2k 100Hz 27' Monitor buying help

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    මගෙ requirement එක තියෙන්නෙ මේ ටික..

    - 2k
    - at least 100Hz වත් ඔනේ මොකද ලැපෙ තියෙන්නෙ pro motion නිසා...
    - 27 inches තිබ්බ නම් හොදයි මොකද 24 වල 2K එක පොඩී වගේ...
    - budget එක less than 200
    - no heavy gaming & graphic designing

    දැණට තියෙන්නෙ 24 FullHD 75Hz දෙකක්.. එකක් විකුනල මේකක් තමා ගන්න බැලුවේ..

    - දෙකම විකුනලා ultra wide එකක් ගන්නද? dev වලට කොහොමද ultra wide එකක් විතරක් තිබ්බොත් monitors 2 කට වඩා?

    මේ සෙට් එක තියෙන ඒවා ටිකක් හොයාගෙන ගියා ගොඩක් තියෙන්නේ VA panel නේ..

    https://www.gamestreet.lk/product_view.php?pid=MTc0Ng==

    LENOVO G27Q-30 27” INCH QHD (2560 X 1440) 165HZ 1MS AMD FREESYNC GAMING MONITOR
    108/=

    5033.jpg

    https://www.gamestreet.lk/product_view.php?pid=MTY5NQ==

    MSI PRO MP341CQ 34' INCH UWQHD (3440 X 1440) 100HZ 😥 BUSINESS & PRODUCTIVITY MONITOR

    148/=
    4880.jpg

    Viewsonic හොදයිද? :confused:

    https://www.gamestreet.lk/product_view.php?pid=MTg3Mg==

    VIEWSONIC VX2728-2K OMNI 27" 2K QHD (2560X1440) 165 HZ GAMING MONITOR

    94/=
    5410.jpg

    https://redtech.lk/product/order-now-gigabyte-g32qc-a-32-inch-165hz-2k-hdr-gaming-monitor/

    32″ GIGABYTE G32QC A VA 165Hz 2K HDR Gaming Monitor

    155/=
    Order-Now-Gigabyte-G32QC-A-32-Inch-165Hz-2K-HDR-Gaming-Monitor.png

    https://redtech.lk/product/coming-soon-34-msi-pro-mp341cq-curved-professional-business-monitor/

    34″ MSI PRO MP341CQ Curved Professional Business Monitor

    148
    34-MSI-PRO-MP341CQ-Professional-Business-Monitor.png

    https://www.nanotek.lk/product/1019

    ASUS TUF GAMING VG27AQ 2K (2560 X 1440), IPS, 165HZ G-SYNC COMPATIBLE GAMING MONITOR

    145.5/=
    1019-20221111102202-rnzytqtxhqoshuut_setting_xxx_0_90_end_800.png

    https://www.nanotek.lk/product/1981

    ACER 34" 144HZ NITRO 3440 X 1440 (UWQHD) XZ342CUP 95% SRGB HDR400 CURVED

    179/=
    1981-20221206113750-xz2xz342cupwp03.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    මොනිටර් 2කක් යූස් කරාම මගෙ ප්‍රෝෆොමන්ස් බහිනව. මම ඒ නිසා එකයි යූස් කරන්නෙ. මැශින් එක මල්ටිටාස්ක් උනාට අපි සින්ගල් ටාස්ක් නිසා වෙන්න ඇති. මම ලොකු එකක් විතරයි දැන් යූස් කරන්නෙ. අවුරුද්ද අන්තිමට වගේ Ultrawide curve එකකට යනව කියල ඉන්නෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    මොනිටර් 2කක් යූස් කරාම මගෙ ප්‍රෝෆොමන්ස් බහිනව. මම ඒ නිසා එකයි යූස් කරන්නෙ. මැශින් එක මල්ටිටාස්ක් උනාට අපි සින්ගල් ටාස්ක් නිසා වෙන්න ඇති. මම ලොකු එකක් විතරයි දැන් යූස් කරන්නෙ. අවුරුද්ද අන්තිමට වගේ Ultrawide curve එකකට යනව කියල ඉන්නෙ
    app ekak ehema design ekai documentation ekai eka wele balagena gahaddi ehema screen 3k watinawa.. naththam nitharama ALT+Tab gahanna epai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    app ekak ehema design ekai documentation ekai eka wele balagena gahaddi ehema screen 3k watinawa.. naththam nitharama ALT+Tab gahanna epai
    මම දැන් 27 එකක් යූස් කරන්නෙ. ඕනි උනාම පැත්තට පැත්තට දාගෙන බලන්න ඉඩ තියෙනව. මට හැම වෙලේම ඕනි වෙන්නෙ නැති නිසා මට මොනිටර් 2ක බදාවක් වගේ උනේ. නිතරම ඇප් ෆ්‍රන්ටෙන්ඩ් කරන අයට නන් වටිනව ඇති තමා. Curve එකකට යන්න ඉන්නෙ මාත්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,433
    20,704
    113
    mama 27" x2 use karanne

    1 - Gigabyte G27Q 27inch IPS 144Hz QHD
    2- NZXT Canvas 27Q 27” IPS 165Hz QHD

    mama dock karala nisa 65hz thamai enne lol....
    umbata dual monitor 100hz ganna puluwanda lap eken?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    mama 27" x2 use karanne

    1 - Gigabyte G27Q 27inch IPS 144Hz QHD
    2- NZXT Canvas 27Q 27” IPS 165Hz QHD

    mama dock karala nisa 65hz thamai enne lol....
    umbata dual monitor 100hz ganna puluwanda lap eken?

    mac eke nam puluwan.. windows lape nam mehema thiyenne

    HDMI 2.0​
    Supports resolutions up to 4K at 60 Hz (cable sold separately)​

    danata 75Hz 2ta nam enawa

    uba dev da? IPS wala dev waladi loku wenasak thiyenawada VA ekath ekka?

    parana ewwa wikunanna epa. 27" loku na echchara
    27+24 use karahan. TUF viewsonic dekama awulak na.

    man gaawa 24' 2k thiyenawa.. monitors 3k gahanna ba man hithana widihata anik lap eke.. eka elitebook 840 g8 k
    viewsonic ekata wada TUF eke 50 ka withara wenasak thiyenawa

    ------ Post added on Jul 28, 2023 at 8:19 AM

    මම දැන් 27 එකක් යූස් කරන්නෙ. ඕනි උනාම පැත්තට පැත්තට දාගෙන බලන්න ඉඩ තියෙනව. මට හැම වෙලේම ඕනි වෙන්නෙ නැති නිසා මට මොනිටර් 2ක බදාවක් වගේ උනේ. නිතරම ඇප් ෆ්‍රන්ටෙන්ඩ් කරන අයට නන් වටිනව ඇති තමා. Curve එකකට යන්න ඉන්නෙ මාත්
    app nathi unath code ekai preview/postman ekai slack/web ekai 3ka thiyan iddi maru 😁
    ------ Post added on Jul 28, 2023 at 8:21 AM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    mac eke nam puluwan.. windows lape nam mehema thiyenne

    HDMI 2.0​
    Supports resolutions up to 4K at 60 Hz (cable sold separately)​

    danata 75Hz 2ta nam enawa

    uba dev da? IPS wala dev waladi loku wenasak thiyenawada VA ekath ekka?

    man gaawa 24' 2k thiyenawa.. monitors 3k gahanna ba man hithana widihata anik lap eke.. eka elitebook 840 g8 k
    ------ Post added on Jul 28, 2023 at 8:19 AM

    app nathi unath code ekai preview/postman ekai slack/web ekai 3ka thiyan iddi maru 😁
    ------ Post added on Jul 28, 2023 at 8:21 AM
    ah lap ekak da :baffled:

    ehenam eka monitor ekak gahana eka hodayi nathnam slow wei.
     
    • Like
    Reactions: RottenCOLT

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    Mage 2k 27 ekak thiyenne.mata eka Madi ban. Browser ekai vs code dekama eke dagaddi podi.mita wada loku ekak thibba nam hondai
    desktop ekak da lap ekak da? lap ekak nam lap eke screen eka use karanne nadda?

    ultra wide use karala na. ethakota application run weddi full screen code kalama karadara nadda? 165Hz viewsonic set ekak awith thiyenawa dakka..
    ultra wide eke nam thani screen eka apps 2ta 3ta kadagena use karanna puluwan neh
    ------ Post added on Jul 28, 2023 at 8:43 AM