Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Assalamu Aleiikum Ramadan!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් නම් ජීවන මාර්ගය

ඉස්ලාම් නම් ජීවන මාර්ගය

ඉස්ලාම් යන වචනය සිංහල බසින් අර්ථ ගැන්වු කල පාරමිතාව සහ සහජීවනය ලෙස සාරාංශගත කල හැක. ජීවිතයේත් ආධ්‍යාත්මය සියලුම අංගෝපාංග අඩංගු වන තරමට දිගින් සහ පළලෙන් අසීමිත අයුරින් පුළුල් ක්‍රමයක් එය තුල අඩංගුය. සංතුෂ්ටියත් සොම්නසත් කරා මිනිසාව යොමු කරන සියලුම මාර්ග එය හඳුනයි. සමාජිය හෝ වේවා පුද්ගලික හෝ වේවා මිනිසා විසින් මුහුණ දෙන ලද සියලුම පීඩන හා ගැටලු වලට එමගින් විසඳුම් සැපයෙන අතර ඒවා ඕනෑම කෙනකුට අවබෝධ කර ගත හැකි අන්දමට ඉතා සරලව ඉදිරිපත් කරයි. සෑම පුද්ගලයකුගේම සියලු පැති සංවර්ධනය කිරිමට මාන බලන හෙයින් මානව පැවැත්මට අදාල සියලුම යථාර්ථයන් එහි අන්තර්ගතය.

මිනිසා පිළිබඳ එහි දර්ශනය තුලට නූතන සබඳතාවයන්ට හෝ දූෂිත ප්රඥාප්තීන්ට අවසර නොදෙයි. මිනිසාට දෙවිඳුන්ගේ ස්ථානයද ලබා නොදෙයි. මන්ද එසේ කිරීමෙන් ඔහුගේ මාන්නයටත් ආත්මාභිමානයටත් උඩගුකමටත් තමන් මතම රැඳී සිටින තත්වයට, මායාවක් වෙතට තල්ලු කරනු ඇත. එසේ නැත්නම් ස්වභාවයේත් භෞතිකත්වයේත් කෲරකම් අභියස කිසිත් කර කියා ගත නොහැකි අබල දුබල වහලෙක් හා අනුන්ට කරදරයක් බවට විස්තර විය හැක. මිනිසා සතු විශිෂ්ඨ හා අද්විතීය ස්වභාවය පැහැදිලි කරන ඉස්ලාම් ඔහුටම ආවේනික වු උත්තරීතර අරමුණක් වෙනුවෙන් ඔහු මවනු ලැබ ඇති බවට අවධාරනය කරයි. එමෙන්ම ඉස්ලාමීය දෘෂ්ඨියට අනුව මරණය සමගින් මිනිසාගේ පුද්ගලිකත්වයේ පැවැත්ම අහෝසි නොවන්නේය. එය දිගටම සදාකල් පවතින්නේය. ලෞකික සහ ලෝකෝත්තර යන ද්වය නොබෙදී පවතින සංයුතියක් වේ. ශරීරය සහ ආත්මය අර්ථ විරහිත ධාතු ලෙසට විසිර නොයයි. මේ පදනම මත ඉස්ලාම් දෙලොව ගැනම පැහැදිලි ලෙස විස්තර කරයි. සදාකාලික බවට මිනිසා පුහුණු කිරීමට අමතරව මෙලොවදී එහි පොදු ප්රඥාප්තීන්ට මග පෙන්වන ප්රතිපත්තීන්ද මිනිසාගේ නිර්මාණය තුලම සහජයෙන්ම පිහිටි උත්තරීතර ඉරණමද සොයා බලයි.

සදාතනික භාවය මගින් වෙනස් නොවන වෙනස් කල නොහැකි විශ්ව රීතීන් ද ඉගැන්වේ. මේවා අත්‍යන්ත සංතුෂ්ටිය පිළිබද සිය චින්තනයට හා දියුණුව කරා ගෙන යන බලවේගයට අදාල ධර්මතාවන් විශ්වාසය නියෝග හා අණපනත් ලෙස ඉස්ලාම් සලකයි. සමාජ අවශ්‍යතාවයන්හිදී දිව්‍යමය නීතිරීති විග්රහ කිරීමට මෙන්ම සිතීමටත් සම්පුර්ණ නිදහස මිනිසාට ලබා දෙයි. මේ අවිනිශ්චිත ලොව ජීවිතයේ සිදුවන ඕනෑම වෙනස්කම් හෝ සිදුවීම් වලදී ප්‍රබල අඩිතාලම ලෙස පවතින පරම සත්‍යය සපයන මුලික ප්‍රතිපත්ති වෙතට නිරායාසයෙන්ම යොමු කරයි.

මිනිසා සතුව ඇති විශේෂ ලක්ෂණ කිහිපයකි. භෞතික ලෝකය සමග ඔහු සම්බන්ධ කරන්නේ ඒවා මගිනි. ඔහු සතු තවත් ලක්ෂණ සම්ප්රදායක් මගින් පාර භෞතික දෑ සමග ඔහු සම්බන්ධ කරනු ලබන අතර ඉතා උසස් ගණනයේ අපේක්ෂාවන් හා අරමුණු ඔහු තුල ජනිත කරයි. ආත්මයත් ශරීරයත් මනසත් ඒවාටම ආවේනික ආකර්ශණයන්ගෙන් යුක්තය. මේවා එකිනෙක සුදුසු අයුරින් සැලකිල්ලට ගත යුතුය.

මනුෂ්‍ය ස්වභාවයේ සියළුම මුහුණුවර හා පැති සැලකිල්ලට ගනිමින් ඉස්ලාම් ඒකාබද්ධ වු භෞතික හා පාර භෞතික අපේක්ෂාවන්ගේ සංයුතිය වෙනුවෙන් අවශ්‍ය සැපයුම ලබාදෙයි. ඔහු ඉතා උසස් තලයන් වෙතටද රැගෙන යන්නේ භෞතිකත්වය තුල ඔහුගේ මුල් කපා නොහරිමිනි. එහි ජීවය එක් අන්තයක සිට තවත් අන්තයක් දක්වා දිව යන්නේ විශ්වාසය හා රෙගුලාසීන් වැනි ජීවමාන ස්නායු පද්ධතියක් තුලිනි. ඒවා මගින් මිනිසා තුල ස්වභාවයෙන්ම පිහිටි සහජත්වයන්ගේ සරලතාවය අපේක්ෂා කරනු ලබන අතර මිනිසා සතෙකුට සමාන තත්වයකට තල්ලු නොකරයි. අසීමිත නිදහස පිළිබද සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිද්ධාන්තයද ප්‍රතික්ෂේප කරයි.

ඉස්ලාම් පාර භෞතික සංකල්පනාවන්ගේ හා එවැනි අදහස් වල වට්ටෝරුවක් නොවේ. මිනිසාගේ සමාජීය පැවැත්ම හැඩගැස්වීම සදහා පමණක් පැමිණි ධර්මතාවයක් ද නොවේ. එය පුළුල් හා අර්ථවත් ජීවන මාර්ගයකි. එය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන ලද ඉලක්කයන් කරා අධ්‍යාපනය සමාජය හා සංස්කෘතිය හැඩ ගස්වයි. පෙරදිගටත් අපරදිගටත් එකතු විය හැකි මධ්‍යස්ථානයක් සාදා දෙන ඉස්ලාම් ඔවුන්ගේ විෂමතා සහිත භෞතික වාදයන්ට පිළිතුරු සැපයිය හැකි සිද්ධාන්තයක් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ අසාමානතාවයන් හා පරස්පරතාවයන් වෙනුවෙන් වඩාත් විශ්වීය පරිපුර්ණ හා ප්‍රබල ප්‍රතිපත්තියක් ඉන් ලබා දිය හැක.

කිසි විටෙකත් ඉස්ලාම් විසින් කිසිදු භෞතික සම්පතක් හෝ ලෞකික ප්රමෝදයක් පරම සංතුෂ්ඨිය සදහා වු පදනමක් ලෙස නොසලකයි. ඒ මගින් ඊට අදාල මුලික රීතින් මිනිසාගේ සැබෑ ස්වභාවය පිළිබද විශ්ලේෂණයක් තුලින්ම උකහා ගනු ලැබේ. මේ රීතින් පදනම් කරගෙන මිනිසාගේ පුද්ගලික සමාජමය මෙන්ම අන්තර්ජාතික ජීවනය සදහා අවශ්‍ය සැලසුම ගොඩ නංවයි. ස්ථිරසාර මෙන් සියලුම පැති අන්තර්ගත කරගත් සදාරචාරමය ප්රමිතීන් එහි රාමුව සකසයි. නුතන ලෝකයේ පවතින භෞතිකවාදි පරමාර්ථයන්ට වඩා බොහෝ සෙයින් ඉහල අරමුණක් මනුෂ්‍යත්වය සදහා සොයා දෙයි. ඉස්ලාම් අනුව භෞතිකවාදි හා ආර්ථිකමය සීමාවන් තුල මිනිසා සිරකරගනු නොලබයි. ඔහු වෙනුවෙන් ඉතා පුළුල් හා විශාල පරාසයක් සකස් කර දෙයි. එය ආචාරධර්ම ප්රතිපත්තීන් හා ආධ්‍යාත්මයේ වාතාවරණයකි. එහි ව්‍යවස්ථාවන් මිනිස් ස්වභාවය තුලින්ම උකහා ගත් ඒවාය. අන්‍යෝන්‍ය සහජීවනයත් කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමත් ඒවා මගින් උනන්දු කරවයි. භෞතිකවාදි අපේක්ෂාවන්ගේ දුර්වල හා සාමාන්‍ය ආදර්ශ මගින් පුද්ගලයාට හා සමාජය වෙත පනවනු ලැබ සිටින පටු සීමාවන්ට ඔබ්බෙන් පිහිටි සහජතාවන්ගේ දියුණුව හා පරිපුර්ණත්වය වෙත ඔහු ඇදගෙන යාම සදහා මිනිසාගේ හැකියාවන්ට හා උත්සාහයන්ට මග සලසයි.

ඉස්ලාමිය ශික්ෂණය මගින් මනුෂ්‍ය ගතිගුන පිරිසිදු කර පෝෂණය කරයි. නිවැරදි හා සාධාරන පරමාර්ථ සදහා සුදානම් කරයි. එම පරමාර්ථ මගින් අපේක්ෂිත ඉලක්කයට එලඹීම සදහා ගත යුතු සෑම ඉදිරි පියවරක්ම නියම කර පැහැදිලි කරදෙනු ලැබෙයි. මිනිසාගේ ස්වභාවික ආශාවන් හා මුලික අවශ්‍යතාවයන්ගෙන් පැන නගින ඔහුගේ පෙළඹීම් කෙරෙහි අවධානය යොමු කරන අතර සෑම කුසලතාවයක්ම ඒවාටම අදාල ක්‍රියාකාරීත්වය පිලිවෙලින් ඉටුකිරීමට අවශ්‍ය පැහැදිලි හා ඒකාබද්ධ මාර්ගෝපදේශ ලබා නොදෙයි. එයින් වේගවත් හා අසංවිදිත ආනුභාවයත් හා පෙළඹීම් පාලනය කරනු ලබන නිසා ඉතා සුලු ආශාවක් මගින් සාමාන්‍ය බුද්ධිය ඉක්මවා යාමත් වළක්වා ගනු ලබයි. මිනිසා ඔහුගේ ආත්මයේ ස්වාමියා ලෙසත් ඉරණමේ නියමුවා ලෙසත් පත් කරනු ලබයි. අතිරික්තය පහ කරනු ලබන අතර සෑම පුද්ගලයකුටම ඔහුට හෝ ඇයට හිමි විය යුතු සාධාරණ කොටස සියල්ලන්ගේම ජයග්‍රහණයේදි වෙන් කරනු ලැබේ. මෙම ව්‍යායාමයේදි ශරීරයේ මනසේ හා ආත්මයේ අවශ්‍යතාවයන් නිසි අන්දමට සපුරා දෙනු ලබයි.

