Asiri wanigaratne ta mokada une

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,688
    12,814
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාන් ගෙඩිය සීන් එකෙන් මම නම් ගොඩ ගියා
    මෙන්නෝ අර ටැක්ස් ගෙවපු නැති එකා පාන් ගෙඩියෙන් තම ගොඩ ගිහින් තියෙන්නේ. එකරලත් මූ ටැක්ස් ගෙවලත් නැතෝ.....
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    මෙන්නෝ අර ටැක්ස් ගෙවපු නැති එකා පාන් ගෙඩියෙන් තම ගොඩ ගිහින් තියෙන්නේ. එකරලත් මූ ටැක්ස් ගෙවලත් නැතෝ.....

    පාන් ගෙඩියේ සීන් එක ඇත්ත
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,808
    12,281
    113
    🤍
    Diynu wena ekata

    pilimeth athi bn

    images
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    පට්ට සල්ලියක් තියෙන්නේ ඕකට. උගේ ගේ ලඟ මගේ යාලුවෙක් ඉන්නවා. ඌ කියනවා එක එක දවස් වලට එන්නේ එක එක වාහන වල ලු.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,684
    8,096
    113
    පට්ට සල්ලියක් තියෙන්නේ ඕකට. උගේ ගේ ලඟ මගේ යාලුවෙක් ඉන්නවා. ඌ කියනවා එක එක දවස් වලට එන්නේ එක එක වාහන වල ලු.
    pick me wenna berida
     
    • Haha
    Reactions: Back.kcaB