ASUS LAPTOP HELP

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    USA වලින් $800 ට විතර ගන්න හොද ලැප් එකක් කියන්න. එහෙන් ගෙන්නද්දී වොරන්ටි හම්බෙනවද ?
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    http://www.microcenter.com/product/507831/omen_15-dc0051nr_156_gaming_laptop_computer_-_black
    මෙක ගෙන්න ගන්න පුළුවන් නම් ගෙන්න සුපිරි. මන් ගෙන්න ගත්තා ඕකම $999 ට. ඔය shop එකේම $999 තිබ්බේ. දැන් වැඩි වෙලා 1099$. Open box ඒවා නම් අඩුවට ඇති. $999 ට නම් පට්ට වටිනවා. දැන් නම් $100 වැඩි පාඩුයි වගේ.

    Intel Core i7-8750H Processor 2.2GHz
    NVIDIA GeForce GTX 1060 Graphics 6GB GDDR5
    16GB RAM
    1TB HDD+256GB SSD
    Microsoft Windows 10 Home
    Multi-Format Digital Media Card Reader
    10/100/1000 Network
    2x2 Intel Wireless-AC 9560
    Bluetooth 5.0 Combo
    15.6" Full HD IPS Anti-Glare Micro-Edge WLED-backlit Display
     
    Last edited: