Aththama Holman Katha Thamunta Una Siddi

hodakolla

Well-known member
  • Feb 14, 2017
    76,291
    1
    87,663
    113
    Leasing World
    Hari onna ada kta krnna yanne mata mage jiwithe wela tyna holman seen gana ahnm athulata ennako....

    Me thread eke ubalata wela tyna anith ayage experience danna katha me ona deyak share krnna onna ehnm mama patan ganwa kathaw :yes: :yes: :yes:

    Meka ape amma mata kypu kathawa habai siraama seen ekak boru mokuth na meka wela tynne ammage thathata e kwe bn mage seeyata :love2::love2::love2:

    Mama ipadenakota eya jiwathun athara hitiye naha :no::no::no: kathawa mehemai seeyata ethakota wayasa 50k wage athi lu itn dwsaka dura mala geyak set wela itn khmhri mala ge iwara wela enakota ra 10.45ta wage athilu magak dura enakota seeyata mas kadayak hambunalu eke anthima mas tikalu ithuru wela tbbe seeya ganan ahala khmhri gana wadi kylyanna hadanakota "ah kmk na oya tyena ganak deela aran yanna kyl" :confused::confused::confused: seeyath aragena awilla ethana uru mas 500g wage thama tyla tynnne 1Km withara awalu kisima awlk naludn welwa 11.20ta wage athilu ohma awidaagena yanakota seeyata pitipassen adi saddayak ahenwalu kawruth nalu :eek::eek::eek: dn 5 parak withara ohma unalu seeya ikmna krala khmhri gdrt awith dora wahagaththlu

    ehakota wlwa 11.40ta wage athilu seeya dora wahala wndyik withara yanakota eliyen katahadak ahunalu hrima gorosu katahdak :no::no::no: " Ko mas tika kyl" seeya kiwwalu "oya issaraha dehi gahe ellala tynwa aragena kanna kyl" :D:D:D eka echcharai ude nagitala balankota uru mas bag eka nilma nil patailu :no::no::no:

    Seeya eda kyl tynne e awe mahsona kyl aththada dannne na habai oka awe pawle famous kathwak seeyla samanyen buddagamata hrima ledi knk eya itn poddak wath baya wela na rata nida gannkota ithipeeso gathwa kyl nda gena tyne mkt awlk wela na passewath kisima karadarayk wela na :):):)

    Me mama danna eka kathwak thawa ewa tynwa himita dannam anith aya oylage experience share kragena yanna :yes::yes::yes:

    Anith aya BUMP ekak dala SUP ekak denna :yes::yes::yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    10,849
    3
    64,911
    113
    Gampaha
    පුලුවන්නං දිගට දානකොට සිංග්ලිශ් වලින් නොදා සිංහලෙන්ම දාන්න. නැත්තං කියවන්න එපාවෙනව. මගෙත් කතාවක් තියෙනව හවසට දාන්නං.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,291
    1
    87,663
    113
    Leasing World
    බම්ප්. කතා වක් තියෙනවා පස්සෙ දාන්නම්. 😊

    elz bn aniwa dapan

    පුලුවන්නං දිගට දානකොට සිංග්ලිශ් වලින් නොදා සිංහලෙන්ම දාන්න. නැත්තං කියවන්න එපාවෙනව. මගෙත් කතාවක් තියෙනව හවසට දාන්නං.

    mcn sinhalen type krnna danne na ne mkak hri font ekak tynwanm eka dpaanko bnn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,321
    6,774
    113
    Lakwan
    මේක මට උන සිරා සිද්දියක්

    ඒ දවස් වල ඒ කියන්නේ කොරෝනාට කලින් මම සමහර වෙලාවට රෑ වෙලා ගෙදර එනවා එදා මම හොටෙල් එකේ ඉඳන් ආවේ රෑට කන්න තිබ්බේ උරු මස් බත් වලට වඩා උරු මස් එහෙම කාල වැඩ ඉවර වෙලා එලියට එද්දී රෑ 11:30. මම බයික් එකේ එන්නේ සමහර දවසට මම එද්දී 10 ට off වෙන එකෙක් ඉන්නවා අපේ ගෙවල් ගාව උත් මම එක්ක එනව එදා උ නයිට්. ගෙදර එන අතරමැද කිලෝමීටර් එකකට වැඩි වේල්ලක් පහු කරන්න ඕනා පුරන් කුඹුරු කැලෑවට ඇරලා ලයිට් එකක් වත් පාරේ නෑ ගෙවල් නෑ ගොඩක් අය රෑ වෙලා පාරේ යන්නේ නෑ 3 විල් කාරයෝ හයර් වත් යන්නේ නෑ වේල්ලෙන් එහාට.
    ඔන්න ඉතිං මම බයික් එකේ එනවා මස් කාපු ඒවා මට ගානක්වත් නෑ වේල්ල මුල හරිදීම බයික් ඒක මිස් කරන්න ගත්තා තත්පරයක් දෙකක් පස්සේ නොර්මල් මම ගණන් ගත්තේ නෑ ඔහොම වේල්ල මඩ හරිය වෙද්දී ආයෙත් ඒක පාරටම මිස් කරලා එංජිම නැවතුනා.
    බයික් එක පල්සර 135. මම සෙල්ෆ් start ගැහුවා මොටරේ වදිනවා start වෙන්නේ නෑ කිහිප පාරක් ට්‍රයි කල start වෙනව තිය මුකුත් නෑ අන්තිමට කික් කල එත් එහෙම්මමයි. තල්ලු කරන් යන්නත් තව සැහෙන්න දුරක් තියෙන නිසා ෆෝන් එකේ ලයිට් ඒක on කරලා බැලුව කිසි අව්ලක් පේන්න නෑ ටැංකියේ බාගයකට වඩා පෙට්‍රල් තීනවා.
    බයික් ඒක නැවතුන වෙලාවේ ඉඳන් එතන පොඩි අමුතු පරිසරයක් තිබ්බේ. ලාවට පොඩි හුලගක් කැරකෙනවා වගේ එනවා යනවා
    දුර ගෙවල් තීන හරියෙන් බල්ලෝ බුරනවා ඇහෙනවා නවතිනවා ආයේ බුරනවා
    මම ටිකක් වෙලා බලං ඉඳල ආයේ start කරන්න බැලුව එත් නෑ
    ආයෙත් ලයිට් ඒක on කරලා බයික් එකේ ප්ලග් කප් ගලවල සෙට් කළා එත් වෙනසක් නෑ කරාමේ බැලුව පෙට්ට්‍රල් එනවා
    බට්‍රියත් බැස්ස. මම යතුරෙන් ඔෆ් කරලා කොහොම හරි ගෙවල් තීන හරියට යන්න කියල බයික් ඒක තල්ලු කරන්න ගත්තා
    බයික් ඒක වෙනදට වඩා අමාරුයි තල්ලු කරන්න බ්‍රේක් බයින්ඩ් වෙලා වගේ මම බ්‍රේක් අල්ලා බැලුව එහෙම එකකුත් නෑ මම එද්දී කව්රුහරි පිටිපස්සෙන් එනවත් වගේ ටිකි ටිකි සද්දයක් එනවා කොහොම හරි අමාරුවෙන් තල්ලු කරන් මීටර් 500ක් විතර ආව
    ඇවිල්ල මම නිකමට ආයෙත් යතුර දාල කික් කරලා බැලුව
    අඩෝ එක පාරෙන් බයික් ඒක start
    විදිල්ල වගේ ගෙදෙට්ටම ආව.
     
    patta Patta mcn thawa tynwanm share krpn kollo

    Bump. Kathawak thiyeyi danna

    elz aniwa dapan bn
     
    • Like
    Reactions: Rankira