[QUOTE="nasam, post: 8123731, member: 257294"] [CENTER][B][URL="http://www.dawahcorner.net/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba/"]ඉස්ලාම් නම් ජීවන මාර්ගය[/URL][/B] [CENTER][SIZE=5][COLOR=Red][B][B]ඉස්ලාම් නම් ජීවන මාර්ගය[/B][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Red][B]ඉස්ලාම් යන වචනය සිංහල බසින් අර්ථ ගැන්වු කල පාරමිතාව සහ සහජීවනය ලෙස සාරාංශගත කල හැක. ජීවිතයේත් ආධ්‍යාත්මය සියලුම අංගෝපාංග අඩංගු වන තරමට දිගින් සහ පළලෙන් අසීමිත අයුරින් පුළුල් ක්‍රමයක් එය තුල අඩංගුය. සංතුෂ්ටියත් සොම්නසත් කරා මිනිසාව යොමු කරන සියලුම මාර්ග එය හඳුනයි. සමාජිය හෝ වේවා පුද්ගලික හෝ වේවා මිනිසා විසින් මුහුණ දෙන ලද සියලුම පීඩන හා ගැටලු වලට එමගින් විසඳුම් සැපයෙන අතර ඒවා ඕනෑම කෙනකුට අවබෝධ කර ගත හැකි අන්දමට ඉතා සරලව ඉදිරිපත් කරයි. සෑම පුද්ගලයකුගේම සියලු පැති සංවර්ධනය කිරිමට මාන බලන හෙයින් මානව පැවැත්මට අදාල සියලුම යථාර්ථයන් එහි අන්තර්ගතය.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]මිනිසා පිළිබඳ එහි දර්ශනය තුලට නූතන සබඳතාවයන්ට හෝ දූෂිත ප්රඥාප්තීන්ට අවසර නොදෙයි. මිනිසාට දෙවිඳුන්ගේ ස්ථානයද ලබා නොදෙයි. මන්ද එසේ කිරීමෙන් ඔහුගේ මාන්නයටත් ආත්මාභිමානයටත් උඩගුකමටත් තමන් මතම රැඳී සිටින තත්වයට, මායාවක් වෙතට තල්ලු කරනු ඇත. එසේ නැත්නම් ස්වභාවයේත් භෞතිකත්වයේත් කෲරකම් අභියස කිසිත් කර කියා ගත නොහැකි අබල දුබල වහලෙක් හා අනුන්ට කරදරයක් බවට විස්තර විය හැක. මිනිසා සතු විශිෂ්ඨ හා අද්විතීය ස්වභාවය පැහැදිලි කරන ඉස්ලාම් ඔහුටම ආවේනික වු උත්තරීතර අරමුණක් වෙනුවෙන් ඔහු මවනු ලැබ ඇති බවට අවධාරනය කරයි. එමෙන්ම ඉස්ලාමීය දෘෂ්ඨියට අනුව මරණය සමගින් මිනිසාගේ පුද්ගලිකත්වයේ පැවැත්ම අහෝසි නොවන්නේය. එය දිගටම සදාකල් පවතින්නේය. ලෞකික සහ ලෝකෝත්තර යන ද්වය නොබෙදී පවතින සංයුතියක් වේ. ශරීරය සහ ආත්මය අර්ථ විරහිත ධාතු ලෙසට විසිර නොයයි. මේ පදනම මත ඉස්ලාම් දෙලොව ගැනම පැහැදිලි ලෙස විස්තර කරයි. සදාකාලික බවට මිනිසා පුහුණු කිරීමට අමතරව මෙලොවදී එහි පොදු ප්රඥාප්තීන්ට මග පෙන්වන ප්රතිපත්තීන්ද මිනිසාගේ නිර්මාණය තුලම සහජයෙන්ම පිහිටි උත්තරීතර ඉරණමද සොයා බලයි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]සදාතනික භාවය මගින් වෙනස් නොවන වෙනස් කල නොහැකි විශ්ව රීතීන් ද ඉගැන්වේ. මේවා අත්‍යන්ත සංතුෂ්ටිය පිළිබද සිය