Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Associate Tech Lead (ATL) - Salaries?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda?

ඔව්

මේ field එකේ experience අවුරුදු ගාන කීයද කියන එකට වඩා skill/performance එකට තමයි තැන හම්බෙන්නෙ (Meritocracy).

ඒ නිසා එකම role එකේ විතරක් නෙවේ ඉහල role (ex: SSE/ATL) එකට වඩා salary ගන්න පහල role (SE) වල උන් ඉන්නවා

2. adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada

promote කරනවද නැද්ද කියන එක තීරණය වෙන්න individual performance අනුව.

උදාහරණයක් විදිහට WSO2 එක ගත්තොත් ගිය අවුරුද්ද වෙනකන් උන්ගෙ performance evaluation තිබ්බෙ මෙහෙමයි.

අවුරුද්දකට performance evaluation 4ක් තියෙනවා (per quarter).

ඒ හැම එකකදිම උබ කරපු වැඩ අනුව උඹට පහල performance rating වලින් එකක් හම්බෙනවා.

Needs Improvement

Successful

Exceeds Expectation

Exceptional

මේ rating එක දෙන්න උබේ reporting person/manager/team lead, mentor සහ quarter එකේ උබත් එක්ක එකට වැඩ කරපු උන් දායක වෙනවා.

ඊට පස්සෙ promotion එකකට eligible වෙන්න ඕනේ කරන criteria එකක් තියෙනවා.

අන්තිම quarters හතරෙ "needs improvement" ratingඑකකට වඩා තියෙන්න බැහැ(මතක විදිහට හොදේ)

දැන් ඉන්න role එකේ මාස 18ක් වත් අඩුම ඉදල තියෙන්න ඕනෙ (SE ඉදල SSE වෙනකොට විතරක් මේක අදල නැහැ. එක දිගට Exceptional 4ක් තිබ්බොත් අවුරුද්දෙන් SSE වෙන්න පුළ්වන්).

මේ දේවල් බලල තමයි තීරණය කරන්නෙ උඹව promote කරනවද නැද්ද (or next year increment/bonus etc) කියල.

3. e kiwwe degree eka hoda supiri dial

degree එක කියන්නෙ interview එකක් ලබාගන්න සුදුසුකමක් විතරයි.

batch top ලට වඩා coding පුළුවන්/පඩි ගන්න general pass degree එකක් විතරක් තියෙන උනුත් ඉන්නවා

[QUOTE="kalhara96, post: 26548489, member: 300272"] 1. ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda? ඔව් මේ field එකේ experience අවුරුදු ගාන කීයද කියන එකට වඩා skill/performance එකට තමයි තැන හම්බෙන්නෙ (Meritocracy). ඒ නිසා එකම role එකේ විතරක් නෙවේ ඉහල role (ex: SSE/ATL) එකට වඩා salary ගන්න පහල role (SE) වල උන් ඉන්නවා 2. adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada promote කරනවද නැද්ද කියන එක තීරණය වෙන්න individual performance අනුව. උදාහරණයක් විදිහට WSO2 එක ගත්තොත් ගිය අවුරුද්ද වෙනකන් උන්ගෙ performance evaluation තිබ්බෙ මෙහෙමයි. අවුරුද්දකට performance evaluation 4ක් තියෙනවා (per quarter). ඒ හැම එකකදිම උබ කරපු වැඩ අනුව උඹට පහල performance rating වලින් එකක් හම්බෙනවා. [LIST=1] [*]Needs Improvement [*]Successful [*]Exceeds Expectation [*]Exceptional [/LIST] මේ rating එක දෙන්න උබේ reporting person/manager/team lead, mentor සහ quarter එකේ උබත් එක්ක එකට වැඩ කරපු උන් දායක වෙනවා. ඊට පස්සෙ promotion එකකට eligible වෙන්න ඕනේ කරන criteria එකක් තියෙනවා. [LIST] [*]අන්තිම quarters හතරෙ "needs improvement" ratingඑකකට වඩා තියෙන්න බැහැ(මතක විදිහට හොදේ) [*]දැන් ඉන්න role එකේ මාස 18ක් වත් අඩුම ඉදල තියෙන්න ඕනෙ (SE ඉදල SSE වෙනකොට විතරක් මේක අදල නැහැ. එක දිගට Exceptional 4ක් තිබ්බොත් අවුරුද්දෙන් SSE වෙන්න පුළ්වන්). [/LIST] මේ දේවල් බලල තමයි තීරණය කරන්නෙ උඹව promote කරනවද නැද්ද (or next year increment/bonus etc) කියල. 3. e kiwwe degree eka hoda supiri dial degree එක කියන්නෙ interview එකක් ලබාගන්න සුදුසුකමක් විතරයි. batch top ලට වඩා coding පුළුවන්/පඩි ගන්න general pass degree එකක් විතරක් තියෙන උනුත් ඉන්නවා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom