Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Assalamu Aleiikum Ramadan!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රමලාන් මස උපවාස ශීලය-මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය

ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය:

රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්රකාශයන්ගෙන් සාධක:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2:183).

තවත් ස්ථානයක: —ඔබලා අතුරින් කව්රුන් එම (රමළාන්) මාසය ලබයිද ඔවුන් උපවාසය ඉටු කළ යුතුයි˜ (ශු අල්කුර්ආනය 2:185).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් හි මෙයට සාධක:

—ඉස්ලාම් කුළුණු පහක් මත ස්ථාපිත වී ඇත. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් සාකෂි දැරීම. සලාතය ස්ථාපිත කිරීම. (සකාත්) ශුද්ධකාරක බද්ධ ගෙවීම. රමලාන් මස තුළ උපවායෙහි යෙදීම. හජ් කිරීමට ශක්තිය ඇති අය හජ් කර්තව්‍ය ඉටු කිරීම. (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).

උපවාසයෙ හි හා රමලාන් සමයෙ හි ශ්‍රේෂ්ඨත්වය:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —මානවයාට නිවැරදි මග පෙන්වන අල්කුර්ආනය අනාවරණය කරනු ලැබූවේ රමලාන් මාසයේය˜ (ශුඅල්කුර්ආන් 2: 185).

—සව්ම්˜ උපවාස ශීලයට ලැඛෙන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශය සාධක වේ. —ආදම්ගේ පුත්‍රයාගේ යහපත් කි්රයාවන් ප්‍රගුණ කෙරෙයි එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප්‍රගුණ කෙරේ. අල්ලාහ් පවසයි: උපවාසය හැර සැබවින්ම එය මට අයිති වේ. මමයි එයට ප්‍රසාධයන් ලබා දෙන්නේ˜ (මූලාශ්‍රය: මුස්ලිම්). උපාවසයට ලැඛෙන ප්‍රසාධයන් අසීමිතයි යන්නට මෙම ප්‍රකාශය සාධක වේ.

ට් නබි (සල්) තුමන් පවසයි: ස්වර්ගයෙහි රයියාන් යනුවෙන් දොරටුවක් ඇත. මතු දිනයෙහි උපවාසයෙහි නිරතවූවන් එම දොරටුවෙන් පිවිසෙනු ඇත. ඔවුන් සමග වෙන කිසිවෙකු එම දොරටුවෙන් නොපිවිසෙයි. උපවාසයෙහි නිරතවූවන් කොහේදැයි එම දිනයෙහි අසනු ලැබේ? එවිට ඔවුන් නැගිට, ස්වර්ගයට පිවිසෙති. එයත් සමග එම දොරටුව වසනු ලැබේ. එයින් පසු කිසි කෙනෙකුට එම දොරටුවෙන් ඇතුල්විය නොහැක˜. (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).

—කව්රුන් රමලාන් මස තුළ කුසල් අපේකෂා කරමින් විශ්වාසයෙන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර සියළු පාපයන් කමා කරනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).

—උපවාසය හා අල්කුර්ආනය දාසයා වෙනුවෙන් අවසන් විනිශ්ච දිනයෙහි රෙකමාදාරු කරයි. උපවාසය පවසයි: හිමියනි, මා මොහුව ආහාර, වෙනත් ආශාවන් වලින් වළක්වා තැබුවෙමි. මොහු වෙනුවෙන් මා කෙරමාදාරු කරමි. අල්කුර්ආනය පවසයි: මා මොහුව රාති‍්‍ර කාලවල නින්දෙන් අවදි කර තැබුවෙමි. එබැවින් ඔහු වෙනුවෙන් රෙකමාදාරු කරමි˜ (මූලාශ්රයන්: අහ්මද්, හාකිම්).

උමාමා අල්බාහිලී (රලි) විස්තර කරයි: මා නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන කි්රයාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙමි. එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් කරමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: නසායි).

ට් ජාබිර් (රලි) විස්තර කරයි: —උපාවසය දාසයා නිරයෙන් මුදවන පළිහකි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (අත්තබරානි ෆිල් කබීර්).

ට් කව්රුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුගේ රුව නිරයෙන් අවුරුදු හැත්තෑවක දුරක ප්‍රමාණයක් අල්ලාහ් ඈත් කරන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි). මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).

ට් —උපවාසයෙන් පසුවෙන්නාට දෙ ආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති සතුටයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තර කරන්නේ: අබූ හුෙරෙරා (රලි). (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).

