තිය ස්කන්ධ පූජා පන්තියට ආපු කතරගම දෙවියන්ගෙ උසස් බැතිමතුන් ට වඩා සුදුසුයි )

    නොවැ 15 සෙන.
    උදෙ 7.45 - 1.00
    කුබේර පූජා පන්තිය
    මිල 4800 /=
    (ස්කන්ධ සහ ශිව පුජා දෙකටම සහභාගි වුනු බැතිමතුන්ට වඩා සුදුසුයි
    ගනේෂා 108 පොත ගේන්න
    අඩි රූලක් ගේන්න

    දවල් 1.30 - 6.00
    උසස් කාලි පූජා පන්තිය.
    අතිෂයින්ම කාලි මාතා පූජා පන්තියට ආපු අයටයි.

    නොවැ. 22 සෙන.
    උදෙ 8.00 - 12.30
    .Meditation of the 8 Doors
    ( දොරටු අටෙ භාවනාව )
    ( දෙවිවරුන් 8 දෙනෙක්ගෙන් ඔයාට පනිවිඩ සහ අනාවැකි ,පොතක් පිරෙන්නම ලැබෙන පන්තිය )
    3900/=
    කලින් ආපු අයට 3600/=

    නොවැ 23 ඉරිදා
    Psychic සයිකික් පන්තිය .
    ( 23 කන්ඩායම )
    පලවෙනි දවස මායා පාසලෙ
    උදෙ 8.00 - 1..30
    (ඊට පස්සෙ ගෙදර ඉදලා විඩියො පාඩම් )
    අවසන් දවස මායා පාසලෙ
    දෙසැ. 28 ඉරිදා
    උදෙ 8 - 2 දක්වා .
    11700.

    නොවැ 25
    කාලි හීලිං
    උදෙ 7.45 - 1.30
    4500/=
    නැවත එන අයට 3750 /=
    කාලි මාතා පන්තියට ඇවිත් තිබිය යුතුයි.

    නොවැ. 30 ඉරිදා
    උදෙ 8.00 - 12.30
    රතු කොලය ලියන ගනේෂා පූජා පන්තිය
    ගනෙෂා කුඩා පිලිමය සමග
    ගනෙෂා මහා මන්ත්‍ර කාසියත් නොමිලේ.
    ගනෙෂා 108 පොත ගේන්න
    3900/=

    දෙසැ. 6 සෙන.
    උදෙ 8.00- 12.00
    වේගයෙන් පොත් පාඩම් හිටින සරස්වති වරම ලබාදෙන පන්තිය 4500/=
    කලින් ආපු අයට 3600 /=
    ගනෙෂා 108 , සරස්වති 108 පොත් ගේන්න

    දෙසැ. 13 සෙන.
    උදෙ 8.00 - 12.30
    Temple of light ..
    Healing with LORD DHANVANTARI and SPIRIT DOCTORS ..
    ධන්වන්තරි හීලිං
    # දෙව්ලොව වෛද්‍ය දෙවියන් වන ධන්වන්තරි දෙවියන්ගෙ වාසභවනට ඔබව රහස් භාවනාවකින් ගෙනියලා ඔබෙ අසනීපයට දිවයමය ප්‍රතිකාර ලබාදිම .
    මේ ක්‍රමය හදුන්වනවා Temple of Light හීලිං ක්‍රමය කියලා ..
    ඒක වරමක් විදිහට ඔයාට ලබාදීම .එයින් දිනපතාම තමන්ට හීලිං ලබාගැනිමට ඉගැන්වීම ...
    (එලිසබෙත් ගුරුතුමිය 2019 දි ඉගැන්නුවා මෙ ක්‍රමය )
    ගනෙෂා 108 ගේන්න.
    මිල 4500/=
    කලින් ආපු අයට 3600/=

    කාලි පූජා පන්ති දින මෙතනින්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,792
    11,483
    113
    දෙරෙනේ ගුවන් කාලය මිනි 30ක් වෙන් කරන වැඩසටහනක් කරන්න කොච්චර සල්ලියක් ඇත්ද? හැම සතියකම ගියා මතක තියෙන විදියට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,805
    113
    ලංකාවේ.. ලංකාවේ

    සුපියල් දාහකට වගේ එකක් නැති වෙයිද ?
    ආතල් එකක් අරන් එන්න පුලුවන් වෙයි නේද. ෆිල්ම් එකක් බැලුවත් 1000 යනවා නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,792
    11,483
    113
    සුපියල් දාහකට වගේ එකක් නැති වෙයිද ?
    ආතල් එකක් අරන් එන්න පුලුවන් වෙයි නේද. ෆිල්ම් එකක් බැලුවත් 1000 යනවා නේ
    මම අපේ පැත්තේ මුගේ ෂොප් එකකට ගියා , මට කිව්වා පාඩම් කරන්න යනකොට යන්තරයක් බදින්න ඕන කියාලා. එ්ක 5500 ක් මතක හැටියට. මම එතන්ට යනකොට සේල්ස් කරන්න දාලා හිටියේ මම දන්න කොල්ලෙක් . උ මාව නොදන්න වා වගේ සේල් එක කරා. මමත් දන්නෑ වගේ උගේ සේල් එක කරන විදිය අහන් හිටියා.
     
    • Like
    • Haha
    Reactions: SLhuman and wqe123

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    පාන් ගෙඩිය සීන් එකෙන් මම නම් ගොඩ ගියා