Atlas (2024) - Jennifer Lopez / Sterling K. Brown - (Action/Adventure/Sci-Fi/Thriller) - TEASER! (NETFLIX | 24/05)

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    TFS bro.
    👌
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    මට තේරුම් ගන්න බැරි ඇන්ඩ්‍රොමීඩා වල ග්‍රහලෝකෙට ගියේ කොහොමද කියලා .යන විදිහ පෙන්නන්නෙ නෑනෙ .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    මට තේරුම් ගන්න බැරි ඇන්ඩ්‍රොමීඩා වල ග්‍රහලෝකෙට ගියේ කොහොමද කියලා .යන විදිහ පෙන්නන්නෙ නෑනෙ .
    හදලා තියෙන විදියට බලපන් බන්. 😬😁
     
    • Like
    Reactions: Reincarnator

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,858
    8,190
    113
    මට තේරුම් ගන්න බැරි ඇන්ඩ්‍රොමීඩා වල ග්‍රහලෝකෙට ගියේ කොහොමද කියලා .යන විදිහ පෙන්නන්නෙ නෑනෙ .
    Andromeda යන්න time jump එකක් කරනව පෙන්නනවනෙ space ships. ඒක කොහොමත් සෑහෙන කාලෙක ඉදන් ෆිල්ම් වල පට්ට ගහන තියරි එකක් නිසා ඒක ලොකුවට highlight කරල නෑ මං හිතන්නෙ..
     
    • Like
    Reactions: Reincarnator