පද / Lyrics : Clarence Wijewardena & Shelton Weeraratne
සංගීතය / Music : Clarence Wijewardena
ගායනය / Vocals : Clarence Wijewardena
Clarence Wijewardena ප්‍රමුඛ Moonstones ගැයු ඈත රන් විමන්.
ක්ලැරන්ස් 1967 ගුවන් විදුලියේ B මැදිරියේ දි මෙම ගීතය පටිගත කරන ලදි.
විශේෂ ස්තුතිය මියැසි මුතුට හිමි වේ