AST Training Notes Module 7 | මේ PDF එක හොයලා දීපන් මචං 😊

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේ සයිට් එකේ තියෙන module 7 pdf හොයා ගන්න ඕනේ. පුලුවන් නම් එක හොයලා දීපන් මචං.
    මට ඕනේ Module 7 - Maintenance Practices , Category 'B' pdf එක.

    https://www.airservicetraining.co.uk/ast-training-notes/mod-7-maintenance-practices




    image-2022-11-04-211250474.png


    image-2022-11-04-211642336.png


    ජංජාලේ පීරලා බැලුවා හොයා ගන්නේ බැරි උනා. scribed එකෙත් බැලුව හොයා ගන්න තිබ්බේ නැ.
    EASA part 66 Module 7 - Maintenance Practices එකට තමයි අදාල වෙන්නේ.