Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
..*..Ath Oth Amma Vu Seka..*..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කවිය කියවද්දි මට පොඩි අතීත සිද්ධියක් මතක් උනා මම කියන්නද කමක් නෑ නේද?නයා වගේ නමි ඉතිං ඒත් කරන්න දෙයක් නෑ...පොඩි කාලේ ඉදන්ම කාලෙන් කාලෙට මට එක එක පොඩි පොඩි විකාර වගේ අදහස් තිබ්බා(අනෙක් අයට විකාර මට නම් එළ)

ඒ වගේ අදහස් හිතුනු කාලෙක මං හිතන්නේ 7,8 පන්තියේ ඉන්න කාලේ වෙන්න *ඕනි- මම අම්මට කිව්වා අම්මේ මට මහණ වෙන්න ආසයි කියලා  අම්මා ගත් කටටම කිව්*වේ මොකක්ද දන්නවද? ඔයාට පිස්සුද? මහණ වෙන්න කෙන්දරේ මහණ යෝග තියෙන්න ඕනි ඔයාට එහෙම එකක් නෑ කියලා අනික ඔයා මෙහෙණි කෙනෙක්* වෙන්නේ* කොහොමද විකාර නැතුව ඉන්න කියලා....හැම මාසෙම පන්සලට දානේ අරන් යන අපේ අම්මා එයාගේ එකම දරුවව පන්සලට දෙන්න අකමැති වෙන්න ඇති.... සාධාරණයි...! ඒ අතින් බලනකොට මේ කවියේ දෙවනියට එන අම්මා කොයි තරම් පරාර්ථකාමීද? තවත් දරුවෙක්ගේ අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් කරන පිංකමට දායක වෙලා විතරක් නෙවෙයි ඒ ආශිර්වාදය තමන්ගේ දරුවා ලව්වා අරන් දෙන්න පුළුවන් වෙන විදියට තමන්ගේ දරුවවත් සාසනේට භාර දීලා.....! ඒ අම්මා මේ ආත්මෙදිම බුදුන් දැක නිවන් දකීවා.....!

පලි. සම්පත් සහෝ අකුරු පොඩ්ඩක් බලන්න කවියේ....වෙන *එකක් නම් කියන්නේ නෑ..ඒත් මේ කවියේ පොඩි අඩුවක් වත් තියෙන්න හොද නෑ කියලා හිතුනා

[QUOTE="maleemsg, post: 2600619, member: 23441"] [SIZE=4]මේ කවිය කියවද්දි මට පොඩි අතීත සිද්ධියක් මතක් උනා මම කියන්නද කමක් නෑ නේද?නයා වගේ නමි ඉතිං ඒත් කරන්න දෙයක් නෑ...පොඩි කාලේ ඉදන්ම කාලෙන් කාලෙට මට එක එක පොඩි පොඩි විකාර වගේ අදහස් තිබ්බා[/SIZE][SIZE=1](අනෙක් අයට විකාර මට නම් එළ) [/SIZE] [SIZE=4]ඒ වගේ අදහස් හිතුනු කාලෙක මං හිතන්නේ 7,8 පන්තියේ ඉන්න කාලේ වෙන්න *ඕනි- මම අම්මට කිව්වා අම්මේ මට මහණ වෙන්න ආසයි කියලා :eek: අම්මා ගත් කටටම කිව්*වේ මොකක්ද දන්නවද? ඔයාට පිස්සුද? මහණ වෙන්න කෙන්දරේ මහණ යෝග තියෙන්න ඕනි ඔයාට එහෙම එකක් නෑ කියලා අනික ඔයා මෙහෙණි කෙනෙක්* වෙන්නේ* කොහොමද විකාර නැතුව ඉන්න කියලා....හැම මාසෙම පන්සලට දානේ අරන් යන අපේ අම්මා එයාගේ එකම දරුවව පන්සලට දෙන්න අකමැති වෙන්න ඇති....:) සාධාරණයි...! ඒ අතින් බලනකොට මේ කවියේ දෙවනියට එන අම්මා කොයි තරම් පරාර්ථකාමීද? තවත් දරුවෙක්ගේ අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් කරන පිංකමට දායක වෙලා විතරක් නෙවෙයි ඒ ආශිර්වාදය තමන්ගේ දරුවා ලව්වා අරන් දෙන්න පුළුවන් වෙන විදියට තමන්ගේ දරුවවත් සාසනේට භාර දීලා.....! ඒ අම්මා මේ ආත්මෙදිම බුදුන් දැක නිවන් දකීවා.....!:) :) [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=3]පලි. සම්පත් සහෝ අකුරු පොඩ්ඩක් බලන්න කවියේ....වෙන *එකක් නම් කියන්නේ නෑ..ඒත් මේ කවියේ පොඩි අඩුවක් වත් තියෙන්න හොද නෑ කියලා හිතුනා:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom