Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Asset Gold - Visa Consulting for Canada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඒජන්සි කාරයෝ කරන්නෙ පුළුවන් තරම් මිනිස්සු රෙජිස්ට කරගන්නවා. ඊට පස්සෙ ලියකියවිලි හදන්න, අරවට, මේවට, වීසා ෆීස් කිය කිය පුළුවන් තරම් සැරින් සැරේ ගාන කඩාගන්නවා.

සමහරු කියනවා අපි අනිවාර්යෙන් අරිනවා අරින්න බැරි උනොත් සල්ලි ආපහු දෙනවා කියල. එතැනදී කරන්නෙ වෙන ඕනෑම කෙනෙක් කරනවා වගේ ඇප්ලයි කරලා හරි ගියොත් ලොකු ගානක් කඩාගන්නවා වැරදුනොත් ලියකියවිලි ගාස්තු සහ එකී මෙකී ගාස්තු ඔක්කොම අඩු කරලා පුළුවන් තරම් වාත කරලා 25% - 50% විතර රිටන් කරනවා. මුල ඉඳන්ම උන්ගේ ටාගට් එක ඒ ගාන ගන්න එකයි. සියදෙනෙකුට අප්ල්යිකරාම දෙතුන් දෙනෙකුට සෙට් වෙනවා උන්ගේ තියන සුදුසුකම් වලට. එහෙම නැතුව ඕකුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. මගේ නෑදෑ කෙනෙකුට ඔය වගේ සීන් එකක් වෙලා හරි අමාරුවෙන් තග දාල සල්ලි ටික බේරාගත්තේ.

එන එකාගේ මූණ බලල හොඳ බුරුවෙක් වගේ පේනවනම් තව තව දේවල් කියනවා. අපි වීසා ඔෆිසට සල්ලි දෙනවා වගේ දේවල්. ඇහැට කනට පේන මෝඩ කෙල්ලෙක් ගිහාම තව තව දේවල් වෙනවා.

මමනම් කියන්නෙ ඔයාම පුළුවන් තරම් විස්තර හොයාගන්න. ඊට පස්සෙ තනියම ඇප්ලයි කරන්න. ඔයාට සුදුසුකම් තියනවනම් යන්න පුළුවන්. සුදුසුකම් නැත්නම් ඔය ඒජන්සි කාරයන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔයාට ඇප්ලිකේෂන් වල නොතේරෙන දෙයක් හරි ප්රොසෙස් එකේ නොතේරෙන දෙයක් හරි තියනවනම් මට pm කරන්න. මම උදවු කරන්නම් (සල්ලි වලට එහෙම නෙමෙයි).

[QUOTE="lodbrok, post: 20483272, member: 558599"] [SIZE="4"][COLOR="DarkRed"]ඔය ඒජන්සි කාරයෝ කරන්නෙ පුළුවන් තරම් මිනිස්සු රෙජිස්ට කරගන්නවා. ඊට පස්සෙ ලියකියවිලි හදන්න, අරවට, මේවට, වීසා ෆීස් කිය කිය පුළුවන් තරම් සැරින් සැරේ ගාන කඩාගන්නවා. සමහරු කියනවා අපි අනිවාර්යෙන් අරිනවා අරින්න බැරි උනොත් සල්ලි ආපහු දෙනවා කියල. එතැනදී කරන්නෙ වෙන ඕනෑම කෙනෙක් කරනවා වගේ ඇප්ලයි කරලා හරි ගියොත් ලොකු ගානක් කඩාගන්නවා වැරදුනොත් ලියකියවිලි ගාස්තු සහ එකී මෙකී ගාස්තු ඔක්කොම අඩු කරලා පුළුවන් තරම් වාත කරලා 25% - 50% විතර රිටන් කරනවා. මුල ඉඳන්ම උන්ගේ ටාගට් එක ඒ ගාන ගන්න එකයි. සියදෙනෙකුට අප්ල්යිකරාම දෙතුන් දෙනෙකුට සෙට් වෙනවා උන්ගේ තියන සුදුසුකම් වලට. එහෙම නැතුව ඕකුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. මගේ නෑදෑ කෙනෙකුට ඔය වගේ සීන් එකක් වෙලා හරි අමාරුවෙන් තග දාල සල්ලි ටික බේරාගත්තේ. එන එකාගේ මූණ බලල හොඳ බුරුවෙක් වගේ පේනවනම් තව තව දේවල් කියනවා. අපි වීසා ඔෆිසට සල්ලි දෙනවා වගේ දේවල්. ඇහැට කනට පේන මෝඩ කෙල්ලෙක් ගිහාම තව තව දේවල් වෙනවා. මමනම් කියන්නෙ ඔයාම පුළුවන් තරම් විස්තර හොයාගන්න. ඊට පස්සෙ තනියම ඇප්ලයි කරන්න. ඔයාට සුදුසුකම් තියනවනම් යන්න පුළුවන්. සුදුසුකම් නැත්නම් ඔය ඒජන්සි කාරයන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔයාට ඇප්ලිකේෂන් වල නොතේරෙන දෙයක් හරි ප්රොසෙස් එකේ නොතේරෙන දෙයක් හරි තියනවනම් මට pm කරන්න. මම උදවු කරන්නම් (සල්ලි වලට එහෙම නෙමෙයි).[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom