Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aththama Holman Katha Thamunta Una Siddi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කලින් වෙන නූලක දාපු එකක්. මට තියෙන එකම අත්දැකීම හින්ද මෙතනත් දාන්නං. කොපි පේස්ට් කරන්න පරණ නූල හොයාගන්නත් නෑ.

මතක විදිහට සිද්දය උනේ මම ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙ වගේ.

අපි යාලුවො කට්ටියක් ගමනක් යන්න දාගෙන හිටිය. කට්ටිය එකතුවෙන්න කතාවෙලා හිටියෙ ටවුන් එකේ තැනකට.

අපේ ගෙදර ඉඳන් ටවුන් එකට කිලෝමීටර 3ක් විතර තිබුණ.

අදාල දවසෙ පාන්දර දෙකට හෝ තුනට පයින්ම යන්න පිටත්උනා. එදා පරිසරයෙ මීදුම් ගතියක් වගේ තිබුණ.

කලුවරත් එක්ක මීදුම බෑවම ලඟ තියෙන දෙයක්වත් හරියට පේන්නෙ නෑ පාරෙ ලයිට් තිබුනෙත් සමහර තැන්වල විතරයි.

මම යන පාරෙ ඉලුක් පඳුරු වැවුන හිස් ඉඩමක් තිබුණ. ඔය හරියට කිට්ටු වෙනකොට අසාමාන්‍ය විදිහට එක තැනක විතරක් ඉලුක් පඳුරු හෙලවෙනව වගේ පේන්න ගත්ත.

හිතට පොඩි බයක් දැනුනත් පොඩි සතෙක් වෙන්න ඇති කියල හිතන් අතේ තිබ්බ දිග කුඩෙත් තදට අල්ලගෙන ඒ පැත්තට කිට්ටුකරා.

තවත් ලඟට යනකොට මට පේනව මනුස්සයෙක්ගෙ ඉනෙන් පහල කොටසක් හෙලවෙන පඳුරු වලට ඉස්සරහින් මගේ පැත්ත හැරිල හිටගෙන ඉන්නව.

දැන්නං බය කියන එක හොඳටම දැනෙන්න ගත්ත. බයටම කුඩේ උස්සගෙන කඳ නැති මිනිහට ගහන්න ඉස්සරහට පැන්න. එතකොටම ඉලුක් ගාල කකා හිටපු හරක කෑ ගහගෙන දුවන්න ගත්ත....

කොහොමටත් මේ සිද්දිය වැඩිය කාටවත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ කාඩ් වදින්නෙ හරක් පස්සට බය උන එකා කියලනෙ.

[QUOTE="PHBhagya, post: 26006765, member: 574021"] මේක කලින් වෙන නූලක දාපු එකක්. මට තියෙන එකම අත්දැකීම හින්ද මෙතනත් දාන්නං. කොපි පේස්ට් කරන්න පරණ නූල හොයාගන්නත් නෑ. :lol: මතක විදිහට සිද්දය උනේ මම ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙ වගේ. අපි යාලුවො කට්ටියක් ගමනක් යන්න දාගෙන හිටිය. කට්ටිය එකතුවෙන්න කතාවෙලා හිටියෙ ටවුන් එකේ තැනකට. අපේ ගෙදර ඉඳන් ටවුන් එකට කිලෝමීටර 3ක් විතර තිබුණ. අදාල දවසෙ පාන්දර දෙකට හෝ තුනට පයින්ම යන්න පිටත්උනා. එදා පරිසරයෙ මීදුම් ගතියක් වගේ තිබුණ. කලුවරත් එක්ක මීදුම බෑවම ලඟ තියෙන දෙයක්වත් හරියට පේන්නෙ නෑ පාරෙ ලයිට් තිබුනෙත් සමහර තැන්වල විතරයි. මම යන පාරෙ ඉලුක් පඳුරු වැවුන හිස් ඉඩමක් තිබුණ. ඔය හරියට කිට්ටු වෙනකොට අසාමාන්‍ය විදිහට එක තැනක විතරක් ඉලුක් පඳුරු හෙලවෙනව වගේ පේන්න ගත්ත. හිතට පොඩි බයක් දැනුනත් පොඩි සතෙක් වෙන්න ඇති කියල හිතන් අතේ තිබ්බ දිග කුඩෙත් තදට අල්ලගෙන ඒ පැත්තට කිට්ටුකරා. තවත් ලඟට යනකොට මට පේනව මනුස්සයෙක්ගෙ ඉනෙන් පහල කොටසක් හෙලවෙන පඳුරු වලට ඉස්සරහින් මගේ පැත්ත හැරිල හිටගෙන ඉන්නව. දැන්නං බය කියන එක හොඳටම දැනෙන්න ගත්ත. බයටම කුඩේ උස්සගෙන කඳ නැති මිනිහට ගහන්න ඉස්සරහට පැන්න. එතකොටම ඉලුක් ගාල කකා හිටපු හරක කෑ ගහගෙන දුවන්න ගත්ත.... කොහොමටත් මේ සිද්දිය වැඩිය කාටවත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ කාඩ් වදින්නෙ හරක් පස්සට බය උන එකා කියලනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom