Suggestion ekak dennam. kisima deyak db eken kawadawath delete karanna epa.. e wenuwata status ekak update karapan. boolean value ekak.. owa passata karadara..
මේකෙත් ඇත්තක් තියනවා
Recordsනන් delete කරන්න ඕනෙත් නෑ මේ කියනවා වගේ. Boolean No (0) හරි මොකක්හරි වචනයක් (disabled වගේ) දාන්න පුළුවන් තව column එකක් දාලා. Boolean එකක් පාවිච්චි කරද්දී යන ඉඩ අඩුයි
එත් filesනන් එහෙම delete නොකර බෑ ගොඩක් වෙලාවට
Space වටිනවනේ ගොඩක්

Last edited: