සහෝලා මං 2016දි වගේ Epsi එකෙන් ලැපක් ගත්තා Asus X554L i3
බඩු හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ වෙනකම් සිද්ධ වුණේ චාජරේ රීප්ලේස් කරන්න වුණු එක විතරයි.
දැන් නම් ලෙඩ ටිකක් ඇවිත් තියේ. ඩිස්ප්ලේ එකේ ඉරි වගයක් යනවා තදටම. කලින් පොඩ්ඩයි, දැන් වැඩියි. සවුන්ඩ් කාඩ් එකත් වැඩ නෑ. සෙපරේට් එකකින් තමා දුවන්නේ.
බැටරියත් බැහැලා කියලා කියන්න ඕන නෑනේ ඉතින්, චාජරේ ගහගෙන තමා කරන්නේ.
මගේ ප්රශ්නේ මේකයි බන්. මං කොළඹට ටිකක් දුර ඉන්නේ. ඒත් නිතර කොළඹ යනවා එනවා. මගේ මේ ලෙඩ ටික ගොඩ දාගන්න මට හොඳ තැනක් විශ්වාසවන්ත තැනක් කියපල්ලකෝ. ඒ වගේම ගණන් සාධාරණ තැනක්. Epsi එකෙන්ම පුළුවන්ද කියලවත් මං දන්නේ නෑ. හොයා බැලුවේ නෑ. ගමෙන් කරගන්න ගියොත් ගාන කොහොමත් වැඩියි කියලා දන්නවා. අනික බඩු එන්නත් කල් යයි. ඒකයි, මට පොඩ්ඩක් අදහස් ටිකක් දෙන්නකෝ.