Athal athal athal 🤣🤣🤣

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    අම්මෝ..
    මෙහෙන් ගිය වුන් ඊයේ හවස් වෙන්කොටත් හොයාගන්න නෑ.ගෙදර ඇවිල්ලත් නෑ.
    podak katha krla balapnko, munge mentality eka. amu harak 🤦

    unge mulu business network ekatama kela wena nisa tama ellila inne ballo tika
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,722
    113
    අම්බකිස්ස
    podak katha krla balapnko, munge mentality eka. amu harak 🤦

    unge mulu business network ekatama kela wena nisa tama ellila inne ballo tika
    උන්ගේ ගෙවල් වල වුන් කතා කරලා ෆෝන් වැඩ නෑ.බේරේ වැවේ වෙන්න ඇති😂😂 ඔක්කොම ගියේ තමන්ගේ කට් එක බේර ගන්න.මෙහේ මිනිස්සු ගැහුවේ ගෙවල් වලට උන්ගේ වෙලාවට..ආවම ආයේ පෝරියල් එකක් සෙට් වෙයි හැබැයි
     
    • Haha
    Reactions: Ozone4 and Mr.Thor

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මොකාද මේ දාර බයි පොන්සියා mutual ෆ්‍රෙන්ඩ්ස්ලත් ඉන්නව නොදොකින්.

    මූත් බේරෙ නාපු එකෙක්ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ..
    මෙහෙන් ගිය වුන් ඊයේ හවස් වෙන්කොටත් හොයාගන්න නෑ.ගෙදර ඇවිල්ලත් නෑ.
    මෙහෙත් එහෙමයි..සමහරු හොස්පිටල් වල.තව සෙට් එකක් ඊයේ වෙනකම් අරලියගහ මන්දිරේ කොටු වෙලා කියලා ආරංචියක් ආවා.අද ගෙදර ආවද දන්නේ නෑ
     
    • Like
    Reactions: dayt0na and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මෙහෙත් එහෙමයි..සමහරු හොස්පිටල් වල.තව සෙට් එකක් ඊයේ වෙනකම් අරලියගහ මන්දිරේ කොටු වෙලා කියලා ආරංචියක් ආවා.අද ගෙදර ආවද දන්නේ නෑ
    අරලිය ගහ මන්දිරයේ කොටු වෙච්ච එවුන්ට අවුලක් නැතුව ඇති උන් නම් රස වැටුනාම ගෙදර යන එකක් නැහැ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    මොකාද මේ දාර බයි පොන්සියා mutual ෆ්‍රෙන්ඩ්ස්ලත් ඉන්නව නොදොකින්.

    මූත් බේරෙ නාපු එකෙක්ද
    ow ow phots tibba nala innwa 🤣🤣
     
    Attachments

    • A9C085AC-C6EC-4686-BD5E-F57B1EFC5977.jpeg
      A9C085AC-C6EC-4686-BD5E-F57B1EFC5977.jpeg
      33.8 KB · Views: 62

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    පොළොන්නරුවේ ඩයල් එකක් කියන්නේ.අදුරනවද බලපන්