Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asx Education
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරිකොසීල්

මේ කියන්නේ වෘෂණයේ රුධිරය ආපහු අරන් යන ශිරා කියන රුධිර වාහිනීවල රුධිරය එකතුවෙලා විශාල වෙන අවස්ථාවට.මේකත් ඔය කකුල්වල නහර ගැටගැහෙනවා වගේම තමයි.නිදාගෙන ඒ කියන්නේ ඇලවෙලා ඉන්න කොට ප්රාමාණයෙන් කුඩා වෙන වගේම හිටගත්තාම ලොකුවෙන වෘෂණ කෝෂයක් තමයි මේකෙදි දකින්ඩ ලැබෙන්නේ.ඒ වගේම හිටගෙන ඉද්දි අල්ලලා බැලුවාම හරියට පණුවෝ පුරවලා ඉන්න මල්ලක් වගේ අහුවෙනවා.මේකත් ශල්‍යකර්මයකින් සුව කරගන්ඩ පුළුවන්.

නොමග ගිය වෘෂණ

වෘෂණ හැදෙන්නේ පොඩි එකාගේ බඩ ඇතුලේනේ.ඊට පස්සේ ඒවා ඇඟෙන් එළියේ තියෙන වෘෂණ කෝෂ ඇතුලට වැටෙනවා සාමාන්‍යයෙන් ඉපදෙන්ඩ කළිං.සමහරුන්ගේ මේ විදිහට වෘෂණ එකක් හෝ දෙකම වෘෂණ කෝෂවලට ඇවිත් නොතියෙන්ඩ පුළුවන් ඉපදෙද්දි.සමහරුන්ගේ ටිකක් කල් ගිහින් මේ වෘෂන වෘෂණ කෝෂවලට එන්ඩ පුලුවන් උනත් සමහරුන්ගේ එහෙම එන්නේ නෑ.ශරීරය ඇතුලේ උෂ්ණත්වය වෘෂණවල ශුක්‍රාණු ජනනයට උචිත නෑ.ඒක හින්දා මෙහෙම ඇඟ ඇතුලේ තියෙන වෘෂණවල ශුක්‍රාණු හැදෙන්නෑ වගේම සමහර වෙලාවට මේ වෘෂණවල පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්ඩත් පුළුවන්.

ඒ වගේම මේ විදිහට වෘෂණකෝෂවලට එන වෘෂණ පාර වැරදිලා වෙන තැන්වලටත් යන්ඩ පුළුවන්. මේ හැම එකක්ම වගේ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්ඩ පුළුවන්.එහෙම බැරි නම් ඇඟ ඇතුලේ තියෙන වෘෂණ ඉවත් කරන්ඩත් වෙන අවස්ථාත් තියෙනවා.මොකද පිළිකාමය අවධානමක් තියෙන හින්දා.

පුරස්ථිති ග්‍රන්ථියේ අසාමාන්‍ය වර්ධනයන්

මේවා පිළිකාමය හෝ පිළිකාමය නොවන ඒවා වෙන්න පුළුවන්.මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ තරමක් වයස්ගත උනාම.ඒ කියන්නේ 40-50 සහ ඊටත් වැඩි වයස්වල අයට.

පිළිකාමය නොවන වර්ධනයන් නිසා මුත්‍රා කිරීමේ අපහසුතා එන්ඩ පුළුවන්.ඒ කියන්නේ මුත්‍ර පිට කරන්ඩ හැදුවට එකපාරට මුත්‍ර පිට වෙන්නෙ නැතුව හිර වුනා වගේ දැනෙන්ඩ පුළුවන්.මුත්‍ර දුරට විදලා යන එක අඩුවෙන්ඩ පුළුවන්.මුත්‍ර කරලා ඉවර උනාට පස්සේ බින්දු බින්දු වැක්කෙරෙන්ඩ පුළුවන්.මේ විදිහේ ලක්ෂණ ඇතිවෙන්නේ පුරස්ථිති ග්‍රන්ථිය මුත්‍ර මාර්ගය වටේට පිහිටලා තියෙන හින්දා.ඉතිං ග්‍රන්ථිය ලොකු වෙද්දී මුත්‍ර මාර්ගය පොඩි වෙලා යනවා.

පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව බහුලව දකින්ඩැ හම්බවෙන පිළිකාවක්.ඒක ටෙස්ටොස්ටෙරොන් මත යැපෙන වර්ගයේ එකක් නිසා සමහර අවස්ථාවලදී පිළිකාවත් එක්කම වෘෂණ දෙකත් ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.එතකොට ඇඟේ ටෙස්ටොස්ටෙරොන් නිපදවීම අඩුවෙන නිසා පිළිකාවේ වර්ධනය අඩාල වෙලා යනවා.මේක ගොඩක් හැදෙන්නේ වයසට ගියාම නිසා ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.

ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ.යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු.ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා.මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා මටනම් හිතාගන්ඩවත් බෑ.

Issuwe "Sithuvilli" Walin.

[QUOTE="nalinweer, post: 14552762, member: 238261"] [SIZE="5"][COLOR="DarkRed"][B]වැරිකොසීල් මේ කියන්නේ වෘෂණයේ රුධිරය ආපහු අරන් යන ශිරා කියන රුධිර වාහිනීවල රුධිරය එකතුවෙලා විශාල වෙන අවස්ථාවට.මේකත් ඔය කකුල්වල නහර ගැටගැහෙනවා වගේම තමයි.නිදාගෙන ඒ කියන්නේ ඇලවෙලා ඉන්න කොට ප්රාමාණයෙන් කුඩා වෙන වගේම හිටගත්තාම ලොකුවෙන වෘෂණ කෝෂයක් තමයි මේකෙදි දකින්ඩ ලැබෙන්නේ.ඒ වගේම හිටගෙන ඉද්දි අල්ලලා බැලුවාම හරියට පණුවෝ පුරවලා ඉන්න මල්ලක් වගේ අහුවෙනවා.මේකත් ශල්‍යකර්මයකින් සුව කරගන්ඩ පුළුවන්.[/B][/COLOR][/SIZE] [IMG]http://www.southwestvasectomyreversal.com/images/uploads/VaricoceleAnatomy.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"][B]නොමග ගිය වෘෂණ වෘෂණ හැදෙන්නේ පොඩි එකාගේ බඩ ඇතුලේනේ.ඊට පස්සේ ඒවා ඇඟෙන් එළියේ තියෙන වෘෂණ කෝෂ ඇතුලට වැටෙනවා සාමාන්‍යයෙන් ඉපදෙන්ඩ කළිං.සමහරුන්ගේ මේ විදිහට වෘෂණ එකක් හෝ දෙකම වෘෂණ කෝෂවලට ඇවිත් නොතියෙන්ඩ පුළුවන් ඉපදෙද්දි.සමහරුන්ගේ ටිකක් කල් ගිහින් මේ වෘෂන වෘෂණ කෝෂවලට එන්ඩ පුලුවන් උනත් සමහරුන්ගේ එහෙම එන්නේ නෑ.ශරීරය ඇතුලේ උෂ්ණත්වය වෘෂණවල ශුක්‍රාණු ජනනයට උචිත නෑ.ඒක හින්දා මෙහෙම ඇඟ ඇතුලේ තියෙන වෘෂණවල ශුක්‍රාණු හැදෙන්නෑ වගේම සමහර වෙලාවට මේ වෘෂණවල පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්ඩත් පුළුවන්. ඒ වගේම මේ විදිහට වෘෂණකෝෂවලට එන වෘෂණ පාර වැරදිලා වෙන තැන්වලටත් යන්ඩ පුළුවන්. මේ හැම එකක්ම වගේ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්ඩ පුළුවන්.එහෙම බැරි නම් ඇඟ ඇතුලේ තියෙන වෘෂණ ඉවත් කරන්ඩත් වෙන අවස්ථාත් තියෙනවා.මොකද පිළිකාමය අවධානමක් තියෙන හින්දා.[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Teal"][B]පුරස්ථිති ග්‍රන්ථියේ අසාමාන්‍ය වර්ධනයන් මේවා පිළිකාමය හෝ පිළිකාමය නොවන ඒවා වෙන්න පුළුවන්.මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ තරමක් වයස්ගත උනාම.ඒ කියන්නේ 40-50 සහ ඊටත් වැඩි වයස්වල අයට. පිළිකාමය නොවන වර්ධනයන් නිසා මුත්‍රා කිරීමේ අපහසුතා එන්ඩ පුළුවන්.ඒ කියන්නේ මුත්‍ර පිට කරන්ඩ හැදුවට එකපාරට මුත්‍ර පිට වෙන්නෙ නැතුව හිර වුනා වගේ දැනෙන්ඩ පුළුවන්.මුත්‍ර දුරට විදලා යන එක අඩුවෙන්ඩ පුළුවන්.මුත්‍ර කරලා ඉවර උනාට පස්සේ බින්දු බින්දු වැක්කෙරෙන්ඩ පුළුවන්.මේ විදිහේ ලක්ෂණ ඇතිවෙන්නේ පුරස්ථිති ග්‍රන්ථිය මුත්‍ර මාර්ගය වටේට පිහිටලා තියෙන හින්දා.ඉතිං ග්‍රන්ථිය ලොකු වෙද්දී මුත්‍ර මාර්ගය පොඩි වෙලා යනවා. පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව බහුලව දකින්ඩැ හම්බවෙන පිළිකාවක්.ඒක ටෙස්ටොස්ටෙරොන් මත යැපෙන වර්ගයේ එකක් නිසා සමහර අවස්ථාවලදී පිළිකාවත් එක්කම වෘෂණ දෙකත් ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.එතකොට ඇඟේ ටෙස්ටොස්ටෙරොන් නිපදවීම අඩුවෙන නිසා පිළිකාවේ වර්ධනය අඩාල වෙලා යනවා.මේක ගොඩක් හැදෙන්නේ වයසට ගියාම නිසා ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"][B]ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ.යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු.ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා.මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා මටනම් හිතාගන්ඩවත් බෑ.[/B][/COLOR][/SIZE] [IMG]http://male-health.org/wp-content/uploads/2011/05/penile_amputation-150x150.jpg[/IMG] [B][I]Issuwe "Sithuvilli" Walin.[/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom