Athma Liyanage ???

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    උඹට 320 වලින් නේද ඕනෙ?
    320 තියනවා බං හැබැයි අප් කරන්න ටික වෙලාවක් යයි
    UP karala apitath deepn machn. :yes:
    mama dan tika kaleka idan hama ekagenma illanawa. ekekwath gawa na.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලියතඹරා ඇල්බම් එක වැඩක් නැහැ.. සන්ෆලවර්ස් බල්ලො සිංදු අනුභව කරල තියෙන්නෙ බෙර බීට් එක දාලා.. මට ඕකුන් මතක් වෙද්දි මරාගෙන කතහැකි බං.. සිංදු කාපු කෑම දැක්කම..:angry:

    පර්පල් රේන්ජ් එක්ක කරපු ඇල්බම් එකක් ඇති.. ඒක මං අප්ලෝඩ් කලා.. ඕන නං දෙන්නං.. ලියතඹරා සිංදුවත් තියේ.. :)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ලියතඹරා ඇල්බම් එක වැඩක් නැහැ.. සන්ෆලවර්ස් බල්ලො සිංදු අනුභව කරල තියෙන්නෙ බෙර බීට් එක දාලා.. මට ඕකුන් මතක් වෙද්දි මරාගෙන කතහැකි බං.. සිංදු කාපු කෑම දැක්කම..:angry:

    පර්පල් රේන්ජ් එක්ක කරපු ඇල්බම් එකක් ඇති.. ඒක මං අප්ලෝඩ් කලා.. ඕන නං දෙන්නං.. ලියතඹරා සිංදුවත් තියේ.. :)

    Link aka deehanko macho