මේකත් වහල් වෙළඳාමක්ද ?














එල එල ගම් වල නම් ටික වත් දැන ගත්තා..
මෙහෙමයි උඹ හොඳ හිතින් කරන දෙයක් වෙන්න පුලුවන්
ඒත් එලකිරි සම්ප්‍රදායට අනුව සීනියර් නොවන මෙම්බර්
කෙනෙක් ට රෙස්පොන්ඩ් කරනවා ටිකක් අඩුයි
("නෑ" ම වගේ තමයි..)..
නම්බර් එක දීලා තියෙන නිසා කැමති අය කතා කරයි..
මම පෞද්ගලිකව මේ වැඩේට අකමැති..
ඒත් මිනිස්සු ජීවත් වෙන්නත් ඕන නේ..
බල්ලෝ නොමර සල්ලි හෙව්වට කමක් නෑ...
ane naa yaluwe, mage job 1ka gena thamai mama kiwe, apita rajaye rassa naane.
duppath kamata karanne,
mokak ?? ube job eka thamai ban ahuwe.minissu wahal wadata yawana ekada kiyala.hari uba keeyak hari hambakaraganin.sinahala kam baudhdha kam gawaganne nathuwa