මචන් ඔය ජාති දෙකම ෆට්ට ගහන්න පුලුවන්
ඒත් ඇසුස් බ්‍රෑන්ඩ් නේම් එක මාර පිළිගත්ත එකක් ලෝකෙ පුරාම පවර්ෆුල් ගේමින්ග් පර්ෆෝමන්ස් ලැප් ගහන්නෙ ගොඩක්ම ඇසුස් ඒ වගේම පරිසර හිතකාමී ඒවා
ඒසර් ගත්තම ප්‍රයිස් එක නම් රීසනබල් අනික ලංකාවෙ මෙට්‍රොපොලිටන් ලගෙ සර්විස් එකත් ෆට්ට