ට් —රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටුවන් විවර කරනු ලබයි, නිරයෙහි දොරටුවන් වසනු ලබයි, ෙෂෙතාන්නුන්ට විලංගු දමනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්රයන්: මුත්තෆකුන් අෙලෙහි).

ට් —රමලාන් මස සෑම දහවල් හා රාති‍්‍ර කාලයෙහි නිරයට නියම කරනු ලැබූවන් අල්ලාහ් නිදහස් කරන්නේය˜ තවද මුස්ලිමෙකු ප්‍රාර්ථනා කළේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ට් —පස් වේල සලාතයන්, එක් ජුම්ආවෙහි සිට අනිත් ජුම්ආව, එක් රමලානයේ සිට අනිත් රමලානය, මේ අතර තුර සිදුවූ මහත් පාපයන් හැර සුළු පාපයන්ට වන්දිය වේ˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්, අහ්මද්).

උපවාස සමය විශේෂිත අවස්ථාවක් හැටියටත්, උපරිම ඵල නෙලා ගන්නට ලැබී ඇති කදිම අවස්ථාවක් හැටියටත්, පින් කුසල්, භක්ති ආදරයෙන් සමන්විත සීමිත කාලයක් හැටියටත්, යාඥා කටයුතු වල නිරත වීමට ලැබී ඇති අගනා අවස්ථාවක් හැටියටත් ඔබ සළකා නැවුම් උද්‍යයෝගයකින් කි‍්‍රයා කළ යුතුය .

එය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය:

පහත් හැඟීම්, වැරදි ආශාවලින් මනස පිවිතුරු කර, ශ්රද්ධාවන්ත භව මිනිසා තුළ වර්ධනය කිරීම සඳහා එය අනිවාර්්‍ය කර ඇත. එය මිනිස් සිරුර තුළ ෙෂෙතාන්ගේ ආධිපත්‍ය අඩු කරයි. අසීමිත ලෞකීක ආශාවන්ගෙන්, වැරදි ආකල්පවලින් මුදවා, සදාතනික වූ මරණින් මතු ජීවිතය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර, දුප්පත් අසරණ ජනතාවට උදව් උපකාර කිරීමේ මානසිකත්වයක්ද ඇති කරයි. තවද ශ්රද්ධාවන්ත බවට මනා පුහුණුවක් මෙයින් ලැබේ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —මෙයින් ඔබ ශ්‍රද්ධාවන්තයින් විය හැක˜ (ශු අල්කුර්ආන් 2:183).

උපවාසය පිළිබඳ සංකෂිප්ත වූ අර්ථ විවරණය:

අරාබි භාෂාවෙන් —සව්ම්˜ යන පදයට: වළක්වාගැනීම.

ඉස්ලාමීය කෝනයෙන් උපවාසය යනු:- හිමිදිරි උදෑසන සිට ඉර බස්නාහිරෙන් බැස යන තෙක් උපවාසය නිෂ්ඵල වන කාර්්‍යයන්ගෙන් ඈත්වී අල්ලාහ් මෙනෙහි කිරීමයි.

රමළාන් උපවාසය අනිවාර්්‍ය වීම:

උපවාසය හිජ්රි දෙවැනි අවුරුද්දේ අනිවාර්්‍ය විය. හිජ්රි යනුවෙන් අදහස් කෙරෙන්නේ නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාවට ගිය ගමනයි. නබි (සල්) තුමන් තමන්ගේ ජීවිතය තුළ අවුරුදු නමයක් උපවාස යාඥවෙහි නිරතවූහ.

Source:

Yayuthumaga.

