කොල්ලනේ මට ASP.net Core MVC ඉගෙන ගන්න ඕනේ. Internet එකේ පොඩ්ඩක් බැලුවහම මේ කෝස් එක සෙට් වුණා. මේක පොඩ්ඩක් බලන්නකො ගොඩක් දේවල් cover වෙනවා නේද.
https://www.udemy.com/course/complete-aspnet-core-21-course/
ඒක ටිකක් හොදයි වගේ. උඹලා මොකද හිතන්නේ කොහෙන්ද ඉගෙන ගත්තෙ. කාටහරි පුළුවන්නම් මට මේකේ ඩිරෙක්ට් ලින්ක් එකක් හොයලා දෙනවද.