Athar V. Dias

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කොස් මාමා කියන Athar V. Dias එදා ලංකාවේ සාගතයක් එන බව දැන ගෙන Malashia වලින් කොස් පැල ගෙනත්.ලංකාවේ හැම තැනටම බෙදුවා.
    එ්කෙන් ලංකාව ගොඩක් සාගත වලින් බේරුනා.simple solution එක්ක. කොස් කියන්නෙ නඩත්තුවක් වියදමක් යන දෙයකුත් නෙමෙයිනෙ.
    හැබැයි දැන් කොස් ගස් අඩු වෙලා.තියෙන එ්වා පරණයි ඵලදාවක් නැහැ.
    අැයි බන් මේ වගේ solution තියෙන මිනිස්සු දැන් නැත්තෙ.
    ලොකු සංකීරණ දේවල් නෙමෙයි.පොඩි දෙයකින් ලොකු ගැටලු විසදනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔහොම දෙයක් කලාම වවාගෙන කන්න බෑනේ.. ඔය සිද්ධිය නිසා මිනිස්සු කී ලක්ශයක් නම් වත්තෙන්ම කෑම හොයාගෙන ජිවත් වෙන්න ඇත්ද ? අද කාලේ ඔහොම සේරම සල්ලි... මිනිස්සුන්ගේ අවශ්‍යතා සල්ලි වලට පෙරලෙන්නේ...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැමට පෙර මම
    මටත් වඩා මගේ සාක්කුව
    දැන් ඉන්නේ කොස් ගස් කපන මාමලා
    කපන්නවත් ඉතුරු වෙලා නැහැ දැන්
    ඔහොම දෙයක් කලාම වවාගෙන කන්න බෑනේ.. ඔය සිද්ධිය නිසා මිනිස්සු කී ලක්ශයක් නම් වත්තෙන්ම කෑම හොයාගෙන ජිවත් වෙන්න ඇත්ද ? අද කාලේ ඔහොම සේරම සල්ලි... මිනිස්සුන්ගේ අවශ්‍යතා සල්ලි වලට පෙරලෙන්නේ...
    ඔව් බන් කාලකන්නි ඉන්නෙ.ගත්තත්
    කමක් නැහැ හරියට වැඩක් වෙනව නම්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අපෝ කොස් හෙන ගොඩේනෙ බන්, සුද්ද කරන්න ගියාම එපා වෙනවා, so cumbersome.

    මම කැරට්ස්, බීට්ස් තමා ගොඩක්ම කන්නෙ. :yes:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,052
    25,119
    113
    මචං දන්නේ නැති දෙයක් අහන්නේ. මම හිතුවේ කොස් ලංකාවේ ඉස්සර ඉඳන් තිබ්බ දෙයක් කියලා.
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    මචං දන්නේ නැති දෙයක් අහන්නේ. මම හිතුවේ කොස් ලංකාවේ ඉස්සර ඉඳන් තිබ්බ දෙයක් කියලා.
    මෙයා ගෙනාවේ කියන්නේ මාස 6න් ද මාස 18න් ද ගෙඩි හැදෙන වර්ගයක්නේ..පොඩි කාලේ පොතේ තිබ්බා කොස් මාමා කියලා පාඩමක්..දැන් නන් තියද දන්නේ නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,764
    113
    Mother Earth
    අපි දවසක් BMICH එකේ දේශීය ශාක වලින් හදපු ආහාර ප්‍රදර්ශනයක් බලන්න ගියා. කොස් වලින් හදපු එක එක කෑම තිබ්බා. කොස් බයිට්, කොස් චට්නි, වරකා ජූස්, කොස් ඇට පිටි වලින් හදපු බයිට්, කොස් වලින් හදපු සෝයාමීට්, සොසේජස් වගේ ගොඩක් ඒවා තිබ්බා. පට්ට ආසයි මම කොස් තම්බල කන්න. කොස් තම්බලයි, කරවල හොද්දයි කොහොමද රස ? ම්ම්ම් කටට කෙළත් ආව බන්. මම ගිය අවුරුද්දෙ ගහක් හිටෙව්වා. ගෙඩි එන්න තව ගොඩක් කලල් යයි. කොස් ගස් කපන්න එපා. ඒක කරන මෝඩම වැඩක්.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපෝ කොස් හෙන ගොඩේනෙ බන්, සුද්ද කරන්න ගියාම එපා වෙනවා, so cumbersome.

