අපගේ ඔෆේස් එකට ටෙරේනි වෙබ් ඩිසයිනර් කෙනෙක් ඔනේ
ලොකු සුදුසුකම් බලන්නේ නැ
ඒ වගේම ලොකුවට ගෙවිමකුත් නැ පොඩි අලවුන්ස් එකක් දෙන්න හිතගෙන ඉන්නව
ඔෆ්ස් එකේ ඉන්ට නෙට් තියෙනව ටියුට්ස් බලලා ඉගෙන ගන්නත් පුලුවන්
අපිට හදන්න එන වෙබ් සයිට්ස් හදන්න උදව් වෙන්නත් පුලුවන්
කැමති කෙනක් ඉන්නව නම් පිම් කරන්න
ඔෆ්ස් එක තියෙන්නේ රාජගිරියේ