ගොඩක් විට පාලු තැන්වල ATM වලින් ගන්න එපා මචන් ,PIN එක ගහද්දි අතින් වහගෙන ගහපන , Branch වල ATM වලින් ගන්න
++++++++++
අතින් වැහුවම no ටික පේන්නේ නෑනේ බන්
එක පාරක් හරි වැදුනොත් card එක හිරවෙනවා නේද?
ගොඩක් විට පාලු තැන්වල ATM වලින් ගන්න එපා මචන් ,PIN එක ගහද්දි අතින් වහගෙන ගහපන , Branch වල ATM වලින් ගන්න
++++++++++
අතින් වැහුවම no ටික පේන්නේ නෑනේ බන්
එක පාරක් හරි වැදුනොත් card එක හිරවෙනවා නේද?
ado ehemada lankawe ATM wala nam ehema seen ekak na mchan .
lankawe use karanne mainly me machine
NCR / Wincor / Diebold / Hitachi

na ban ehema ekak na ,
yako thathpara gananakin me okkoma karanna mun yakku ne

මුන්ව තියන්න වටින්නේ නෑ.. මුන් මොනවද බන් මෙහේ කරන්නේ?
මේ වීඩියෝ එකත් බලපන් ඩේටා තියෙනවා නම්. 23 වෙනිදා ටෙක්සාස් වල වෙලා තියෙන්නේ. මුලු ATM එකම උස්සගෙන යනවා



phone ekata sms ekakin OTP ekak wage yawala ekath gahanna kiwoth hari neda mekata? samahra online transaction waladi wage.
eth sampath bank payment gateway eken pay karaddi ehema OTP ekak ahanneth nane ay eh?![]()
anemanda dan ATM walin salli gannath baye baa amaruwen hoyana salli walata gema dunnoth ehema kata kiyannada![]()
ahawal ekak karannada meka aran gihin..
Meke salli tiyena box seal karala tiyenne.
eka kadanna ba.
unu karanna ba.
Bari wela hari kohoma hari kaduwath ink walin notes okkoma tika hedenawa ganna bari wenna..
![]()


ink seen eka lankawe natha![]()



athi ban
apita kiyala owa hi karanawada..
![]()
