ATM එකට ගොඩ වෙනකොට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,572
    113
    පොන්සි ආණ්ඩුව
    ATM එකට ගොඩ වෙනකොට

    42121207_1333647056797818_912956459099095040_n.jpg



    ATM එකට ගොඩ වෙනකොට
    හෙල්මට් ජැකට් ගලවන
    කාලේ මේ ගෝනියට බැහැලා ඉන්නකොට
    ආරක්ෂිත කැමරාවට වැටෙනවාද මුහුණ.

    ජාති වාදය කියයි මේ..
    ඔවු ජාති වාදේ තමයි.
    මොකද මේ සිංහල රටේ
    සිංහලයාට එක විදියක්
    ෆාතිමා සහීරා අක්බර්ලාට
    තව විදියක්..
    නීතිය නම් නීතිය රටක සියල්ලට එකක් වන්නට අවශ්‍යයි ..

    නීතිය අවනීතිය වෙනකොට
    ලොකෝ කුක්කො වගේ...

    මෙහි ආරක්ෂක නිළධාරීන් මොවුනට
    දැනුවත් කිරීම් කරන්නේ නැද්ද...
    මුහුණු ආවරණය ඉවත් කරන ලෙස..