..*..Ath Oth Amma Vu Seka..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
2747373344_de9fde24d0_o.png

කථාව සහමුලින් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතනව...:)

මේක freed ගෙන් උපුටා දමන ලදි :)
 
Last edited:
අම්ම ගැන තවත් ලස්සන සහ වෙනස් ආරක එකක්! සම්පත් විඳපු අත්දැකීමක් තරම් මේ වචන සමීපයි වගේ.

අම්ම කෙනෙක් හෝ මේ වතාවත් කරන ඕනම කෙනෙක් මේ කියන හැමදේම කරන්නෙ සුපිරිසිදු සිතින්. ඒ අතරෙ මේ කියන විධියෙ සිදුවීමක් හරහා අම්ම කෙනෙක් ලබන්නෙ නිවන තරම්ම පිරිසිදු හැඟීමක් කියල මේක කියවද්දි මට දැණුන සම්පත්.

හරිම සංවේදීයි!
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

මම ලබපු අත් දැකීමක් නම් නෙමේ freed නම්ත් මගේම අම්මම කියපු එක්තරා සිදුවීමක් අලලා ලියවුනු එකක්..මාත් බොහොම සංවේදීව ලියපු කවියක්..සංවේදී කම කොතරම්ද කියනවනම් සවස 7 ඉදල මේ වෙනකම් කරපු එකම graphic format එකක් වත් හිතට ඇල්ලුවෙ නෑ...මේ ලෝකෙ තියෙන එකදු දෘෂ්ය හෝ රචිත කළාවක් අම්ම කෙනෙක්ගෙ වටිනා කම පැහැදිලි කරන්න තරම් තාම දියුණු වෙලා නෑ freed...ඒක ඒ තරම් සංකීර්ණයි...කළලයක් ලෙස අම්මගෙ ශරීරෙට සම්බනධ වෙලා මේ ලෝකෙම මාස 10ක් ඉදල පුරවැසි භාවය ලබල සංසාර කියන පොතේ පිටු කියවන්න ගන්නව කියන එක සරලව හිතන්න බෑ නේද freed??
 
Last edited:
sampath312 said:
මම ලබපු අත් දැකීමක් නම් නෙමේ freed නම්ත් මගේම අම්මම කියපු එක්තරා සිදුවීමක් අලලා ලියවුනු එකක්..මාත් බොහොම සංවේදීව ලියපු කවියක්..සංවේදී කම කොතරම්ද කියනවනම් සවස 7 ඉදල මේ වෙනකම් කරපු එකම graphic format එකක් වත් හිතට ඇල්ලුවෙ නෑ...මේ ලෝකෙ තියෙන එකදු දෘෂ්*ය හෝ රචිත කළාවක් අම්ම කෙනෙක්ගෙ වටිනා කම පැහැදිලි කරන්න තරම් තාම දියුණු වෙලා නෑ freed...ඒක ඒ තරම් සංකීර්ණයි...කළලයක් ලෙස අම්මගෙ ශරීරෙට සම්බනධ වෙලා මේ ලෝකෙම මාස 10ක් ඉදල පුරවැසි භාවය ලබල සංසාර කියන පොතේ පිටි කියවන්න ගන්නව කියන එක සරලව හිතන්න බෑ නේද freed??
මේ මනුස්ස චිත්ත සන්තානය තුල අපි අපිම ගොඩනගාගත්තු මානුෂික වටිනාකම් රාශියක්ම දෙමව්පියො සතුව තියෙනවා. අම්ම ඒ අතරිනුත් වැඩි වටිනාකමක් උහුලනව. මොකද අම්ම කියන්නේ තාත්තටත් වඩා අපිව එයාගෙ සිරුරෙ කොටසක් කරගන්න කෙනෙක් මුලදි. ඒ හැඟීම එයා ජීවිත කාලෙම රඳවගන්නව.

ඒත් සම්පත් අම්ම කෙනෙක්ටත් ඔය හැඟීම කඩල දාන්න පුළුවන් කියල හිතෙනව සමහර ප්රවෘත්ති දැක්කම. දරුවො දාල ගිය අම්මලා. උපන් හැටියෙ දරුවො මරණයට පත් කරන්න තැත් දරපු අම්මලා ගැන කොයි තරම් දේවල් අපි අහනවද දකිනවද?

කොහොම වෙතත් සකල කලාවන් සියල්ල අසමත් වෙන තැනක් තමයි ඔය අම්මයි තාත්තයි සම්බන්ධ කාරණා නේද?
 
ඒ උළුප්පපු කාරනය නම් හරිම වැදගත් මටත් තියෙන ගැටළුවක් තමා ඕක නමුත් freed විලි රුදාවක් නොදැනිල...ගබ්සා කරගන්න කල් මදි වෙලා වගේ ඉපදෙන වගේ කරුණු බලපුවාම ඒකත් සාධාරණයි..ඔන්න ඒකටත් කෙහෙල් මල් සාධාරණ වාදෙ පැන්න
 
මේක පබ්ලික් කතා කරන්න බෑ වගේ අර පුෂ්පෙ අයියගෙ ඒව ගැන වගේම. මේ හැමදේම නොසැලකිල්ල නිසා හෝ අර වික්ටර් කිව්ව වගේ හැඟුම් වලට ඕනවට වඩා ඉඩ දීම නිසා වෙන දෙයක් වගේ නේ. ඒත් මට හිතාගන්න බෑ පුංචි එකෙක්ව ඒ විධියට විනාශ කරන්න ඒ වගේ අයගෙ තියෙන මානසිකත්වය. මෑතකදි පත්තර වල හෙන කතිකාවක් ගියා දැක්කද අවුරුදු 10ක පුංචි කොල්ලෙක් ගණන් කරගන්න බැරි වීම නිසා මරණයට පත්වුණ සිද්ධියක් ගැන. හිතාගන්න බෑනේ.

මේ අම්ම ගැන හුය විනාශ වෙනව මේවගේ කුණු කතා දැම්මම!:(
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අම්ම ගැන තවත් ලස්සන සහ වෙනස් ආරක එකක්! සම්පත් විඳපු අත්දැකීමක් තරම් මේ වචන සමීපයි වගේ.

අම්ම කෙනෙක් හෝ මේ වතාවත් කරන ඕනම කෙනෙක් මේ කියන හැමදේම කරන්නෙ සුපිරිසිදු සිතින්. ඒ අතරෙ මේ කියන විධියෙ සිදුවීමක් හරහා අම්ම කෙනෙක් ලබන්නෙ නිවන තරම්ම පිරිසිදු හැඟීමක් කියල මේක කියවද්දි මට දැණුන සම්පත්.

හරිම සංවේදීයි!

freed මේකෙ අම්මල දෙන්නෙක් ගැන කියනව touch උනා නේද??? මගේ අම්මයි..අර මෙහෙනින් වහන්සේගෙ අම්මයි යන දෙන්නම...ඕක ඇත්ත සිදුවීමක්..මට ඒ දවස් ටිකේ අම්මත් එක්ක තනියට යන්න බැරි උනා ..වැඩ ඇරිල එද්දි පරක්කු වෙන නිසා ..නමුත් අම්මට තව අම්ම කනෙක් set වෙලා...දවස් හතේම නඋයෙක් වගේ බොධි පූජා වැඩ වලට උදවු කලාළු...අස් කරන වැඩ..මල් වටිටි වලට මල් අසුරන වැඩ..ගිලන් පස පොඩි කොප්ප වලට දාන වැඩ වගේ...අම්ම අවසාන දවසෙ ඔය කියන විදිය*ට අහල තියෙනව...එතකොට තමා දැන ගෙන තියෙන්නෙ...අර හැම දාම බොධි පූජාව කරපු මේහෙනීන් වහන්සේගෙ අම්ම කියල..වයස නිසා ගෙදර තනියෙන් තියන්න බෑ කියල පන්සලට එක්කන් ඇවිත්:) කොච්චර අපූරු මිනිස්සු මේ ලොකෙ ඉන්නවද...කොච්චර අපූරු දේවල් වෙනවද???
 
sampath312 said:
4months 3 weeks and 2weeks movie එකත් එක්කම juno movie එක බලන්න ඔය මාන සිකත්වයන් අවබොධ කරගන්න පුළුවන්...හම් මේව ගැන කියවන්න ඕනෙ නෑ තමා...ඉන්න අම්මලත් සාධාරනීකරණය කරන්න ඉගෙන ගනී ඊට පස්සෙ:lol: :lol:
අර DVD එකේ තව ඉඩ තියේද?
 
sampath312 said:

freed මේකෙ අම්මල දෙන්නෙක් ගැන කියනව touch උනා නේද??? මගේ අම්මයි..අර මෙහෙනින් වහන්සේගෙ අම්මයි යන දෙන්නම...ඕක ඇත්ත සිදුවීමක්..මට ඒ දවස් ටිකේ අම්මත් එක්ක තනියට යන්න බැරි උනා ..වැඩ ඇරිල එද්දි පරක්කු වෙන නිසා ..නමුත් අම්මට තව අම්ම කනෙක් set වෙලා...දවස් හතේම නඋයෙක් වගේ බොධි පූජා වැඩ වලට උදවු කලාළු...අස් කරන වැඩ..මල් වටිටි වලට මල් අසුරන වැඩ..ගිලන් පස පොඩි කොප්ප වලට දාන වැඩ වගේ...අම්ම අවසාන දවසෙ ඔය කියන විදිය*ට අහල තියෙනව...එතකොට තමා දැන ගෙන තියෙන්නෙ...අර හැම දාම බොධි පූජාව කරපු මේහෙනීන් වහන්සේගෙ අම්ම කියල..වයස නිසා ගෙදර තනියෙන් තියන්න බෑ කියල පන්සලට එක්කන් ඇවිත්:) කොච්චර අපූරු මිනිස්සු මේ ලොකෙ ඉන්නවද...කොච්චර අපූරු දේවල් වෙනවද???
ඒක නම් ඇත්ත! මේ කියන මෙහෙණින් වහන්සේ තමන්ගෙ අම්මට නොදැන ලොකු දෙයක් දීල තියෙනව නේද? සමහර විට ඒ අම්ම තමන්ගෙ ජීවිතේ මතක ඇති කාලෙක විඳපු සුන්දරම අත්දැකීම් ටික විඳින්න ඇති නේද?
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අර DVD එකේ තව ඉඩ තියේද?

අනේ ඒකෙනම් නෑමට මතක විදියට...දැන් සැහෙන කාලෙක ඉදල තැපැල් කාර්යාලයට යන්න මාන බලනව නමුත් තාම හම්බුනේ නෑ..මම වෙන එකක හරි එවන්න බලන්නම්:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
ඒක නම් ඇත්ත! මේ කියන මෙහෙණින් වහන්සේ තමන්ගෙ අම්මට නොදැන ලොකු දෙයක් දීල තියෙනව නේද? සමහර විට ඒ අම්ම තමන්ගෙ ජීවිතේ මතක ඇති කාලෙක විඳපු සුන්දරම අත්දැකීම් ටික විඳින්න ඇති නේද?

ඊටත් වඩා freed මට අම්ම කියපු විදියට ඒ වගේ දුවෙක්ව වදන්නම ඉපදුන අම්ම කෙනෙක් වගෙළු...ගති ගුන අතින් හෙම..එහෙම බලපුවාම අම්ම තමා දූට ගොඩක් දේවල් උරුම කරල දීල තියෙන්නෙ:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
එහෙනම් මම යනව freed...web log ගැන දැනුවත් කරාට ස්තූතියි...සුභ දවසක්!
 
sampath312 said:
එහෙනම් මම යනව freed...web log ගැන දැනුවත් කරාට ස්තූතියි...සුභ දවසක්!
කතා කලා මදි!:( ඒත් අර ගෑණිත් එක්ක බුදියන්නත් එපැයි දැන් නේද? හෙට සෙටා වෙමු. ලොකු මනෝ සානුවකට නගින්නත් තියෙනව හෙට. රෑ වෙලා හරි බලමුකෝ...;)

