Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Athe thiyana mudalata watina wahanayak?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද කස්ටිය? ගොඩක් දවසකින් හරි හමන් නූලක් දාන්දත් බැරි උන නිසාත්, මේ දවස්වල මන් දැකපු වෙනත් නූල් කිහිපයක් නිසාත් මේක දාන්න හිතුන. නමුත් මේක මගේ අදහසක් පමණක් බව කරුණාවෙන් සලකන්න, මගේ අදහස ගෙනත් හිතල ඔයාගේ දැනුමෙනුත් හිතල බලල තීරණයක් ගන්න.

හරි මෙන්න මේකයි ප්රශ්නේ, අද අපිට වාහනයක් ගන්න ගියාම අතේ තියන මුදල සීමිතයිනම් ප්රශ්නයක් වෙනවමනේ, එකට ප්රධානම හේතුව තමයි අඩු ගානකට ගන්න දෙන ගානට වටිනා වාහනයක් හොයාගන්න බැරිවෙන එක, උදාහරණ කීපයක් මන් පෙන්වන්නම් අපේ අවශ්යතාවය වෑන් රතයක්නම් අපිට එකට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20කනම් අපිට ප්රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නේද? මොකද අද අපිට ලක්ෂ 20ක් ඇතුලත මිලට ගන්න පුළුවන් අලුත්ම වාහනය තමා නිසාන් වැනට් පෙට්රල් රථය එහෙමත් නැත්නම් එම මාදිලියේම mazda බොන්ගෝ රථය.1998 1999 වගේ වසර වල නිෂ්පාදනය උණු රථයක් මිලට ගන්න පුළුවන් අපිට.

නමුත් මෙම වසරවල නිෂ්පාදිත රථයක් උනත් කොච්චර හොඳට පාවිච්චි කලත් මේ වන විට පොඩි පොඩි රෙපෙයාර් එනවා. මොකද අද වනවිට වසර 14ක් විතර මේ වාහන භාවිත කරලා තියන නිසා.

එහෙත් ඔබේ අවශ්යතාවය ටිකක් ඉඩ පහසුකම් තියන ලොකු වෑන් රතයක්නම් ඔබට ගන්න තියෙන්නේ 1994ට කලින් වසර වල නිෂ්පාදනය උණු වාහනයක්. අන්න එතකොට තමයි මම අර කලින් කීව ප්රශ්නේ මතුවෙන්නේ, මොකද ලක්ෂ 20ක් වගේ මුදලක් යට කරලා ඒ වගේ පරණ යකඩ ගොඩක් ගන්න එකේ තේරුමක් තියනවද? මෙතැනදී අපිට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20ක් කියන්නේ මුළු ලක්ෂ 20ම වාහනයටම යට කරන්න බෑ. මොකද අපිට වාහනය මිලදීගනීමෙන් පසුව එය භාවිතා කිරීමටනම් රක්ෂණයක් අවශ්යි ඇතැම් විට ආදායම් බලපත්රයද අලුත් කරන්න සිද්දවෙනවා ඉතින් එක නිසා දුක් මහන්සියෙන් එකතු කරගත්තට මුදල් සේරම යට කරලා මිලදී ගන්න වාහනයෙන් හිතට බරක් නැතුව භාවිත කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද?

දැනට පරණ වාහන භාවිත කරන අය දන්නවා ඇතිනේ ඒවගේ නඩත්තුවට කොපමණ මුදලක් මසකට වැය කරනවද කියන එක. ඉතින් ඒක නිසා අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මේක බලනවානම් ටිකක් කල්පනා කරලා බලන්න. මේවට අපිට භාවිතා කරන්න පුළුවන් විසඳුම් කීපයක් මන් ලිපිය අවසානයේ සඳහන් කරන්නම්.

ඉතින් මන් ඉහත කතා කලේ වෑන් රථයක අවශ්යතාවය පවතින අයටනේ, ඒ වගේම තම ඔයා හොයන්නේ කාර් එකක්නම්, එතනදිත් ඉතින් අපිට බලන්න වෙනවා නේද අතේ තියන ගානට ගන්න පුළුවන් මොනවද කියල? මොකද අද වෙනකොට වෙළඳපොලේ අපිට ලක්ෂ 20ක් වගේ මුදලකට ගන්න පුළුවන්කම තියෙන්නේ 2000 වසරේ විතර නිෂ්පාදනය උන mazda ෆැමිලියා වගේ මෝටර් රථයක් විතරනේ. නිසාන් FB 13 හෝ FB 14 රථයක් ටොයෝට AE 100 හෝ AE 110 වගේ මාදිලිවල මෝටර් රථ ගන්න පුළුවන් උනත් ඒවගේ නිෂ්පාදිත වර්ෂය හා භාවිත කර ඇති දුර වගේම අයිතිකරුවන් ප්රමාණය බැලුවම ඒ වගේ මුදලක් වියදම් කරන එක පාඩුවක් නේද?

හරි ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අතේ තියන ගානින් ගන්න තියෙන්නේ යකඩ ගොඩවල් කියල වාහනයක් භාවිත නොකර ඉන්නවද? එහෙමත් නැත්නම් තවත් අවුරුදු ගානක් දුක් විඳලා තව ගානක් එකතු කරගනන්වද?

තීරණය ඔබ අතේ.

නමුත් දැන් මන් පොඩ්ඩක් කියනන්ම් මගේ අදහස් කීපයක්. අද ගොඩක් දෙනෙක් කියනවා ජපන් හෝ ඉන්ග්ලිෂ් වාහන ඇරෙන්ඩ අනිත් රටවල්වල හදන වාහන හොඳ නෑ කියල. එත් ටොයෝටා 141 වගේ වාහන එතකොට නවාර, ස්මාර්ට් කැබ් හදන්නෙත් ජපනේද? නෑනේ ඒවගේ ටෙක්නොලජි එක විතරයි ජපන් හරියට අපේ රටේ හදනවයි කියන මයික්රෝ වගේ. නමුත් මන් මේ සඳහන් කරපු වාහනවල අලවියේ හෝ කල්පවත්මේ හෝ වෙනයම් අඩු පාඩුවක් පවතිනවද?

ඉතින් ඒ වගේම පොඩි ගානකට ගන්න පුළුවන් වාහන කොඉ තරම් අපේ රටේ තියනවද? KIA Hyundai වගේ බ්රෑන්ඩ් එකක වාහන අයි ප්රතික්ෂේප කරන්නේ? ඒ වාහනයක් බ්රෑන්ඩ් නිව් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කලානම් කොච්චර අලුත් option වගේම ලස්සන පෙනුමක් අඩු ගානකට අපිට භාවිතා කරන්න පුලුවන්ද? 1986 විතර ලංකාවට ගෙනාපු Hyndai Stellar මෝටර් රථ අදටත් ධාවනය වෙනවනේ. ඉතින් කොරියන් නෙවේ ජපන් නෙවේ දිවියලොකෙන් වාහන හැදුවත් මෙහෙ අපි භාවිත කරන පරිස්සම අනුව තමා ඒවගේ පැවැත්ම තීරණය වෙන්නේ. මන් පුද්ගලිකව දන්නා අය ඉන්නවා Hyundai KIA MICRO SL වගේ වාහන හොඳට ලෙඩක් දුකක් නැතුව භාවිතා කරන. රී සෙලින්ග් උනත් අද වෙනකොට ලොකු ප්රශ්නයක් නෙවේ, අනික Hyundai Santafe, Hyundai Tucson වගේ වාහන වලර ලක්ෂ 60ක් විතර වියදම් කරන රටේ එම වර්ගයේම වෙනත් අඩු මුදලක තියන මෝටර් රථයක් ගන්න අදී මදි කරනවා, මොකද්ද එකේ තියන තේරුම? ඒ වගේම තවත් විසඳුමක් තියනවා ඒ තමයි පොඩි බට්ට වෑන් ඔබට ජපන් වාහනයකට යන්නම ඕනෙනම් ඒ වගේ රථයක් මිලදීගන්න පුළුවන්. ලක්ෂ 20ක් ඇතුලත රී කන්ඩිෂන් වාහනයකටම යන්න පුළුවන්.

ඉතින් චුට්ටක් හිතල බලන්න ලක්ෂ ගානක් වියදම් කරන්න කලින්.

තවත් දෙයක් තියනවා ඒ තමයි මන් මෙතැනදී කියන්නේ නහ ජපන් තාක්ෂනයට සම කරන්න පුළුවන් කියල. නමුත් අපි වියදම් කරන ගානට අපිට ලැබෙන ප්රතිලාභ සාදාරණය කරගන්න පුළුවන්. අනික් දෙය තමයි මන් මේ ලිපිය ලීවේ ලොකු සල්ලි කාරයින්ට නෙවේ මහින්දරාජපක්ෂ ආණ්ඩුවෙන් බැට කන මද්යම පන්තියේ ජනතාවට.

[QUOTE="Somapaala, post: 14308201, member: 323300"] [SIZE="4"][COLOR="DarkRed"]කොහොමද කස්ටිය? ගොඩක් දවසකින් හරි හමන් නූලක් දාන්දත් බැරි උන නිසාත්, මේ දවස්වල මන් දැකපු වෙනත් නූල් කිහිපයක් නිසාත් මේක දාන්න හිතුන. නමුත් මේක මගේ අදහසක් පමණක් බව කරුණාවෙන් සලකන්න, මගේ අදහස ගෙනත් හිතල ඔයාගේ දැනුමෙනුත් හිතල බලල තීරණයක් ගන්න.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]හරි මෙන්න මේකයි ප්රශ්නේ, අද අපිට වාහනයක් ගන්න ගියාම අතේ තියන මුදල සීමිතයිනම් ප්රශ්නයක් වෙනවමනේ, එකට ප්රධානම හේතුව තමයි අඩු ගානකට ගන්න දෙන ගානට වටිනා වාහනයක් හොයාගන්න බැරිවෙන එක, උදාහරණ කීපයක් මන් පෙන්වන්නම් අපේ අවශ්යතාවය වෑන් රතයක්නම් අපිට එකට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20කනම් අපිට ප්රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නේද? මොකද අද අපිට ලක්ෂ 20ක් ඇතුලත මිලට ගන්න පුළුවන් අලුත්ම වාහනය තමා නිසාන් වැනට් පෙට්රල් රථය එහෙමත් නැත්නම් එම මාදිලියේම mazda බොන්ගෝ රථය.1998 1999 වගේ වසර වල නිෂ්පාදනය උණු රථයක් මිලට ගන්න පුළුවන් අපිට. නමුත් මෙම වසරවල නිෂ්පාදිත රථයක් උනත් කොච්චර හොඳට පාවිච්චි කලත් මේ වන විට පොඩි පොඩි රෙපෙයාර් එනවා. මොකද අද වනවිට වසර 14ක් විතර මේ වාහන භාවිත කරලා තියන නිසා. එහෙත් ඔබේ අවශ්යතාවය ටිකක් ඉඩ පහසුකම් තියන ලොකු වෑන් රතයක්නම් ඔබට ගන්න තියෙන්නේ 1994ට කලින් වසර වල නිෂ්පාදනය උණු වාහනයක්. අන්න එතකොට තමයි මම අර කලින් කීව ප්රශ්නේ මතුවෙන්නේ, මොකද ලක්ෂ 20ක් වගේ මුදලක් යට කරලා ඒ වගේ පරණ යකඩ ගොඩක් ගන්න එකේ තේරුමක් තියනවද? මෙතැනදී අපිට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20ක් කියන්නේ මුළු ලක්ෂ 20ම වාහනයටම යට කරන්න බෑ. මොකද අපිට වාහනය මිලදීගනීමෙන් පසුව එය භාවිතා කිරීමටනම් රක්ෂණයක් අවශ්යි ඇතැම් විට ආදායම් බලපත්රයද අලුත් කරන්න සිද්දවෙනවා ඉතින් එක නිසා දුක් මහන්සියෙන් එකතු කරගත්තට මුදල් සේරම යට කරලා මිලදී ගන්න වාහනයෙන් හිතට බරක් නැතුව භාවිත කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? දැනට පරණ වාහන භාවිත කරන අය දන්නවා ඇතිනේ ඒවගේ නඩත්තුවට කොපමණ මුදලක් මසකට වැය කරනවද කියන එක. ඉතින් ඒක නිසා අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මේක බලනවානම් ටිකක් කල්පනා කරලා බලන්න. මේවට අපිට භාවිතා කරන්න පුළුවන් විසඳුම් කීපයක් මන් ලිපිය අවසානයේ සඳහන් කරන්නම්. ඉතින් මන් ඉහත කතා කලේ වෑන් රථයක අවශ්යතාවය පවතින අයටනේ, ඒ වගේම තම ඔයා හොයන්නේ කාර් එකක්නම්, එතනදිත් ඉතින් අපිට බලන්න වෙනවා නේද අතේ තියන ගානට ගන්න පුළුවන් මොනවද කියල? මොකද අද වෙනකොට වෙළඳපොලේ අපිට ලක්ෂ 20ක් වගේ මුදලකට ගන්න පුළුවන්කම තියෙන්නේ 2000 වසරේ විතර නිෂ්පාදනය උන mazda ෆැමිලියා වගේ මෝටර් රථයක් විතරනේ. නිසාන් FB 13 හෝ FB 14 රථයක් ටොයෝට AE 100 හෝ AE 110 වගේ මාදිලිවල මෝටර් රථ ගන්න පුළුවන් උනත් ඒවගේ නිෂ්පාදිත වර්ෂය හා භාවිත කර ඇති දුර වගේම අයිතිකරුවන් ප්රමාණය බැලුවම ඒ වගේ මුදලක් වියදම් කරන එක පාඩුවක් නේද? හරි ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අතේ තියන ගානින් ගන්න තියෙන්නේ යකඩ ගොඩවල් කියල වාහනයක් භාවිත නොකර ඉන්නවද? එහෙමත් නැත්නම් තවත් අවුරුදු ගානක් දුක් විඳලා තව ගානක් එකතු කරගනන්වද?[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]තීරණය ඔබ අතේ.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]නමුත් දැන් මන් පොඩ්ඩක් කියනන්ම් මගේ අදහස් කීපයක්. අද ගොඩක් දෙනෙක් කියනවා ජපන් හෝ ඉන්ග්ලිෂ් වාහන ඇරෙන්ඩ අනිත් රටවල්වල හදන වාහන හොඳ නෑ කියල. එත් ටොයෝටා 141 වගේ වාහන එතකොට නවාර, ස්මාර්ට් කැබ් හදන්නෙත් ජපනේද? නෑනේ ඒවගේ ටෙක්නොලජි එක විතරයි ජපන් හරියට අපේ රටේ හදනවයි කියන මයික්රෝ වගේ. නමුත් මන් මේ සඳහන් කරපු වාහනවල අලවියේ හෝ කල්පවත්මේ හෝ වෙනයම් අඩු පාඩුවක් පවතිනවද? ඉතින් ඒ වගේම පොඩි ගානකට ගන්න පුළුවන් වාහන කොඉ තරම් අපේ රටේ තියනවද? KIA Hyundai වගේ බ්රෑන්ඩ් එකක වාහන අයි ප්රතික්ෂේප කරන්නේ? ඒ වාහනයක් බ්රෑන්ඩ් නිව් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කලානම් කොච්චර අලුත් option වගේම ලස්සන පෙනුමක් අඩු ගානකට අපිට භාවිතා කරන්න පුලුවන්ද? 1986 විතර ලංකාවට ගෙනාපු Hyndai Stellar මෝටර් රථ අදටත් ධාවනය වෙනවනේ. ඉතින් කොරියන් නෙවේ ජපන් නෙවේ දිවියලොකෙන් වාහන හැදුවත් මෙහෙ අපි භාවිත කරන පරිස්සම අනුව තමා ඒවගේ පැවැත්ම තීරණය වෙන්නේ. මන් පුද්ගලිකව දන්නා අය ඉන්නවා Hyundai KIA MICRO SL වගේ වාහන හොඳට ලෙඩක් දුකක් නැතුව භාවිතා කරන. රී සෙලින්ග් උනත් අද වෙනකොට ලොකු ප්රශ්නයක් නෙවේ, අනික Hyundai Santafe, Hyundai Tucson වගේ වාහන වලර ලක්ෂ 60ක් විතර වියදම් කරන රටේ එම වර්ගයේම වෙනත් අඩු මුදලක තියන මෝටර් රථයක් ගන්න අදී මදි කරනවා, මොකද්ද එකේ තියන තේරුම? ඒ වගේම තවත් විසඳුමක් තියනවා ඒ තමයි පොඩි බට්ට වෑන් ඔබට ජපන් වාහනයකට යන්නම ඕනෙනම් ඒ වගේ රථයක් මිලදීගන්න පුළුවන්. ලක්ෂ 20ක් ඇතුලත රී කන්ඩිෂන් වාහනයකටම යන්න පුළුවන්. ඉතින් චුට්ටක් හිතල බලන්න ලක්ෂ ගානක් වියදම් කරන්න කලින්. තවත් දෙයක් තියනවා ඒ තමයි මන් මෙතැනදී කියන්නේ නහ ජපන් තාක්ෂනයට සම කරන්න පුළුවන් කියල. නමුත් අපි වියදම් කරන ගානට අපිට ලැබෙන ප්රතිලාභ සාදාරණය කරගන්න පුළුවන්. අනික් දෙය තමයි මන් මේ ලිපිය ලීවේ ලොකු සල්ලි කාරයින්ට නෙවේ මහින්දරාජපක්ෂ ආණ්ඩුවෙන් බැට කන මද්යම පන්තියේ ජනතාවට.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom