Asset Rich, Cash Poor (වත්කම් වලින් පොහොසත්, මුදලින් දුප්පත්)

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    Ehema nikan hambenne nathuwa, uwamanwenma mehema inna api wage unuth innawa 😄

    Mehemai man awrudu 25 witara indan hama padiyenma bagayak real estate walata wiyadam kara, mainly idama aran loan ekak gewanawa. Ekak iwara weddi thawa ekak gannawa. padi wadi unamath e wadi una ganen land ekak gannawa. Mta hoda quality life ekak gewanna salary eken 1/3k witara hodatama athi, asa hamadema kala, trip ekak ehema gihin inna. Dan assets total value eka around 40-50Million witara tiyenawa current market price ekata.
    Man ithuru karanam, kawadawath mata me gana hoyanna ba.
    Assets ochchara tibbata cash widiyata koi welaweth tiyenne 100,000/=ta adu ganak thamai bank eke.
    E cash tiken and credit card eken thamai month eka run karanne.

    Thawa awrudu kipayakin me assets walin kipayak wikunala asa wahanekui, recurring revenue ena building or land kipyakui wage ganna inne. Passive income methods kipayakuth hemita hadan yanagman tiyenne. :D

    Me widiyata yaddi samahara masawala anthima dawas tike athe sathe nathi wenawa. But kisima awlak na eka.
    Me uncomfortably gewana dawas kipaya gana kisima ganak na dan, mokada mta kamathi welawaka retire wenna puluwani dan onanam nisa 😀

    Umbala itin rattaran handak pupe gahan ipadune nathnam, uncomfortable dewal krana eka comfortable karaganin machan.
    Anika cash athe na kiyanne poor newei. Cash nathuwa, karanne mokakda kiyala hithaganna bari level ekakanam inne wage thamai poor kiyanna wenne. :D
    Maaseta 20,000USD+ income tiyena, business krana mage yaluwoth innawa hitapu gman athe sathe nathi 😄😬 But dawas 2-3kata witarai.
    Un saha Math dan wada karanne ape athal ekata saha, ape financial goals meet karaganna. Maase rola gahana ekai, cash poor wena ekai athara wenasa eka mata therena widiyata 😀
    Oka misuse karana un innawa ona tharam kapati kamata. Samaharu salary eken 60% pannala assets walata loan aragena paul pitin mahagedara awilla anungen kaka bibi innawa. Oya wage kapati weda karana selfish minissuth mama dakala thiyenawa.
     
    • Like
    Reactions: coder101 and Pundit

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    thawa innawa Car poor
    Common in Australia
    තියෙන assert ටිකෙන් ගේමක් ගහලා ණය ටික පියවගන්න බැරිද ?

    උඹ මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන extortionary car prices නිසා car ගන්න බැරි වුනු කොල්ලෝ කෙල්ලෝ ගැනද ? car එකක් නඩත්තු කරන්න කැමති නැති නිසා සල්ලී තිබ්බත් car ගන්නේ නැති එවුන් ලංකාවේ ඉන්නවා
    ------ Post added on Aug 19, 2026 at 2:14 PM
    ඔය ඉතින් තමන්ගෙ බජට් එකේ ගානට වහානයක් ගන්නැතුව ලෝකෙට පේන්න ලොකු වහාන අරන් රෝල ගහන සෙට් එක. සමහර උන් වහානෙන්ම උබර් දුවල ලීස් එක ගෙවනව. තමන්ගෙ වටින කාලෙ අන්තිමට යොදවල තියෙන්නෙ පික්මී උබර් එකටයි, ලීසින් කම්පැනි එකටයි ගානක් හොයල දෙන්න. ලංකාවෙ ඕනතරම් ඉන්නව. මගෙ Cousin කෙනෙකුත් ඉන්නව ඔයවගේ කිව්වට ඇහුවෙ නෑ ගත්ත වෙසල් එකක් පඩියෙන් 90%ක් විතර Repayment එක. රට යන්න ආසාවකුත් තියනව. ලීසං එක පිටින් විකුණල ඒ ස්ල්ලි වලින් PTE , Skill Assessment කරගන්න කිව්වට කරන්නෙ නෑ, කියන්නෙ, කාර් එක තියෙද්දි ගැම්මක් තියනව විකුණන්න බෑ කියල. FB Profile එක අනුව හැබැයි ඌ Rich.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    449
    459
    63

    ඔව් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Car is a luxury item කියලා. මම කියන්නේ නැහැ luxury cars මේ ලෝකේ නැහැ කියලා. මම කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් Status පෙන්නන්න ගන්න වාහනේ luxury වාහනයක් නෙවෙයි කියන එක. lease දාලා වාහනයක් අරන් වාහෙනේටයි taxi app වලටයි වහලෙක් වෙන එකේ තේරුමක් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,428
    8,774
    113
    ඉතින් හොදයි නෙ බන්. සල්ලි කියන්නෙ කොහොමත් ඉතින් ටූල් එකක් විතරනෙ.

    හැමෝම බලන්න ඕනෙ කොහොම හරි ඇසෙට්ස් වැඩි කරගන්න නේ

    ඇසෙට්ස් වැඩි කරගත්තම සල්ලි ඉතින් ටිකෙන් ටික හරි දිගටම එනව නෙ.

    උබ ඔය කෑශ් පුවර් ගාගෙන වැලලෙන්න හදන්නෙ ඒක කොහොමද උගුලක් වෙන්නෙ? assets තියෙන තරමට හොදයි නෙ.

    උබ බැන්කුවකද වැඩ කරන්නෙ?
    liquid assets ne kiyala me kiyanne. And thiyena assets walin income generate wenne ne.

    Ehema nikan hambenne nathuwa, uwamanwenma mehema inna api wage unuth innawa 😄

    Mehemai man awrudu 25 witara indan hama padiyenma bagayak real estate walata wiyadam kara, mainly idama aran loan ekak gewanawa. Ekak iwara weddi thawa ekak gannawa. padi wadi unamath e wadi una ganen land ekak gannawa. Mta hoda quality life ekak gewanna salary eken 1/3k witara hodatama athi, asa hamadema kala, trip ekak ehema gihin inna. Dan assets total value eka around 40-50Million witara tiyenawa current market price ekata.
    Man ithuru karanam, kawadawath mata me gana hoyanna ba.
    Assets ochchara tibbata cash widiyata koi welaweth tiyenne 100,000/=ta adu ganak thamai bank eke.
    E cash tiken and credit card eken thamai month eka run karanne.

    Thawa awrudu kipayakin me assets walin kipayak wikunala asa wahanekui, recurring revenue ena building or land kipyakui wage ganna inne. Passive income methods kipayakuth hemita hadan yanagman tiyenne. :D

    Me widiyata yaddi samahara masawala anthima dawas tike athe sathe nathi wenawa. But kisima awlak na eka.
    Me uncomfortably gewana dawas kipaya gana kisima ganak na dan, mokada mta kamathi welawaka retire wenna puluwani dan onanam nisa 😀

    Umbala itin rattaran handak pupe gahan ipadune nathnam, uncomfortable dewal krana eka comfortable karaganin machan.
    Anika cash athe na kiyanne poor newei. Cash nathuwa, karanne mokakda kiyala hithaganna bari level ekakanam inne wage thamai poor kiyanna wenne. :D
    Maaseta 20,000USD+ income tiyena, business krana mage yaluwoth innawa hitapu gman athe sathe nathi 😄😬 But dawas 2-3kata witarai.
    Un saha Math dan wada karanne ape athal ekata saha, ape financial goals meet karaganna. Maase rola gahana ekai, cash poor wena ekai athara wenasa eka mata therena widiyata 😀
    supiri.

    income level ekata wada tikak pahala level ekaka jeewath wena eken thama investment wlta salli ituru wenne.
    ------ Post added on Aug 20, 2026 at 8:45 AM
     
    • Like
    Reactions: coder101