[QUOTE="Dreams001, post: 8101261, member: 149622"] [B]රමලාන් මස උපවාස ශීලය-මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය[/B] [B]ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය:[/B] [B][COLOR=#FF0000][COLOR=#000000][IMG]http://www.stevespanglerphotography.com/images/Ramadan%20Iftar%20At%20Hilltop%20Park_014.JPG[/IMG][/COLOR]රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා [/COLOR][COLOR=#FF0000]නබි (සල්) තුමන්ගේ ප්රකාශයන්ගෙන් සාධක:[/COLOR][/B] [B][COLOR=#008000][COLOR=#000000]ශුද්ධවූ අල්කුර්ආනයෙහි[/COLOR]: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2:183).[/COLOR][/B] [B]තවත් ස්ථානයක: —[COLOR=#008000]ඔබලා අතුරින් කව්රුන් එම (රමළාන්) මාසය ලබයිද ඔවුන් උපවාසය ඉටු කළ යුතුයි˜ (ශු අල්කුර්ආනය 2:185)[/COLOR].[/B] [B]නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් හි මෙයට සාධක:[/B] [B][COLOR=#008000]—ඉස්ලාම් කුළුණු පහක් මත ස්ථාපිත වී ඇත. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් සාකෂි දැරීම. සලාතය ස්ථාපිත කිරීම. (සකාත්) ශුද්ධකාරක බද්ධ ගෙවීම. රමලාන් මස තුළ උපවායෙහි යෙදීම. හජ් කිරීමට ශක්තිය ඇති අය හජ් කර්තව්‍ය ඉටු කිරීම. (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).[/COLOR][/B] [B]උපවාසයෙ හි හා රමලාන් සමයෙ හි ශ්‍රේෂ්ඨත්වය:[/B] [B] ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:[COLOR=#008000] —මානවයාට නිවැරදි මග පෙන්වන අල්කුර්ආනය අනාවරණය කරනු ලැබූවේ රමලාන් මාසයේය˜ (ශුඅල්කුර්ආන් 2: 185).[/COLOR][/B] [B] —සව්ම්˜ උපවාස ශීලයට ලැඛෙන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශය සාධක වේ. [COLOR=#008000]—ආදම්ගේ පුත්‍රයාගේ යහපත් කි්රයාවන් ප්‍රගුණ කෙරෙයි එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප්‍රගුණ කෙරේ. අල්ලාහ් පවසයි: උපවාසය හැර සැබවින්ම එය මට අයිති වේ. මමයි එයට ප්‍රසාධයන් ලබා දෙන්නේ˜ (මූලාශ්‍රය: මුස්ලිම්). උපාවසයට ලැඛෙන ප්‍රසාධයන් අසීමිතයි යන්නට මෙම ප්‍රකාශය සාධක වේ[/COLOR].[/B] [B]ට් නබි (සල්) තුමන් පවසයි:[COLOR=#008000] ස්වර්ගයෙහි රයියාන් යනුවෙන් දොරටුවක් ඇත. මතු දිනයෙහි උපවාසයෙහි නිරතවූවන් එම දොරටුවෙන් පිවිසෙනු ඇත. ඔවුන් සමග වෙන කිසිවෙකු එම දොරටුවෙන් නොපිවිසෙයි. උපවාසයෙහි නිරතවූවන් කොහේදැයි එම දිනයෙහි අසනු ලැබේ? එවිට ඔවුන් නැගිට, ස්වර්ගයට පිවිසෙති. එයත් සමග එම දොරටුව වසනු ලැබේ. එයින් පසු කිසි කෙනෙකුට එම දොරටුවෙන් ඇතුල්විය නොහැක˜. (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්)[/COLOR].[/B] [B][COLOR=#008000] —කව්රුන් රමලාන් මස තුළ කුසල් අපේකෂා කරමින් විශ්වාසයෙන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර සියළු පාපයන් කමා කරනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).[/COLOR][/B] [B][COLOR=#008000] —උපවාසය හා අල්කුර්ආනය දාසයා වෙනුවෙන් අවසන් විනිශ්ච දිනයෙහි රෙකමාදාරු කරයි. උපවාසය පවසයි: හිමියනි, මා මොහුව ආහාර, වෙනත් ආශාවන් වලින් වළක්වා තැබුවෙමි. මොහු වෙනුවෙන් මා කෙරමාදාරු කරමි. අල්කුර්ආනය පවසයි: මා මොහුව රාති‍්‍ර කාලවල නින්දෙන් අවදි කර තැබුවෙමි. එබැවින් ඔහු වෙනුවෙන් රෙකමාදාරු කරමි˜ (මූලාශ්රයන්: අහ්මද්, හාකිම්).[/COLOR][/B] [B] උමාමා අල්බාහිලී (රලි) විස්තර කරයි:[COLOR=#008000] මා නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන කි්රයාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙමි. එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් කරමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: නසායි)[/COLOR].