ATM තුලදි සිදුවන මංකොල්ල කෑම් නවත්වන ක්‍රමය??

oskar

Member
Jul 31, 2010
50
7
0
ATM තුලදි සිදුවන මංකොල්ල කෑම් නවත්වන ක්‍රමය??

ATM එකක් ඇතුලෙදි අපිව බය ගන්වලා බලහත්කාරයෙන් මුදල් පැහැර ගැනීමක් සිදුවුනොත් කරන්න ඕනදේ ගැන කි‍යවෙන මේ ඊමේල් එක දැකල තියනවද බලන්න. :yes:

http://sanskhara.blogspot.com/2010/08/atm.html

atm_pin_number.jpg
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    hoax.jpg

    මේකෙ කියන විදියට; මංකොල්ලකාරයා ATM PIN එක අතුල් කරන්න කියල බල කලොත් කරන්න තියෙන්නෙ PIN එක අග සිට මුලට අතුලත් කරන එක(උදා: 1234, 4321 ලෙස ඇතුලත් කිරීම). එවිට ස්ව්යංක්‍රීයව පොලීසියට රහස් දුරකථන ඇමතුමක් යනවලු.

    ඇත්තටම මේක ප්‍රායෝගික විසඳුමක්ද?

    වාර්තාවෙන ආකාරයට අනුව, මේක අසත්‍යක්. කෙසේ වෙතත් 1994 දී Joseph Zingher විසින් සොයගන්නා ලද මේ තාක්ෂණය කිසිම මූල්‍යා ආයතනයක වර්තමානයේ භාවිතයේ නොපවතින්නක්.
    අනික මෙවැනි තාක්ෂයණයක් බැංකු කරුවන් භාවිතා කරන්නේ නම් ඒ ගැන තමන්ගේ පාරිභොගිකයන් දැනුවත් නොකර සිටීම සිදුවිය නොහැක්කක්.
    මෙහි තිබෙන අනෙක් ගැටලුව වන්නේ, 8888 වැනි සමමිතික අංකයක් සඳහා මෙම විසඳුම අදාල නොවීමයි.
    ඉතින් මේ ඊමේල් එක ඔබටත් ලැබුනොත්, යාලුවන්ට Forward කිරීමට පෙර මඳක් සොයා බලන්න..දෙවරක් සිතා බලන්න... :)
     
    • Like
    Reactions: Ravana.

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    hoax.jpg

    මේකෙ කියන විදියට; මංකොල්ලකාරයා ATM PIN එක අතුල් කරන්න කියල බල කලොත් කරන්න තියෙන්නෙ PIN එක අග සිට මුලට අතුලත් කරන එක(උදා: 1234, 4321 ලෙස ඇතුලත් කිරීම). එවිට ස්ව්යංක්‍රීයව පොලීසියට රහස් දුරකථන ඇමතුමක් යනවලු.

    ඇත්තටම මේක ප්‍රායෝගික විසඳුමක්ද?

    වාර්තාවෙන ආකාරයට අනුව, මේක අසත්‍යක්. කෙසේ වෙතත් 1994 දී Joseph Zingher විසින් සොයගන්නා ලද මේ තාක්ෂණය කිසිම මූල්‍යා ආයතනයක වර්තමානයේ භාවිතයේ නොපවතින්නක්.
    අනික මෙවැනි තාක්ෂයණයක් බැංකු කරුවන් භාවිතා කරන්නේ නම් ඒ ගැන තමන්ගේ පාරිභොගිකයන් දැනුවත් නොකර සිටීම සිදුවිය නොහැක්කක්.
    මෙහි තිබෙන අනෙක් ගැටලුව වන්නේ, 8888 වැනි සමමිතික අංකයක් සඳහා මෙම විසඳුම අදාල නොවීමයි.
    ඉතින් මේ ඊමේල් එක ඔබටත් ලැබුනොත්, යාලුවන්ට Forward කිරීමට පෙර මඳක් සොයා බලන්න..දෙවරක් සිතා බලන්න... :)
    :yes::yes::yes::yes::yes::yes:
    අපේ රට හැදෙන්නේ නැත්තේ ඔය වගේ Spam කාරයන් නිසා තමයි. මේකෙන් උන්ට සෙතකුත් නැ.. බලන අයට සෙතකුත් නැ................
     
    • Like
    Reactions: migaramk