සුභ රැයක් සම්පත්!
 
sampath312 said:

ඊටත් වඩා freed මට අම්ම කියපු විදියට ඒ වගේ දුවෙක්ව වදන්නම ඉපදුන අම්ම කෙනෙක් වගෙළු...ගති ගුන අතින් හෙම..එහෙම බලපුවාම අම්ම තමා දූට ගොඩක් දේවල් උරුම කරල දීල තියෙන්නෙ:)
දෙමව්පියන්ගෙ ගති දරුවන්ට එනව නේ නේද? ඒකත් සාධාරණයි තමයි නේ..
 
maleemsg

Member
මේ කවිය කියවද්දි මට පොඩි අතීත සිද්ධියක් මතක් උනා මම කියන්නද කමක් නෑ නේද?නයා වගේ නමි ඉතිං ඒත් කරන්න දෙයක් නෑ...පොඩි කාලේ ඉදන්ම කාලෙන් කාලෙට මට එක එක පොඩි පොඩි විකාර වගේ අදහස් තිබ්බා(අනෙක් අයට විකාර මට නම් එළ)
ඒ වගේ අදහස් හිතුනු කාලෙක මං හිතන්නේ 7,8 පන්තියේ ඉන්න කාලේ වෙන්න *ඕනි- මම අම්මට කිව්වා අම්මේ මට මහණ වෙන්න ආසයි කියලා :eek: අම්මා ගත් කටටම කිව්*වේ මොකක්ද දන්නවද? ඔයාට පිස්සුද? මහණ වෙන්න කෙන්දරේ මහණ යෝග තියෙන්න ඕනි ඔයාට එහෙම එකක් නෑ කියලා අනික ඔයා මෙහෙණි කෙනෙක්* වෙන්නේ* කොහොමද විකාර නැතුව ඉන්න කියලා....හැම මාසෙම පන්සලට දානේ අරන් යන අපේ අම්මා එයාගේ එකම දරුවව පන්සලට දෙන්න අකමැති වෙන්න ඇති....:) සාධාරණයි...! ඒ අතින් බලනකොට මේ කවියේ දෙවනියට එන අම්මා කොයි තරම් පරාර්ථකාමීද? තවත් දරුවෙක්ගේ අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් කරන පිංකමට දායක වෙලා විතරක් නෙවෙයි ඒ ආශිර්වාදය තමන්ගේ දරුවා ලව්වා අරන් දෙන්න පුළුවන් වෙන විදියට තමන්ගේ දරුවවත් සාසනේට භාර දීලා.....! ඒ අම්මා මේ ආත්මෙදිම බුදුන් දැක නිවන් දකීවා.....!:) :)

පලි. සම්පත් සහෝ අකුරු පොඩ්ඩක් බලන්න කවියේ....වෙන *එකක් නම් කියන්නේ නෑ..ඒත් මේ කවියේ පොඩි අඩුවක් වත් තියෙන්න හොද නෑ කියලා හිතුනා:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:

අනේ බන් සිංහල දැනුම අල්පයි පුළුවන්නම් වැරදි ටික pm කරන්න ..උඔ දන්නවනෙ ඉතින්.. මට ඔය නල ලළ අරව මේව අමතකයි බන් කොයි කාලෙද සා පෙ කළේ...:( දැන් අමතකයි බන් සමහර ඒව...මටම මම ගැන දුකයි..දැන්නම් ටිකක් පිටට යනව.ඇවිත් වත් බලන්නම්...:( comment එකටත් පසුව පිළිතුරු ලියමි..:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
අපහසු තාවයට සමාවන්න...:( :( :( මෙන්න නැවත දැම්ම...වැරදි සාදා උදවු කල මලී නංගීට අනේක වාරයක් ස්තූතියි

2747373344_de9fde24d0_o.png