ASUS LAP

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා ෆොර්මැට් කරන්න ගෙනාපු එකක්. හැම වෙලෙම මෙහෙම එනවනෙ. මොකැමෙකට යොදන්න පුලුවන් පිලියම​

P_20160124_081150.jpg
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හාර්ඩ් එකේ සෙක්ටර්ස් ටිකක් අවුල් ගිහිල්ල වගේ. වෙන හාර්ඩ් එකක් දාල වින්ඩෝස් බූට් කරල අර හාර්ඩ් එක එක්ස්ටර්නල් ගහල බලන්ඩ. ගන්නවනං ඩේටා බැකප් කරගෙන පාර්ටිෂන් මැජික් එකෙන් පාර්ටිෂන් අයින් කරල හාර්ඩ් එක ෆෝමැට් කරලඒ හාර්ඩ් එක ආයෙ හයි කරල වින්ඩෝස් ඩීවීඩී එකෙන් බූට් කරල ආයෙ වින්ඩෝස් දාන්ඩ (සෙටප් එකෙන්ම පාර්ටිෂන් ටිකත් ආයෙ ගහන්ඩ)
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මචන්ලා ෆොර්මැට් කරන්න ගෙනාපු එකක්. හැම වෙලෙම මෙහෙම එනවනෙ. මොකැමෙකට යොදන්න පුලුවන් පිලියම​

    P_20160124_081150.jpg

    uba anunge lap format karanne ewa gana danne nathuwada? apo ban ubala wage un. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,860
    31,636
    113
    e unata machan F2 eka obala Esc eka obapuwaama on wenawa

    1st boot device එකට CD/DVD ROM එක දීපං බලන්න. ඒත් port එක detect කරන්නෙ නැත්තෙ ගොඩක් වෙලාවට hard එක වැඩ නැතුව ගියාම මගෙ අද්දැකීම් අනුව. :yes:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    උඹ අනුන්ගේ ලැප් හදන්න බාරගන්නේ Internet එකෙන් අහලා හදන්නද​ :P

    විහිලුවක් කලේ. Bump
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Help

    mage pc eketath oyawe wage hamethisseme on kerame mass watena..cmos, bios eke setting haduwath haryanne neha..time ekath wenaswenewa,fire fox broweser ekete yanne issela time eke hadanna ona..browesr ekate yanne baha,hitepu gaman offe wenewa, thaw abulance eke wage beep sadde enewa..F2 obela ekesareyak giyte passe ay masseges watenne naha,eth offe kerela thiyela passe on kerenkote eke wattenewa. pc eke kadila hadela mother board ekek dammate passe meheme wune, 6000 k giya..:angry:power button eke sareyak nowe 10 sareyak obela on kerganne one ,samhare welaweta on wenneme naha..pc eke lede godai..hadanne try kela hari giye naha,apahu repair keranne denna wela,pole gahanth hithai..:growl::(
     
    Last edited: