Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Associate Tech Lead (ATL) - Salaries?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න ඒකයි කිව්වෙ බ්රෝ රටේ වැරැද්දක් තියෙන්නෙ කියලා. ඕක තේරුම් ගන්න මොලේ මදි එවුනුත් අපිට වඩා ගන්නවා IT කොම්පැණිවල, උන්ගෙ දක්ෂ කමකට වත්, රටේ හොඳකමකටවත්, කොම්පැණියෙ හොඳ කමකටවත් නෙවෙයි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා.

රටේ industry එක පට්ට අවුල් IT විතරයි හොඳක් කියන්න පුළුවන් තරමට තියෙන්නෙ. ඒක එහෙම වෙලා තියෙන්නෙ මොකද? ඒගොල්ලො බහුතරය වැඩ කරන්නෙ පිටරට clients ලට. එතකොට පිටරට company වල system එක තියාගත්තෙ නැත්නම් කුණු කාණුවට වැටෙන්නෙ. අනික රටේ වැරැද්ද ඒ company වලින් පේන්නෙ නැත්තෙ එතන අමුතු සුපිරි ඩයල් ඉන්න නිසා නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. Freelance කරන අයටත් ඕකම තමයි සිද්ධිය.

අනික ලංකාවෙ තව සමහර ඉංජිනේරු jobs බැලුවම ඔයිටත් වඩා ගොඩක් අඩූ ගණන් ගෙවන්නෙ. ඒව කොහෙදිවත් දැන ගන්න වෙන්නෙ නෑ field එකට යනකන්ම. ඒක ලොකු අඩුපාඩුවක්. Field එකේ ඇත්ත තත්ත්වය කියන්න ඕන ඔය inauguration ceremony වල තිබිච්ච sessions වලදි. මෙලෝ සතෙකුට වැඩක් නැති බොරු බයිලා ගහන්නෙ.

පට්ට කරුමයක් මාත් ගෙවන්නෙ. පිටරටකට ගියත් මාර විදිහට බලපානවා.

Ow ban sirawata. Math construction company ekak danawa kiyala ekatamai civil kare. Kisima asawakata newei. Dan widawanna wela tiyenne.

Hmm wenna athi. Samaharu innawa habai coding walata akamathi un ehema. Civil eke godakma innawa.

Eka hari.

Edx eke nathuwa coursera eke karapan. Mata department head katha karaddi kiwwe coursera gana. Mn edx eke ewa karanawa kiwwata echchara ganan gatte na wage hithuna.

Hankoka kiwwa wage lankawe KISIMA construction company ekak hoda na. Wadiyathma work-life balance minus. Zero newei minus.

Ethakota KISIMA design, consultant firm ekak hoda na padi athin. Kisima ekak.

Oya dekama hoda wena civil, construction side eke kisima company ekak lankawe na.

Anika ban api me civil hoda na kiyanne civil engineers la gana. E kiyaddi anith un gana katha karanna wath deyak na. Un apaye yatama inne.

------ Post added on [DATETIME="UT"]1623876623[/DATETIME]

[QUOTE="shenat, post: 26553199, member: 30790"] අන්න ඒකයි කිව්වෙ බ්රෝ රටේ වැරැද්දක් තියෙන්නෙ කියලා. ඕක තේරුම් ගන්න මොලේ මදි එවුනුත් අපිට වඩා ගන්නවා IT කොම්පැණිවල, උන්ගෙ දක්ෂ කමකට වත්, රටේ හොඳකමකටවත්, කොම්පැණියෙ හොඳ කමකටවත් නෙවෙයි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. රටේ industry එක පට්ට අවුල් IT විතරයි හොඳක් කියන්න පුළුවන් තරමට තියෙන්නෙ. ඒක එහෙම වෙලා තියෙන්නෙ මොකද? ඒගොල්ලො බහුතරය වැඩ කරන්නෙ පිටරට clients ලට. එතකොට පිටරට company වල system එක තියාගත්තෙ නැත්නම් කුණු කාණුවට වැටෙන්නෙ. අනික රටේ වැරැද්ද ඒ company වලින් පේන්නෙ නැත්තෙ එතන අමුතු සුපිරි ඩයල් ඉන්න නිසා නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. Freelance කරන අයටත් ඕකම තමයි සිද්ධිය. අනික ලංකාවෙ තව සමහර ඉංජිනේරු jobs බැලුවම ඔයිටත් වඩා ගොඩක් අඩූ ගණන් ගෙවන්නෙ. ඒව කොහෙදිවත් දැන ගන්න වෙන්නෙ නෑ field එකට යනකන්ම. ඒක ලොකු අඩුපාඩුවක්. Field එකේ ඇත්ත තත්ත්වය කියන්න ඕන ඔය inauguration ceremony වල තිබිච්ච sessions වලදි. මෙලෝ සතෙකුට වැඩක් නැති බොරු බයිලා ගහන්නෙ. පට්ට කරුමයක් මාත් ගෙවන්නෙ. පිටරටකට ගියත් මාර විදිහට බලපානවා. [HR][/HR] Ow ban sirawata. Math construction company ekak danawa kiyala ekatamai civil kare. Kisima asawakata newei. Dan widawanna wela tiyenne. 😐 Hmm wenna athi. Samaharu innawa habai coding walata akamathi un ehema. Civil eke godakma innawa. Eka hari. Edx eke nathuwa coursera eke karapan. Mata department head katha karaddi kiwwe coursera gana. Mn edx eke ewa karanawa kiwwata echchara ganan gatte na wage hithuna. Hankoka kiwwa wage lankawe KISIMA construction company ekak hoda na. Wadiyathma work-life balance minus. Zero newei minus. Ethakota KISIMA design, consultant firm ekak hoda na padi athin. Kisima ekak. Oya dekama hoda wena civil, construction side eke kisima company ekak lankawe na. Anika ban api me civil hoda na kiyanne civil engineers la gana. E kiyaddi anith un gana katha karanna wath deyak na. Un apaye yatama inne. 😐 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1623876623[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom