Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Assassin's Creed IV Black Flag
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="moonrock" data-source="post: 15896215" data-attributes="member: 486885"><p>මේක මචන් AC3 වගේ නෙවෙයි. මේක Pirate game එකක් හරියට Pirate of the Caribbean එක වගේ උබලට තියෙන්නේ නැව් වලින් ගිහින් මුහුදු කොල්ල කාරයෝ වගේ වෙළද නැව් කොල්ල කන්නයි , බලකොටු වලට නැව් වලින් ගිහින් වෙඩි තියලා ආක්රමණය කරන්නයි, ඊට පස්සේ නිදන් කොල්ල කන්නයි, නිදන් හාරන්නයි, වෙළද ගනුදෙනු කරන්නයි,මංපහරන්නයි, වටේ තියෙන දූපත් වල රවුම් ගහන්නයි (හෙන කෑලෑ තියෙන්නේ ගොඩක් දූපත් වල) ඒ වගේම මුහුද පතුලේ නිදන් හාරන්නත් Missions තියෙනවා. map එක ගොඩක් ලොකුයි ඒ වගේම ගොඩක් missions තියෙන්නේ නැව් වලයි, ගොඩ බිමෙත් තියෙනවා අනෙක් Assassin's Creed games වගේම. තාම game එක release වෙලා නෑ නමුත් China, Japan වල Retail version එක release වෙලා එහෙම release එකක් upload කරපු එකක් තමයි මම මෙතන දැම්මේ. මේකේ තාම Performance එක හොද නෑ> game එක release කරපු දවසට Ubisoft එකෙන් මම හිතන්නේ patch එකක් release කරයි එතකොට performance එක හොද වෙයි. දැන්ම download කරන්න එපා හොද computer එකක් නැතුව මොකද මේකට හොද Processor එකක් වගේම graphic card එකක් ඕනේ නැත්නම් ගහන්න වෙන්නේ නෑ. හැබැයි game එකේ graphics නම් හොදයි. මට full settings දාන්න බෑ. මම මේ full දාපු එකෙක්ගේ screenshot එකක් ගත්තා උබලට පෙන්වන්න කියලා.</p><p></p><p><img src="http://i.imgur.com/2QCK16o.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p></blockquote><p></p>
[QUOTE="moonrock, post: 15896215, member: 486885"] මේක මචන් AC3 වගේ නෙවෙයි. මේක Pirate game එකක් හරියට Pirate of the Caribbean එක වගේ උබලට තියෙන්නේ නැව් වලින් ගිහින් මුහුදු කොල්ල කාරයෝ වගේ වෙළද නැව් කොල්ල කන්නයි , බලකොටු වලට නැව් වලින් ගිහින් වෙඩි තියලා ආක්රමණය කරන්නයි, ඊට පස්සේ නිදන් කොල්ල කන්නයි, නිදන් හාරන්නයි, වෙළද ගනුදෙනු කරන්නයි,මංපහරන්නයි, වටේ තියෙන දූපත් වල රවුම් ගහන්නයි (හෙන කෑලෑ තියෙන්නේ ගොඩක් දූපත් වල) ඒ වගේම මුහුද පතුලේ නිදන් හාරන්නත් Missions තියෙනවා. map එක ගොඩක් ලොකුයි ඒ වගේම ගොඩක් missions තියෙන්නේ නැව් වලයි, ගොඩ බිමෙත් තියෙනවා අනෙක් Assassin's Creed games වගේම. තාම game එක release වෙලා නෑ නමුත් China, Japan වල Retail version එක release වෙලා එහෙම release එකක් upload කරපු එකක් තමයි මම මෙතන දැම්මේ. මේකේ තාම Performance එක හොද නෑ> game එක release කරපු දවසට Ubisoft එකෙන් මම හිතන්නේ patch එකක් release කරයි එතකොට performance එක හොද වෙයි. දැන්ම download කරන්න එපා හොද computer එකක් නැතුව මොකද මේකට හොද Processor එකක් වගේම graphic card එකක් ඕනේ නැත්නම් ගහන්න වෙන්නේ නෑ. හැබැයි game එකේ graphics නම් හොදයි. මට full settings දාන්න බෑ. මම මේ full දාපු එකෙක්ගේ screenshot එකක් ගත්තා උබලට පෙන්වන්න කියලා. [IMG]http://i.imgur.com/2QCK16o.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom