ASUS TUF VG259Q IPS 144HZ G-SYNC Monitor For Sale

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ASUS TUF GAMING VG259Q IPS 144HZ G-SYNC Gaming Monitor
    හොදටම තියෙනවා, 2k Monitor එකකට යන නිසා දෙන්නේ

    ගත්තේ 63,500 දවස් 3ක් පාවිච්චි කලා අදත් එක්ක.

    6,500 අඩු කරලා 57 කට දෙනවා ගන්න කැමති නම් call එකක් දෙන්න
    0771190186

    nDvHd2z.jpg


    nEajHMa.jpg


    vBayUp4.jpg


    3k84CRJ.jpg
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ASUS TUF GAMING VG259Q IPS 144HZ G-SYNC Gaming Monitor
    හොදටම තියෙනවා, 2k Monitor එකකට යන නිසා දෙන්නේ

    ගත්තේ 63,500 දවස් 3ක් පාවිච්චි කලා අදත් එක්ක.

    6,500 අඩු කරලා 57 කට දෙනවා ගන්න කැමති නම් call එකක් දෙන්න
    0771190186

    nDvHd2z.jpg


    nEajHMa.jpg


    vBayUp4.jpg


    3k84CRJ.jpg
    Dell U2515H එකක් ගත්තා ඉක්මන් එකෙන් ඕකෙන් 1/3ක් වගේ ගියේ 2K එකක්. මට බන් අලුතෙන් ගන්න හිතදෙන්නෑ කියහන්කෝ පට්ට වැඩියිනේ ගණන්.
    ඉක්මන් එකෙන් දැනට අරන් තියෙන ඔක්කොම ගත්තේ
    කොම්පියුටර් එක (SSD 240GB Hikvision එකක් ගැහුවා ළගදි ඒක උනේ 8,300යි)
    වීජීඒ කාඩ් එක
    සබ් එක
    මොනිටර් එක
    මේසය (ඒක ගෙනල්ලා සතියක් නෑ හීරිලාවත් නෑ කඩේ ගානට වඩා 1/2කට අඩුවෙන් ගත්තේ)
    රවුටර් 3 B310s-927*2 E5573*1
    ඇයි සෙවන් ප්ලස් එක ඒක ගත්තේනම් මේකේ එකෙක්ගෙන්.
    අද තව වෙනකන් එකක්වත් කිසිම අවුලක් වෙලා නෑ මොකකවත්