[/B] [B]ට් ජාබිර් (රලි) විස්තර කරයි:[COLOR=#008000] —උපාවසය දාසයා නිරයෙන් මුදවන පළිහකි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (අත්තබරානි ෆිල් කබීර්)[/COLOR].[/B] [B]ට් [COLOR=#008000]කව්රුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුගේ රුව නිරයෙන් අවුරුදු හැත්තෑවක දුරක ප්‍රමාණයක් අල්ලාහ් ඈත් කරන්නේය[/COLOR]˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි). මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).[/B] [B]ට් —[COLOR=#008000]උපවාසයෙන් පසුවෙන්නාට දෙ ආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති සතුටයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තර කරන්නේ: අබූ හුෙරෙරා (රලි). (මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්)[/COLOR].[/B] [B]ට් [COLOR=#008000]—රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටුවන් විවර කරනු ලබයි, නිරයෙහි දොරටුවන් වසනු ලබයි, ෙෂෙතාන්නුන්ට විලංගු දමනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්රයන්: මුත්තෆකුන් අෙලෙහි[/COLOR]).[/B] [B]ට් [COLOR=#008000]—රමලාන් මස සෑම දහවල් හා රාති‍්‍ර කාලයෙහි නිරයට නියම කරනු ලැබූවන් අල්ලාහ් නිදහස් කරන්නේය˜ තවද මුස්ලිමෙකු ප්‍රාර්ථනා කළේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).[/COLOR][/B] [B]ට් [COLOR=#008000]—පස් වේල සලාතයන්, එක් ජුම්ආවෙහි සිට අනිත් ජුම්ආව, එක් රමලානයේ සිට අනිත් රමලානය, මේ අතර තුර සිදුවූ මහත් පාපයන් හැර සුළු පාපයන්ට වන්දිය වේ˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්, අහ්මද්)[/COLOR].[/B] [B]උපවාස සමය විශේෂිත අවස්ථාවක් හැටියටත්, උපරිම ඵල නෙලා ගන්නට ලැබී ඇති කදිම අවස්ථාවක් හැටියටත්, පින් කුසල්, භක්ති ආදරයෙන් සමන්විත සීමිත කාලයක් හැටියටත්, යාඥා කටයුතු වල නිරත වීමට ලැබී ඇති අගනා අවස්ථාවක් හැටියටත් ඔබ සළකා නැවුම් උද්‍යයෝගයකින් කි‍්‍රයා කළ යුතුය .[/B] [IMG]http://www.islamonline.net/english/In_Depth/lastdaysoframadan/2004/11/images/pic03.jpg[/IMG] [B][IMG]http://www.islamonline.net/english/In_Depth/lastdaysoframadan/2004/11/images/pic03.jpg[/IMG][/B] [B]එය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය:[/B] [B][COLOR=#0000FF]පහත් හැඟීම්, වැරදි ආශාවලින් මනස පිවිතුරු කර, ශ්රද්ධාවන්ත භව මිනිසා තුළ වර්ධනය කිරීම සඳහා එය අනිවාර්්‍ය කර ඇත. එය මිනිස් සිරුර තුළ ෙෂෙතාන්ගේ ආධිපත්‍ය අඩු කරයි. අසීමිත ලෞකීක ආශාවන්ගෙන්, වැරදි ආකල්පවලින් මුදවා, සදාතනික වූ මරණින් මතු ජීවිතය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර, දුප්පත් අසරණ ජනතාවට උදව් උපකාර කිරීමේ මානසිකත්වයක්ද ඇති කරයි. තවද ශ්රද්ධාවන්ත බවට මනා පුහුණුවක් මෙයින් ලැබේ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —මෙයින් ඔබ ශ්‍රද්ධාවන්තයින් විය හැක˜ (ශු අල්කුර්ආන් 2:183).[/COLOR][/B] [COLOR=#0000FF] [/COLOR] [B]උපවාසය පිළිබඳ සංකෂිප්ත වූ අර්ථ විවරණය:[/B] [B]අරාබි භාෂාවෙන් —සව්ම්˜ යන පදයට: වළක්වාගැනීම.[/B] [B]ඉස්ලාමීය කෝනයෙන් උපවාසය යනු:- හිමිදිරි උදෑසන සිට ඉර බස්නාහිරෙන් බැස යන තෙක් උපවාසය නිෂ්ඵල වන කාර්්‍යයන්ගෙන් ඈත්වී අල්ලාහ් මෙනෙහි කිරීමයි.[/B] [B]රමළාන් උපවාසය අනිවාර්්‍ය වීම:[/B] [B]උපවාසය හිජ්රි දෙවැනි අවුරුද්දේ අනිවාර්්‍ය විය. හිජ්රි යනුවෙන් අදහස් කෙරෙන්නේ නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාවට ගිය ගමනයි. නබි (සල්) තුමන් තමන්ගේ ජීවිතය තුළ අවුරුදු නමයක් උපවාස යාඥවෙහි නිරතවූහ.[/B] Source: [B][COLOR=Red]Yayuthumaga.[/COLOR][/B] [IMG]http://i.ixnp.com/images/v6.40/t.gif[/IMG] [IMG]http://i.ixnp.com/images/v6.40/t.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom