HP victus a bit low price than this.
උබ හිතන්නෙ msi හොදයිද? මම බලපු low budget MSI lap හැම එකකම එක fan එකයි තියෙන්නෙ cooling වලට. ඒ range එකේ යන වෙන brand laptop වල. Hp, asus, lenovo වගේ ඒවයි හැම එකකම වගේ. fan දෙකක් එක්ක ඊට වඩා හොද cooling system එකක් තියනව වගේ දැක්ක disassembly videos වල.
------ Post added on Dec 17, 2025 at 7:56 AM