    මම කැරට්ස්, බීට්ස් තමා ගොඩක්ම කන්නෙ. :yes:
    කොස් විතරක් කන්න හොඳ නැහැ තමයි.එ්ත් ඔය project එක නිසා දුප්පත් මිනිස්සු කීයක් බඩ ගින්න නිවා ගන්න අැත්ද.අපේ අාච්චිලා සීයලා ඔය අමාරු කාල වල අපේ දෙමාපියන්ට කන්න දුන්නෙ ඔය කොස් තමයි.
    මචං දන්නේ නැති දෙයක් අහන්නේ. මම හිතුවේ කොස් ලංකාවේ ඉස්සර ඉඳන් තිබ්බ දෙයක් කියලා.
    තිබුනද දන්නෙ නැහැ. හැබැයි ඔය හැම ගමකම ඔ්වා දැන් තියෙන්නෙ.
    arthar v dias මැලේශියාවෙන් ගෙනාපු පැල 100000 ක් ලංකාවේ හැම ගමකටම බෙදපු නිසා.
    එහේ කොස් වලට කියන්නෙ ලන්කා කියලලු.:lol:
     
    • Like
    Reactions: D_Mad

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ආතර් වී. දියෙස් කියන්නේ - ලංකාවේ / ලංකාවට අරක්කු ප්‍රචලිත කරපු - මුළු දිවයිනටම අරක්කු හාදුන්වා දුපු, අරක්කු රාජ්‍ය අනුග්‍රහය ඇතුව විකුණන් - විකුණිම හදුන්වා දුන් සිංහලා විනාශ කරන්න මුලික වුනේ මුගේ තාත්තා - සහ සහචර පිරිසි. ඒ සින් එකෙන් මූ කැරියා ලකුණු අරගෙන ‍බොරුවට මහජනයා අතර ප්‍රසිද් වෙලා - තාත්තා අරක්කු විණුනලා හම්බ කරපු සල්ලි වලින් කාලා හැදලා හිටපු පෙරක්.

    - මූ විරයෙක් වෙන්න විදිය නෑ - විරයෙක් වෙන්න තිබුනා - තාත්තා මරලා අරක්කු ව්‍යපාරය නැවැත්තුවා නම් -

    * කවුරුත් දන්නේ නැතු වුනාට මේකයි ඇත්තම ඉතිහාස කතාව -
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Issara minissu rata gana thama issellma hithuwe, kawda dan na e chain eka kaduwe. :(
    jvp and jr තමයි.

    ආතර් වී. දියෙස් කියන්නේ - ලංකාවේ / ලංකාවට අරක්කු ප්‍රචලිත කරපු - මුළු දිවයිනටම අරක්කු හාදුන්වා දුපු, අරක්කු රාජ්‍ය අනුග්‍රහය ඇතුව විකුණන් - විකුණිම හදුන්වා දුන් සිංහලා විනාශ කරන්න මුලික වුනේ මුගේ තාත්තා - සහ සහචර පිරිසි. ඒ සින් එකෙන් මූ කැරියා ලකුණු අරගෙන ‍බොරුවට මහජනයා අතර ප්‍රසිද් වෙලා - තාත්තා අරක්කු විණුනලා හම්බ කරපු සල්ලි වලින් කාලා හැදලා හිටපු පෙරක්.

    - මූ විරයෙක් වෙන්න විදිය නෑ - විරයෙක් වෙන්න තිබුනා - තාත්තා මරලා අරක්කු ව්‍යපාරය නැවැත්තුවා නම් -

    * කවුරුත් දන්නේ නැතු වුනාට මේකයි ඇත්තම ඉතිහාස කතාව -
    දැනන් හිටියේ නැහැ බන්.හැබැයි අරක්කු විකුනන එක අපේ අාගමික පසු බිම නිසානෙ වැරදි.කොහොමත් එ් කාලේ සල්ලි කාරයෝ ගොඩක් ඔය රේන්ද බිස්නස් එකෙන්නෙ ගොඩ ගියෙ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Mama asa na issara kos,del,karavila wage kannna...eth dan kanawa ewa....waya wadi weddi ewa kaanna asa hithenawada danne na..del ehemath pitin genalla hadapu deyalku neda...
     
    • Like
    Reactions: D_Mad

    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    ආතර් වී. දියෙස් කියන්නේ - ලංකාවේ / ලංකාවට අරක්කු ප්‍රචලිත කරපු - මුළු දිවයිනටම අරක්කු හාදුන්වා දුපු, අරක්කු රාජ්‍ය අනුග්‍රහය ඇතුව විකුණන් - විකුණිම හදුන්වා දුන් සිංහලා විනාශ කරන්න මුලික වුනේ මුගේ තාත්තා - සහ සහචර පිරිසි. ඒ සින් එකෙන් මූ කැරියා ලකුණු අරගෙන ‍බොරුවට මහජනයා අතර ප්‍රසිද් වෙලා - තාත්තා අරක්කු විණුනලා හම්බ කරපු සල්ලි වලින් කාලා හැදලා හිටපු පෙරක්.

    - මූ විරයෙක් වෙන්න විදිය නෑ - විරයෙක් වෙන්න තිබුනා - තාත්තා මරලා අරක්කු ව්‍යපාරය නැවැත්තුවා නම් -

    * කවුරුත් දන්නේ නැතු වුනාට මේකයි ඇත්තම ඉතිහාස කතාව -
    Arthur V. Dias amadyapa vyaparaye loku samagikayek. Anagarika Dharmapala thuma ge sagayek.
    https://en.m.wikipedia.org/wiki/Arthur_V._Dias
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අපි දවසක් BMICH එකේ දේශීය ශාක වලින් හදපු ආහාර ප්‍රදර්ශනයක් බලන්න ගියා. කොස් වලින් හදපු එක එක කෑම තිබ්බා. කොස් බයිට්, කොස් චට්නි, වරකා ජූස්, කොස් ඇට පිටි වලින් හදපු බයිට්, කොස් වලින් හදපු සෝයාමීට්, සොසේජස් වගේ ගොඩක් ඒවා තිබ්බා. පට්ට ආසයි මම කොස් තම්බල කන්න. කොස් තම්බලයි, කරවල හොද්දයි කොහොමද රස ? ම්ම්ම් කටට කෙළත් ආව බන්. මම ගිය අවුරුද්දෙ ගහක් හිටෙව්වා. ගෙඩි එන්න තව ගොඩක් කලල් යයි. කොස් ගස් කපන්න එපා. ඒක කරන මෝඩම වැඩක්.
    සුපිර් හොඩෙ. අපේ අම්ම කොස් මදුලු සුද්ද කොරල වේලලා තෙලෙ දාල බදිනවා. දාල කලු සීනි උනු කොරල දානව නැත්නම් පැණි දානවා... ඒ කාල තමයි කහට බොන්නේ.. මරු බන්... ඒකට හොද අනිද්දට වගේ ඉදෙන රබ්බඩේ වෙච්ච කොස් ගෙඩියක් තමා... මදුලු ඝන වෙන්න ඕන...

    කොස් තම්බල කරෝල් හොද්දයි අන්නාසි කැල්ලකුත් පිගානේ පැත්තකින්.. අඩෝ කනව කෑමක් අම්ම හිනා වෙවි බලන් ඉන්නවා ඉතින්....
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ආතර් වී. දියෙස් කියන්නේ - ලංකාවේ / ලංකාවට අරක්කු ප්‍රචලිත කරපු - මුළු දිවයිනටම අරක්කු හාදුන්වා දුපු, අරක්කු රාජ්‍ය අනුග්‍රහය ඇතුව විකුණන් - විකුණිම හදුන්වා දුන් සිංහලා විනාශ කරන්න මුලික වුනේ මුගේ තාත්තා - සහ සහචර පිරිසි. ඒ සින් එකෙන් මූ කැරියා ලකුණු අරගෙන ‍බොරුවට මහජනයා අතර ප්‍රසිද් වෙලා - තාත්තා අරක්කු විණුනලා හම්බ කරපු සල්ලි වලින් කාලා හැදලා හිටපු පෙරක්.

    - මූ විරයෙක් වෙන්න විදිය නෑ - විරයෙක් වෙන්න තිබුනා - තාත්තා මරලා අරක්කු ව්‍යපාරය නැවැත්තුවා නම් -

    * කවුරුත් දන්නේ නැතු වුනාට මේකයි ඇත්තම ඉතිහාස කතාව -

    දැනුත් ඉන්නේ බං පාර්ලිමේන්තුවේ.