දුකක් වින්දෙ නැත්තන් ලැබෙන සැප සැපක් කියල දැනෙන්නෙ නෑ.
මමනම් කැමතී ජීවිතේ දුක් තියෙනවට එහෙම නැත්තන් අපි ජීවත් වෙනව කියල දැනෙන්නෙ නෑ.
ඕකම තමයි විඳිනවද විඳවනවද කියල අහන එකටත් උත්තරේ. විඳවන්නත් ඕන නැත්තන් විඳින්න බෑ. හැබැයි දෙකම එක්ස්ට්‍රීම් ඕන නෑ.
------ Post added on Dec 1, 2025 at 4:12 PM