Athulasiriwardane gey thawath moda prakashayak

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mey athula ube hitiye lankawe nemei da mewage moada praksha karanan

    Kotingen winda duk monawada?
    Man inne uthure nemeyi.
    :)
    Ada Rs 1000k aran giyama
    eda Rs300-400kata
    genapu badu tikawath genna beha.
    - athulasiriwardane

    menna athula ahana prashney
    yako uthurey minissunta witarada kotingey prashna athi uney
    ane yako

    tikak hitapalla oyalata molayak thiyenawaney muge prakshaya diha
    oyalata sf ta supp karath mr tath supp karath aaka nemei mama methana kiyanney yanney
    mey athulasiriwardane kiyapu dey ganai mama mey ahanney
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අතුල ඉන්නෙ ලංකාවෙද කියන එක නෙවෙයි මචං ප්‍රශ්නෙ

    උඹ මෙච්චරකල් හිටියෙ එළකිරි එකේද කියන එකයි :)

    මෙහෙමනෙ බං ඔය අතුල ගැන එළකිරි එකේ හිටපු හැමෝම දන්නවා
    එයාට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි උඹලව කුලප්පු කරන්න
    (උඹ දැන් ඔය කරල පෙන්නල තියෙන්නෙත් එයාට ඕන දේ තමා)

    අනික මචං Member කෙනෙක්ට විරුද්ධව මේ විදියට Thread දාලා කෑ ගැහන එකෙන් වෙන්නෙ

    • ඌ ප්‍රසිද්ධ වෙන එක
    • උගේ උවමනා ඉටු වෙන එක
    • Site එකට එන අය මේකෙ ඇතුලෙ රජ වලියක් යනව කියල හිතන එක
    :)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අතුල ඉන්නෙ ලංකාවෙද කියන එක නෙවෙයි මචං ප්‍රශ්නෙ

    උඹ මෙච්චරකල් හිටියෙ එළකිරි එකේද කියන එකයි :)

    මෙහෙමනෙ බං ඔය අතුල ගැන එළකිරි එකේ හිටපු හැමෝම දන්නවා
    එයාට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි උඹලව කුලප්පු කරන්න
    (උඹ දැන් ඔය කරල පෙන්නල තියෙන්නෙත් එයාට ඕන දේ තමා)

    අනික මචං Member කෙනෙක්ට විරුද්ධව මේ විදියට Thread දාලා කෑ ගැහන එකෙන් වෙන්නෙ

    • ඌ ප්‍රසිද්ධ වෙන එක
    • උගේ උවමනා ඉටු වෙන එක
    • Site එකට එන අය මේකෙ ඇතුලෙ රජ වලියක් යනව කියල හිතන එක
    :)

    uba kiyana eke attak thiyenawa
    but machan mewage aawa dakkama mata nam mala paninawa ubata wage mata
    ivaseemak naha boru kiyanney ooney naha ney
    gtrz ta ay mekata action ekak ganna bari eka paarak banned karath ekka neda athulawa ay ehenam aaye banned period eka extend nokara ban left karey
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    hikz.. ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    uba kiyana eke attak thiyenawa
    but machan mewage aawa dakkama mata nam mala paninawa ubata wage mata
    ivaseemak naha boru kiyanney ooney naha ney
    gtrz ta ay mekata action ekak ganna bari eka paarak banned karath ekka neda athulawa ay ehenam aaye banned period eka extend nokara ban left karey

    මට ඉවසීමක් තියෙනවා ?:lol: එකම දේ මම මගේ තරහ හෙමෝම ඉස්සරහ පෙන්නන්නේ නෑ මචං ඒකයි :)

    මෙහෙමයි බං එළකිරි එකට අතීතයෙත් වර්ථමානයෙත් අනාගතෙත් මොංගල් ඩයල් එන එක කාටවත් නවත්තන්න බෑ
    උං ආපු ගමන් ජන්ම ගතිය පෙන්නන්නත් එක්ක මොංගල් Post දානවා.
    අන්න එදාට අපේ අයට ඉවසීමෙන් වැඩ කරන්න පුළුවං කම තියෙන්න ඕනෙ නේ මචං ?
    ඉතිං මම හිතන විදියට GTRZ මූව තියාගෙන ඉන්නෙ

    1. අපේ කට්ටියට පොඩි ආතල් එකක් ගන්න
    2. ඉස්සරහට එන මොංගල් ඩයල් ඉස්සරහ, අපේ අය හැසිරෙන්න ඕන විදිය ගැන පාඩමක් ඉගෙන ගන්න ඩමියක් විදියට

    ඒක නිසා එයගෙ ගොං කත වලට විහිළුවෙන් උත්තර දීපං මචං ම්ළ පන්න ගන්න එපා :D
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අතුල ඉන්නෙ ලංකාවෙද කියන එක නෙවෙයි මචං ප්‍රශ්නෙ

    උඹ මෙච්චරකල් හිටියෙ එළකිරි එකේද කියන එකයි :)

    මෙහෙමනෙ බං ඔය අතුල ගැන එළකිරි එකේ හිටපු හැමෝම දන්නවා
    එයාට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි උඹලව කුලප්පු කරන්න
    (උඹ දැන් ඔය කරල පෙන්නල තියෙන්නෙත් එයාට ඕන දේ තමා)

    අනික මචං Member කෙනෙක්ට විරුද්ධව මේ විදියට Thread දාලා කෑ ගැහන එකෙන් වෙන්නෙ

    • ඌ ප්‍රසිද්ධ වෙන එක
    • උගේ උවමනා ඉටු වෙන එක
    • Site එකට එන අය මේකෙ ඇතුලෙ රජ වලියක් යනව කියල හිතන එක
    :)
    Ow ow...ookage ammata kunuharapen bennath uu sathapahakata ganan ganne...Api ekekwath uge thread walata comment nodaa hitiyama manzz nikamma balu wenwaaaa......:lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අතුලට...උගේ අදහස දරන්න ඉඩ හැරපන් මචන්ස්ස්...1ක උගේ අයිතියක් නේ?? අනිත් 1ක උ කියපු ගොඩක් කතා වල මගහරින්න බැරි පොඩි හරි ඇත්තක් තියෙනව...හැබයි ඉතින් උගෙ වැඩි හරියක්ම හිතලු කතා තමයි...
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    අතුල ඉන්නෙ ලංකාවෙද කියන එක නෙවෙයි මචං ප්‍රශ්නෙ

    උඹ මෙච්චරකල් හිටියෙ එළකිරි එකේද කියන එකයි :)

    මෙහෙමනෙ බං ඔය අතුල ගැන එළකිරි එකේ හිටපු හැමෝම දන්නවා
    එයාට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි උඹලව කුලප්පු කරන්න
    (උඹ දැන් ඔය කරල පෙන්නල තියෙන්නෙත් එයාට ඕන දේ තමා)

    අනික මචං Member කෙනෙක්ට විරුද්ධව මේ විදියට Thread දාලා කෑ ගැහන එකෙන් වෙන්නෙ

    • ඌ ප්‍රසිද්ධ වෙන එක
    • උගේ උවමනා ඉටු වෙන එක
    • Site එකට එන අය මේකෙ ඇතුලෙ රජ වලියක් යනව කියල හිතන එක
    :)

    :lol::lol::lol:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මට ඉවසීමක් තියෙනවා ?:lol: එකම දේ මම මගේ තරහ හෙමෝම ඉස්සරහ පෙන්නන්නේ නෑ මචං ඒකයි :)

    මෙහෙමයි බං එළකිරි එකට අතීතයෙත් වර්ථමානයෙත් අනාගතෙත් මොංගල් ඩයල් එන එක කාටවත් නවත්තන්න බෑ
    උං ආපු ගමන් ජන්ම ගතිය පෙන්නන්නත් එක්ක මොංගල් Post දානවා.
    අන්න එදාට අපේ අයට ඉවසීමෙන් වැඩ කරන්න පුළුවං කම තියෙන්න ඕනෙ නේ මචං ?
    ඉතිං මම හිතන විදියට GTRZ මූව තියාගෙන ඉන්නෙ

    1. අපේ කට්ටියට පොඩි ආතල් එකක් ගන්න
    2. ඉස්සරහට එන මොංගල් ඩයල් ඉස්සරහ, අපේ අය හැසිරෙන්න ඕන විදිය ගැන පාඩමක් ඉගෙන ගන්න ඩමියක් විදියට

    ඒක නිසා එයගෙ ගොං කත වලට විහිළුවෙන් උත්තර දීපං මචං ම්ළ පන්න ගන්න එපා :D

    ow mata Ek 1ka female member kiwa daeyak mathak una

    eya kiwa EK 1ka godak kollo shemales wage thami post danne kiyala

    ehama shemale post danakota kello hithanawalu post dana 1ka hari cute kollek kiyala...machan pancha ubata ona dheyak uba dapan :nerd:
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අතුලට...උගේ අදහස දරන්න ඉඩ හැරපන් මචන්ස්ස්...1ක උගේ අයිතියක් නේ?? අනිත් 1ක උ කියපු ගොඩක් කතා වල මගහරින්න බැරි පොඩි හරි ඇත්තක් තියෙනව...හැබයි ඉතින් උගෙ වැඩි හරියක්ම හිතලු කතා තමයි...
    Ow ithin wena monaa karannada...??:lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    අතුල ඉන්නෙ ලංකාවෙද කියන එක නෙවෙයි මචං ප්‍රශ්නෙ

    උඹ මෙච්චරකල් හිටියෙ එළකිරි එකේද කියන එකයි :)

    මෙහෙමනෙ බං ඔය අතුල ගැන එළකිරි එකේ හිටපු හැමෝම දන්නවා
    එයාට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි උඹලව කුලප්පු කරන්න
    (උඹ දැන් ඔය කරල පෙන්නල තියෙන්නෙත් එයාට ඕන දේ තමා)

    අනික මචං Member කෙනෙක්ට විරුද්ධව මේ විදියට Thread දාලා කෑ ගැහන එකෙන් වෙන්නෙ

    • ඌ ප්‍රසිද්ධ වෙන එක
    • උගේ උවමනා ඉටු වෙන එක
    • Site එකට එන අය මේකෙ ඇතුලෙ රජ වලියක් යනව කියල හිතන එක
    :)

    :lol::lol: apimane ban uwa from karanne.. uge thread walata comments dana nisane u ohoma thread danne.
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    unp.gif