ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :eek::eek:ඒ අර පිස්සු ඩයල් එක වෙන්න ඕනේ
    රෝහිත නැත්නම් රොහාන් :lol:

    අනේ මම නමනම් දන්නේ නෑ බොස්:(
    ඔයා හිතන එකා වෙන්න ඔනා:yes:
    අර ඇඟ පොඩි එකා:lol:
    තමා මම කියන්නේ:yes:
    වොයිස් එක නම් පට්ට දෙන්නගෙම:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;14122275 said:
    අපෝ පිස්සුද බන් අය්යේ...:shocked::shocked:
    මම ඕකුන්ට කැමති නෑ...:yes::yes:
    අලි පඩ....:growl::growl::growl:
    මම අඬන්නෑ කෙල්ලෝ නිසා වැරදිලාවත්:yes::yes::D:D
    අන්න එහෙමනේ ඉන්න ඕන.. ඔය ෂෝ දාන කෙල්ලොන්ගෙ ෂෝ එක බහිනව ක්ෂණිකව හොඳ බුවෙක් පු# පැලෙනකන් දුන්නට පස්සෙ.. :yes: එතකන් අඩි දෙක තුනක් උඩින් යනවා..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම කට්ටා;14122306 said:
    අඩෝ උඹ මගේ රෙප් කැපුවද?:growl:
    උසෙන් බෝල්ට්ගේ ත්‍රෙඩ් එකේ :shocked::shocked:

    මම ගොඩයා කියලා :frown::frown::frown:

    game anathayonge rep kapala wadak naha
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූට නං මොකක් හරි වෙලා තියෙනවා...
    ඇත්ත කියපං.. අර තරහා වෙලා තියෙන්නෙ යාලුවා නෙවෙයි කෙල්ල නේද ?
    නැත්තං උඹ හිතේ තියං ඉන්න එක නේද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කට්ටා;14122237 said:
    අපෝ ඒ සුත්ති නිසා නෙමේ.:lol::lol:
    මම දවසක් දැක්කා අය්යලා සෙට් එකක් බොන්න සෙට් වුන වෙලාවක :shocked:
    එකෙක් ගිටාර් එක ගගහා ඔය සිංදුව කියනවා .......:):)
    එදා තමා මට වැදුනේ...:D:D
    ඌ සිරවට කිව්වා:cool::cool::cool:
    සිරාවට මාත් කැමතිම සින්දුවක්..සුත්තිගේ සහ උබේ පෙමට ජය ශ්‍රී!
    11.gif