ATM Card එකෙන් $ ගන්නකොට රු5/= ගෙවන උන් මේ පැත්තට

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    ATM Card එකෙන් $ ගන්නකොට රු5/= ගෙවන උන් මේ පැත්තට

    ඔය BOC, Peoples, NSB, Sampath, Commercial .... කියන මොන බැංකුවට ගියත් මේක තරම් සුපිරි එකක් හොයගන්න බෑ...
    FriMi.png

    ඕනම ATM එකකින් Free withdrawals
    Registration full free
    Online Banking App Totally free
    Virtual Master Card - eBay, Aliexpress, internet payments support
    ඕනම බැංකුවකට සැනෙකින් මුදල් යැවීමට හැක. අමතර මුදල් අයකිරීමක් නැත.
    ඕනම ගෙවීමකටම 5% - 40% ක Cashback එකක්.
    Easy User Friendly ඇප් එක
    කිසිම අයකිරීමක් නැත. සැගවුනු ගාස්තු නැත.
    Power By NTB (Nation Trust)


    තව මොකටද බන් බලාගෙන ඉන්නේ. මෙන්න ලින්ක් එක. ඇප් එක ගන්න.
    https://frimi.lk/

    please BUMP, REP කරන්න
     
    Last edited:
    • Like
    Reactions: freddy

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ඔය BOC, Peoples, NSB, Sampath, Commercial .... කියන මොන බැංකුවට ගියත් මේක තරම් සුපිරි එකක් හොයගන්න බෑ...


    ඕනම ATM එකකින් Free withdrawals
    Registration full free
    Online Banking App Totally free
    Virtual Master Card - eBay, Aliexpress, internet payments support
    ඕනම බැංකුවකට සැනෙකින් මුදල් යැවීමට හැක. අමතර මුදල් අයකිරීමක් නැත.
    ඕනම ගෙවීමකටම 5% - 40% ක Cashback එකක්.
    Easy User Friendly ඇප් එක
    කිසිම අයකිරීමක් නැත. සැගවුනු ගාස්තු නැත.
    Power By NTB (Nation Trust)


    තව මොකටද බන් බලාගෙන ඉන්නේ. මෙන්න ලින්ක් එක. ඇප් එක ගන්න.
    https://frimi.lk/

    please BUMP, REP කරන්න

    Patta REP++
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    FriMi App download karanna

    Apple or Android 4n ekata FriMi App eka Download karanna
    Registation Online ma karaganna puluwan
    Bank eken call ekak dewi Activate karanna
    after Colombo nam agent kenek ewanawa lagatama
    Okkoma free karala denawa.
    Virtual Debit card ekak activate karana kotama hamba wenawa

    Real Debit cark ekak ona nam FriMi App eken request karala text msg ekak app eken damanna ona

    simple bro

    Any help Go to FriMi.lk and call to Call Center
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    selary ena boc account eka link kara kiamu
    1- ethakota frimi ekata apita ona gana transfer karanta onada ?
    2-ekin auto full salery ekama yanawa?
    3-nathnam apita hema masema niyamitha ganak ena vidihata(transfer) hadanta puluwanda?
    4-ehma transfer fee ekak nadda
     
    • Like
    Reactions: Nu1Lakmal

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    Kohomada bn Oya seen eka wenne , mn gawa combank card ekak tynne ,
    FriMi කියන්නේ bank account එකක්. අනිත් බැංකු ගිනුම් පවා link කරන්න පුලුවන්.👍

    Frimi ඇප් එක install කරලා බලන්න

    commercial card එක මේකත් එක්ක සම්බන්ධයක් නෑ බන්. App එක playstore වලින් download කරලා phone එකට install කරගන්න. තනිවම පුළුවන් account එක හදාගන්න.
    ------ Post added on Feb 1, 2021 at 12:41 PM
     
    • Like
    Reactions: kinkon