get well soon machan
don't worry![]()
thank bn wish ekata.
get well soon machan
don't worry![]()
get well soon broo !awa sinhalu habai bad news ekath ekka
mata ada covid+ wela kiyala news eka awa dan ra PHI ta katha kara heta geniyai niryodanayata kohe geniyada daneth na
amruwak nam na danata podak ugura ridenawa echarai.
awa sinhalu habai bad news ekath ekka
mata ada covid+ wela kiyala news eka awa dan ra PHI ta katha kara heta geniyai niryodanayata kohe geniyada daneth na
amruwak nam na danata podak ugura ridenawa echarai.

Welcome Back..ඉක්මනින් හොඳවෙයි!awa sinhalu habai bad news ekath ekka
mata ada covid+ wela kiyala news eka awa dan ra PHI ta katha kara heta geniyai niryodanayata kohe geniyada daneth na
amruwak nam na danata podak ugura ridenawa echarai.
awa sinhalu habai bad news ekath ekka
mata ada covid+ wela kiyala news eka awa dan ra PHI ta katha kara heta geniyai niryodanayata kohe geniyada daneth na
amruwak nam na danata podak ugura ridenawa echarai.
get well soon bun.thank bn wish ekata.
කරදරයක් නැතුව ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා....awa sinhalu habai bad news ekath ekka
mata ada covid+ wela kiyala news eka awa dan ra PHI ta katha kara heta geniyai niryodanayata kohe geniyada daneth na
amruwak nam na danata podak ugura ridenawa echarai.
get well soon broo !
උගුර රිදෙන්න කලින් මොනවද බන් ආපු Symptoms ? Random Check එකකින් ද අහු උනේ !
මටත් හචින් යනවා, හෙම්බිරිස්සාව එක්ක
Anyway Get-well Soon![]()
Welcome Back..ඉක්මනින් හොඳවෙයි!![]()
get well soon.
get well soon bun.
awa sinhalu habai bad news ekath ekka
mata ada covid+ wela kiyala news eka awa dan ra PHI ta katha kara heta geniyai niryodanayata kohe geniyada daneth na
amruwak nam na danata podak ugura ridenawa echarai.

ඉක්මනින් සනීප වෙලා නැවත රපෝර්තු කරන්න. ජය!!!..
ඉක්මනට හොඳ වෙලා වරෙං![]()
හොඳවෙලා ගෙදර ආවද?thanks mcahanla wish ekata.
හොඳවෙලා ගෙදර ආවද?![]()
අඩේ එහෙමද..මොනා උනත් හොඳ වෙලා ආව එක වටිනව..වැක්සින් එක දුන්නෙ නැද්ද?ow bn gedara awa awith kiriyatawath awe na ammalage PCR report eka enakan ekath awa ada ewanam negative hithata tikak hondai eka nissa.
man gehin damma center ekanam amu apayak wage thanak prison ekata wada anthai kiuwe danna aya ethana kunu kandu goda gahala ewa adinne na kuruth mara karumayak gewala awe ethana.
අඩේ එහෙමද..මොනා උනත් හොඳ වෙලා ආව එක වටිනව..වැක්සින් එක දුන්නෙ නැද්ද?
ලෙඩ්ඩු වැඩිඋනාම ඒ අයටත් හරියට කරගන්ඩ බැරුව ඇති..ඒ ඒ පැතිවල ඉන්න නිලධාරින්ගෙ හැටියටත් ඕව වෙනස් වෙනවනෙ අනික සමහර මිනිස්සුන්ට කොච්චර කිව්වත් පරිස්සමක් නෑනෙ ඒ අයටත් එපා වෙලා ඇති ඉවර නොවෙන කරුමයක් නිසා..වැක්සින් එක ගහපු අයටත් ආය හැදෙන්ඩ පුලුවන් එකේ පරිස්සමින් ඉන්න එක හොඳයි.vaccine eka gahanne na masayak yanakan PCR karapu dine indala meheta thama gahnna gathe na ne bn kawada gahaida danne ethana hitiya vaccine eka gahalth covid hadana aya untanam amaruwak penna thibbe na.
ethanin eliyata eddi aya PCR karanne na nikan leda thiyanawada kiyala ahala heart rate eka check karala yawanne ethanin godak kattiya inawanm witharai transport denne bus wala kattiya adunam denne na eka manusayek hitiya kaluthara kuruth wena na ethana kale iwara wela transport nathuwa dawas 4k hitiya anthimata gedarain genagana giye math taxi ekak dagana awe kandy wala ethana hitiye 3i un transport denna ba kiuwa gedarata geniyadi nam balen hari geniyanawa habai gedara yanan transport wath denne na.
ලෙඩ්ඩු වැඩිඋනාම ඒ අයටත් හරියට කරගන්ඩ බැරුව ඇති..ඒ ඒ පැතිවල ඉන්න නිලධාරින්ගෙ හැටියටත් ඕව වෙනස් වෙනවනෙ අනික සමහර මිනිස්සුන්ට කොච්චර කිව්වත් පරිස්සමක් නෑනෙ ඒ අයටත් එපා වෙලා ඇති ඉවර නොවෙන කරුමයක් නිසා..වැක්සින් එක ගහපු අයටත් ආය හැදෙන්ඩ පුලුවන් එකේ පරිස්සමින් ඉන්න එක හොඳයි.
මුල් කාලෙ හරියට කරාට දැන් දෙල් වෙලා එපා වෙලා ඇත්තෙ ලෙඩ්ඩු යනව එනවා ඉවරයක් නෑනෙ..පස්සෙ ඔක්කොම විස්තරේ කියල ත්‍රෙඩ් එකක් දාපන්කො එතකොට මේකෙ ඉන්න අයත් කියවල පරිස්සම් වෙන්නෙ නැතෑ..එළ!leddu wadi thamai ethana habai ethana leddunta kisima pahasu kamak na aduma gane unu wathura tikak wath ganna na ledunta ungen iluwama kiyanawa kagen hari illa ganna lu maha jara wediayta salakanne ledunta ethana kunukandu goda gahala thiyenne ewawatha adinne na kama tika hariyata denne ewa kanna ba godak ayata toilet walata yanna ba kisima deyak thiyala na pirisidu kara ganna. man hemin wisthara tika dala thread ekak danam tikak angata puluwan unama.