thanks machanAbove 350K, As per my knowledge
thanks machanSysco - 360
heard from a friend, not sure though
awurudu 3 - 4 ATL un qwwe machan200k - 400k මිට වඩා අඩු වැඩි වෙන්න පුලුවන්. 200k ගනන් ගෙවන්නේ එක්කෝ ලංකාවේ අයට වැඩකරන කම්පැනි, නැත්තම් අවු 3-4 ATL උන උන්ට, එහෙමත් නැත්තම් චොකා කම්පැනි. 400k ට වඩා ගෙවන තැනුත් තියෙනවා, එහෙම ඒවා හරි අඩුයි.
මම කිව්වේ total experience එක අවුරුදු 3-4 කින් ATL වෙන එක. හරි කමපැනි එකක වැඩ කරනවනම් SSE ඉදලා ATL උනාම අලුත් responsabilities ගොඩක් එනවා. (Team management, Technical design කරන්න, client ලා එක්ක deal). සාමානයෙන් කරන්නේ SSE ඉන්න එකෙක්ට ඔය responsabilities ටික දිලා, හොදට කරනවනම් ඌව ප්‍රොමොට් කරන එක, ඌගෙත් experience එක හැදිලා. ඔය ටික හැදෙන්න අවු 3-4ක් සාමනයෙන් මදි. ( හැබයි talent එක තියෙන කෙනෙක්ට බැරි කමක් නැත්තෙත් නැ)awurudu 3 - 4 ATL un qwwe machan
awurudu 3 - 4 SSE inadala ATL wuna unda?
nathhan total experience eka 3 - 4 years unda?
ikmanata ATL wena eke awasi thiyenawada ethakota?
poddak pahadili karanna puluwanda?
thanks machanමම කිව්වේ total experience එක අවුරුදු 3-4 කින් ATL වෙන එක. හරි කමපැනි එකක වැඩ කරනවනම් SSE ඉදලා ATL උනාම අලුත් responsabilities ගොඩක් එනවා. (Team management, Technical design කරන්න, client ලා එක්ක deal). සාමානයෙන් කරන්නේ SSE ඉන්න එකෙක්ට ඔය responsabilities ටික දිලා, හොදට කරනවනම් ඌව ප්‍රොමොට් කරන එක, ඌගෙත් experience එක හැදිලා. ඔය ටික හැදෙන්න අවු 3-4ක් සාමනයෙන් මදි. ( හැබයි talent එක තියෙන කෙනෙක්ට බැරි කමක් නැත්තෙත් නැ)
තව පොඩි කොම්පැනි තියෙනවා ඉක්මනට ප්‍රොමොට් කරනවා. උදා SSE අවු 2ක් හිටියනම් ATL වගේ, නැත්තම් වෙන තැනක SSE ඉන්න එකෙක් ATL වගේ ජොයින් වෙනවා. එහෙම අයගේ පඩි අඩුයි ගොඩක් වෙලාවට. හැබයි ඌට හරියට ATL role එක play කරන්න පුලුවන්නම් අවුලක් නැ.
ඉක්මනට ප්‍රොමොට් වෙන එකේ අවුලක් නැ ඌට හරියට role එක කරන්න පුලුවන්නම්, හැබයි ඌ ප්‍රොමොට් වෙලත් SSE වැඩේ කරනවනම් තේරුමක් නැ.

Cambio offered me 200k as ATL 2-3 years ago.Sysco - 350
Cambio- 250
heard from friends, not sure though
How many years of experience you had then?Cambio offered me 200k as ATL 2-3 years ago.![]()
This man is rightමම කිව්වේ total experience එක අවුරුදු 3-4 කින් ATL වෙන එක. හරි කමපැනි එකක වැඩ කරනවනම් SSE ඉදලා ATL උනාම අලුත් responsabilities ගොඩක් එනවා. (Team management, Technical design කරන්න, client ලා එක්ක deal). සාමානයෙන් කරන්නේ SSE ඉන්න එකෙක්ට ඔය responsabilities ටික දිලා, හොදට කරනවනම් ඌව ප්‍රොමොට් කරන එක, ඌගෙත් experience එක හැදිලා. ඔය ටික හැදෙන්න අවු 3-4ක් සාමනයෙන් මදි. ( හැබයි talent එක තියෙන කෙනෙක්ට බැරි කමක් නැත්තෙත් නැ)
තව පොඩි කොම්පැනි තියෙනවා ඉක්මනට ප්‍රොමොට් කරනවා. උදා SSE අවු 2ක් හිටියනම් ATL වගේ, නැත්තම් වෙන තැනක SSE ඉන්න එකෙක් ATL වගේ ජොයින් වෙනවා. එහෙම අයගේ පඩි අඩුයි ගොඩක් වෙලාවට. හැබයි ඌට හරියට ATL role එක play කරන්න පුලුවන්නම් අවුලක් නැ.
ඉක්මනට ප්‍රොමොට් වෙන එකේ අවුලක් නැ ඌට හරියට role එක කරන්න පුලුවන්නම්, හැබයි ඌ ප්‍රොමොට් වෙලත් SSE වැඩේ කරනවනම් තේරුමක් නැ.
thanks machanSysco - 350
Cambio- 250
heard from friends, not sure though

5ක් - 6ක් වගේ, හිටපු තැන පඩිය වැඩි හන්දා ගියේ නැ. අනික උන්ගේ technologies පරණයි. උන්ගේ ආකියෙක් එක්ක ඉන්ටර්විව් එක තිබ්බේ, ඌ කිව්ව විදියට උන්ගේම සර්වර්ස් වලට දාන්නේ. ඉතින් වැඩක් නැනේ එක හන්දා ජොයින් උනේ නැHow many years of experience you had then?![]()
madine.Cambio offered me 200k as ATL 2-3 years ago.![]()
eka thamai SSE la gannawa ita wadiyamadine.
sysco labs wala SSE kenek ta keeyadaSysco - 350
Cambio- 250
heard from friends, not sure though
250+sysco labs wala SSE kenek ta keeyada