මම Asus Zenfone 3 එකක් ගන්න යන්නෙ.. anyone use this phone..???? 5.5 Display. 4GB RAM . 16 Cam. 3000 battery. 64 GB storage. Android 6. phone එක හොදය්ද..???