Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asset gold pvt visa fraud
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්රමයක් ක්රියාත්මක නොවීමයි.

Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.

Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්රමයයි.

කැනඩාව සංක්රමණයේ වීමේ ක්රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.

[QUOTE="Mayaratne, post: 23779953, member: 518275"] [SIZE="4"]මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්රමයක් ක්රියාත්මක නොවීමයි. Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි. Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්රමයයි. කැනඩාව සංක්රමණයේ වීමේ ක්රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom