astrologers contact number

vin_sum_123

Member
Nov 19, 2018
5
0
0
sujith nishantha, indika thotawaththa, manjula peiris යන අයගේ contact no හොයාගන්න පුළුවන් වෙයි ද?
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    ගූගල් කරල බලපන්.
    ඕවා බොරු බන්. වෙන්දා මුන් කල්තියා කියන දේශපාලන අනාවැකි දැන් කියන්නෙ නැත්තෙ ඇයි? උන්ටත් හිතාගන්න බැරුව ඉන්නෙ. ඕකුන් කියන්නෙ බොරු. උබලා මෝඩයො වගේ රැවටෙනවා.