ගමයා;14281897 said:hmm scooter walin oka thamai hoda![]()
ow ow godak aya kiwwa.. thanxx
ගමයා;14281897 said:hmm scooter walin oka thamai hoda![]()
හැබැයි මචන් ඉන්දියන් ඒවාට වඩා ඔය බහන්ඩේ සිරා..මට නම් පදින බයිසිකලයක් තමයි ගන්න වෙන්නේ.පෙට්රල් කොච්චර කරනවද බන් ඔකේ..elaz machoo.. ow ban aasiyawe aascharyene ban mona korannada..
Ω®™;14281922 said:හැබැයි මචන් ඉන්දියන් ඒවාට වඩා ඔය බහන්ඩේ සිරා..මට නම් පදින බයිසිකලයක් තමයි ගන්න වෙන්නේ.පෙට්රල් කොච්චර කරනවද බන් ඔකේ..
මේකද බං උඹේ එක, ලස්සනයි, බයික් එකට වියදම් කලා වගේම ලොභ නැතුව හොද හෙල්මට් එකක් අර ගනින් බං.
කෝ දාමු බලන්න කෙල්ලත් දාගෙන රවුමක් යන ෆොටෝ කෑල්ලක්.... එක්කෝ ඕනෙත් නෑ....