Questions Asus from Amazon?

2osama

Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Direct amazon නම් 280
    Shipping Forwarding නම් 1KG = $20 +Tax
    බර 1.2 KG වගේ සෙට් වෙයි Cost එක $30
    Tax තමා දන්නේ නැත්තේ කියක් වදිනවා ද කියලා
     
    • Like
    Reactions: nishad.desilva

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,119
    2,592
    113
    මේක මෙතනට නන් අදාල නෑ. දන්නෙ නැති හින්දා අහන්නේ ඔකට ලංකාවෙදි කනෙක්ශන් ගන්නේ කොහොමද?
    SLT fiber වගේ එකක් කනෙක්ට් කරන්න පුලුවන්ද නැත්තන් සිම් එකක් දාලා ද වැඩ කරන්නෙ :rofl:
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43
    Direct amazon නම් 280
    Shipping Forwarding නම් 1KG = $20 +Tax
    බර 1.2 KG වගේ සෙට් වෙයි Cost එක $30
    Tax තමා දන්නේ නැත්තේ කියක් වදිනවා ද කියලා
    Forwarding nam Presto wage dana eka hondaida? Laabada?

    මේක මෙතනට නන් අදාල නෑ. දන්නෙ නැති හින්දා අහන්නේ ඔකට ලංකාවෙදි කනෙක්ශන් ගන්නේ කොහොමද?
    SLT fiber වගේ එකක් කනෙක්ට් කරන්න පුලුවන්ද නැත්තන් සිම් එකක් දාලා ද වැඩ කරන්නෙ :rofl:
    Sim dana modem router newei. ISP ge raouter eken out ekak aran denna one meken wifi ganna.
     
    • Love
    Reactions: StealthySeeker

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    TRCSL eke clearance ona wei

    mehen gannako wade iwarayine.
    me model ekama oneda ?

    m,n dakka nanotek eke ehema asus router set ekak dala thiyenwa,