Dupathe api haduna da?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    හෙට මැරුනත් මැරෙන්නෙ තව තැනකට ප්‍රතිසන්ධියක් හදාගෙනනෙ ලොක්කා. ඒ හින්ද උඹ ඒක දකීවි. එදාට මේ උඩින් ලෝකෙට පෙන්නන කතාවයි යටින් දිවෙන කතාවයි අතර විද්‍යාත්මක ලස්සන ලස්සනට උඹට පෙනෙයි.

    ආහ්, මැරෙන වෙලාවට මැරෙයි. එතකන් ඔය අපිට පෙන්නන්න හදන කතා ටික අමතක කරල උබ වෙනුවෙන් උඹේ පවුල වෙනුවෙන් දේවල් ටික හෙමීට කරල දාගනින්. මොකද වේලි වේලි වේලි තිබිල එක පාරටම වහින්න ගන්න කාලෙ ආවම.... :-)
    Sith pahala kirima nathi kirimata sama mohothakama uthsaha daranawa, ewita prathisandiya uwada wenaswiya hana, kumana bawayaka ho hith pahala weena nathi kara dinaka ..........
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,199
    9,682
    113
    රටවල් හැදෙන්නේ එහෙම නෙමෙයි, රටේ අලූත් කර්මාන්ත ඉදිකිරීම් පටන් ගන්න ඕනෙ 2010-2015 කාලෙ කොච්චර මිනිස්සු සල්ලි හම්බ කලාද ඒ කාලෙ තිබුන ප්‍රොජෙක්ට් වලින්, රටේ සල්ලි කැරකෙන්න ඕනෙ ආර්ථිකය ඇතුලෙ
     
    • Like
    Reactions: dayt0na

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    එදා වේල කන මිනිස්සුනේ බං ඉන්නේ, ඒ විදිහට තමා රටත් හැදෙන්නේ, අද කාල බීලා ජොලියේ හිටියාම ඇති.
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    590
    808
    93
    Amsterdam
    මම නම් පව් කියලා හිතන්නේ නෑ. මට කියලා වාහනයක් තියෙනවා. ටෙක් ගැජට් තියෙනවා. පිළිවෙළට ගෙයක් හදලා තියෙනවා. ලක්ෂ දෙකක් විතර වනාගන්න ජොබ් එකක් තියෙනවා. තව ලක්ෂයක් විතර හොයනවා. ළමයි ලොකුයි. ලීටර් 20ක් විතර විස්කි තියෙනවා. වයින් බෝතල් දහයක් විතර තියෙනවා. ඕනම දෙයක් හිඟ වුනොත් ගන්න කනෙක්ෂන් තියෙනවා. වැඩ කරන්නේ ඩ්‍රයවර් කෙනෙක් විදියට. පට්ටම සල්ලිකාර පවුලකට. කොටින්ම දවසක ආදායම කෝටියක් විතර එන පවුලකට හිතපන්. උන්ගේ වාහනත් ඕන වෙලාවක අරන් යන්න පුළුවන්.

    ඒක නිසා රටේ ප්‍රශ්න ගැන හිතන්න එපා බං.
    උඹ ඉන්න තත්වෙ ගැන හිතලා දුක් වෙනවා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Dupathe api haduna da?​


    Dr Steve Brule Yes GIF
     

    nidarsha91

    Well-known member
  • Sith pahala kirima nathi kirimata sama mohothakama uthsaha daranawa, ewita prathisandiya uwada wenaswiya hana, kumana bawayaka ho hith pahala weena nathi kara dinaka ..........
    Useless neh machan? Pahala wena eka positive Karaganda bAluwa nan, Flow eka adungena Ara ganna hadhana eka adu karaganna bAluwa nan thawa effective wei Neda? Mokada ban hamotama laaduru wage leda, parkinson, alzheimer hadenne naane
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,317
    2,007
    113
    ඈයි බන් අපි හැදෙන්න ඕන? රටට කෙල වෙලා තියෙන්නෙ අවුරුදු 76 සාපේ නිසාලු නේද? ඉතින් ඒක කැඩුවට පස්සෙ මේක මේම මේම දියුනු වෙන්න එපැයි. දැන් එහෙමත් නාලුද? 🤭 🤭

    Dan 78 wasaraka sape...Labana awurudde 79 wasaraka :LOL: eka iwara wen nalu...matath kiwwe Jeppek
     
    • Haha
    Reactions: tharakaf