චින්තනයට හා දියුණුව කරා ගෙන යන බලවේගයට අදාල ධර්මතාවන් විශ්වාසය නියෝග හා අණපනත් ලෙස ඉස්ලාම් සලකයි. සමාජ අවශ්‍යතාවයන්හිදී දිව්‍යමය නීතිරීති විග්රහ කිරීමට මෙන්ම සිතීමටත් සම්පුර්ණ නිදහස මිනිසාට ලබා දෙයි. මේ අවිනිශ්චිත ලොව ජීවිතයේ සිදුවන ඕනෑම වෙනස්කම් හෝ සිදුවීම් වලදී ප්‍රබල අඩිතාලම ලෙස පවතින පරම සත්‍යය සපයන මුලික ප්‍රතිපත්ති වෙතට නිරායාසයෙන්ම යොමු කරයි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]මිනිසා සතුව ඇති විශේෂ ලක්ෂණ කිහිපයකි. භෞතික ලෝකය සමග ඔහු සම්බන්ධ කරන්නේ ඒවා මගිනි. ඔහු සතු තවත් ලක්ෂණ සම්ප්රදායක් මගින් පාර භෞතික දෑ සමග ඔහු සම්බන්ධ කරනු ලබන අතර ඉතා උසස් ගණනයේ අපේක්ෂාවන් හා අරමුණු ඔහු තුල ජනිත කරයි. ආත්මයත් ශරීරයත් මනසත් ඒවාටම ආවේනික ආකර්ශණයන්ගෙන් යුක්තය. මේවා එකිනෙක සුදුසු අයුරින් සැලකිල්ලට ගත යුතුය.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]මනුෂ්‍ය ස්වභාවයේ සියළුම මුහුණුවර හා පැති සැලකිල්ලට ගනිමින් ඉස්ලාම් ඒකාබද්ධ වු භෞතික හා පාර භෞතික අපේක්ෂාවන්ගේ සංයුතිය වෙනුවෙන් අවශ්‍ය සැපයුම ලබාදෙයි. ඔහු ඉතා උසස් තලයන් වෙතටද රැගෙන යන්නේ භෞතිකත්වය තුල ඔහුගේ මුල් කපා නොහරිමිනි. එහි ජීවය එක් අන්තයක සිට තවත් අන්තයක් දක්වා දිව යන්නේ විශ්වාසය හා රෙගුලාසීන් වැනි ජීවමාන ස්නායු පද්ධතියක් තුලිනි. ඒවා මගින් මිනිසා තුල ස්වභාවයෙන්ම පිහිටි සහජත්වයන්ගේ සරලතාවය අපේක්ෂා කරනු ලබන අතර මිනිසා සතෙකුට සමාන තත්වයකට තල්ලු නොකරයි. අසීමිත නිදහස පිළිබද සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිද්ධාන්තයද ප්‍රතික්ෂේප කරයි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]ඉස්ලාම් පාර භෞතික සංකල්පනාවන්ගේ හා එවැනි අදහස් වල වට්ටෝරුවක් නොවේ. මිනිසාගේ සමාජීය පැවැත්ම හැඩගැස්වීම සදහා පමණක් පැමිණි ධර්මතාවයක් ද නොවේ. එය පුළුල් හා අර්ථවත් ජීවන මාර්ගයකි. එය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන ලද ඉලක්කයන් කරා අධ්‍යාපනය සමාජය හා සංස්කෘතිය හැඩ ගස්වයි. පෙරදිගටත් අපරදිගටත් එකතු විය හැකි මධ්‍යස්ථානයක් සාදා දෙන ඉස්ලාම් ඔවුන්ගේ විෂමතා සහිත භෞතික වාදයන්ට පිළිතුරු සැපයිය හැකි සිද්ධාන්තයක් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ අසාමානතාවයන් හා පරස්පරතාවයන් වෙනුවෙන් වඩාත් විශ්වීය පරිපුර්ණ හා ප්‍රබල ප්‍රතිපත්තියක් ඉන් ලබා දිය හැක.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]කිසි විටෙකත් ඉස්ලාම් විසින් කිසිදු භෞතික සම්පතක් හෝ ලෞකික ප්රමෝදයක් පරම සංතුෂ්ඨිය සදහා වු පදනමක් ලෙස නොසලකයි. ඒ මගින් ඊට අදාල මුලික රීතින් මිනිසාගේ සැබෑ ස්වභාවය පිළිබද විශ්ලේෂණයක් තුලින්ම උකහා ගනු ලැබේ. මේ රීතින් පදනම් කරගෙන මිනිසාගේ පුද්ගලික සමාජමය මෙන්ම අන්තර්ජාතික ජීවනය සදහා අවශ්‍ය සැලසුම ගොඩ නංවයි. ස්ථිරසාර මෙන් සියලුම පැති අන්තර්ගත කරගත් සදාරචාරමය ප්රමිතීන් එහි රාමුව සකසයි. නුතන ලෝකයේ පවතින භෞතිකවාදි පරමාර්ථයන්ට වඩා බොහෝ සෙයින් ඉහල අරමුණක් මනුෂ්‍යත්වය සදහා සොයා දෙයි. ඉස්ලාම් අනුව භෞතිකවාදි හා ආර්ථිකමය සීමාවන් තුල මිනිසා සිරකරගනු නොලබයි. ඔහු වෙනුවෙන් ඉතා පුළුල් හා විශාල පරාසයක් සකස් කර දෙයි. එය ආචාරධර්ම ප්රතිපත්තීන් හා ආධ්‍යාත්මයේ වාතාවරණයකි. එහි ව්‍යවස්ථාවන් මිනිස් ස්වභාවය තුලින්ම උකහා ගත් ඒවාය. අන්‍යෝන්‍ය සහජීවනයත් කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමත් ඒවා මගින් උනන්දු කරවයි. භෞතිකවාදි අපේක්ෂාවන්ගේ දුර්වල හා සාමාන්‍ය ආදර්ශ මගින් පුද්ගලයාට හා සමාජය වෙත පනවනු ලැබ සිටින පටු සීමාවන්ට ඔබ්බෙන් පිහිටි සහජතාවන්ගේ දියුණුව හා පරිපුර්ණත්වය වෙත ඔහු ඇදගෙන යාම සදහා මිනිසාගේ හැකියාවන්ට හා උත්සාහයන්ට මග සලසයි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]ඉස්ලාමිය ශික්ෂණය මගින් මනුෂ්‍ය ගතිගුන පිරිසිදු කර පෝෂණය කරයි. නිවැරදි හා සාධාරන පරමාර්ථ සදහා සුදානම් කරයි. එම පරමාර්ථ මගින් අපේක්ෂිත ඉලක්කයට එලඹීම සදහා ගත යුතු සෑම ඉදිරි පියවරක්ම නියම කර පැහැදිලි කරදෙනු ලැබෙයි. මිනිසාගේ ස්වභාවික ආශාවන් හා මුලික අවශ්‍යතාවයන්ගෙන් පැන නගින ඔහුගේ පෙළඹීම් කෙරෙහි අවධානය යොමු කරන අතර සෑම කුසලතාවයක්ම ඒවාටම අදාල ක්‍රියාකාරීත්වය පිලිවෙලින් ඉටුකිරීමට අවශ්‍ය පැහැදිලි හා ඒකාබද්ධ මාර්ගෝපදේශ ලබා නොදෙයි. එයින් වේගවත් හා අසංවිදිත ආනුභාවයත් හා පෙළඹීම් පාලනය කරනු ලබන නිසා ඉතා සුලු ආශාවක් මගින් සාමාන්‍ය බුද්ධිය ඉක්මවා යාමත් වළක්වා ගනු ලබයි. මිනිසා ඔහුගේ ආත්මයේ ස්වාමියා ලෙසත් ඉරණමේ නියමුවා ලෙසත් පත් කරනු ලබයි. අතිරික්තය පහ කරනු ලබන අතර සෑම පුද්ගලයකුටම ඔහුට හෝ ඇයට හිමි විය යුතු සාධාරණ කොටස සියල්ලන්ගේම ජයග්‍රහණයේදි වෙන් කරනු ලැබේ. මෙම ව්‍යායාමයේදි ශරීරයේ මනසේ හා ආත්මයේ අවශ්‍යතාවයන් නිසි අන්දමට සපුරා දෙනු ලබයි.[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom