atm charging Rs5 -->Rs 15

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    attachment.php

    මෙක ඇතත්ද බං
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රට බේරගත්ත මහින්දගෙ ගොන් ආතල්. ගිහින් පැනපන් ලිදේ අනාථයා. එහෙම නැත්නම් රු 15ක් කැපුන proof දාපන්. අපිත් බැංකු දෙක තුනකට යනවා අයිසෙ. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,643
    113
    මටත් ඕක දැනගන්න ලැබුන අප්‍රේල් 1 ඉඳල ඕක වෙනව කියල :angry:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,677
    113
    Same bank Nam 5i

    If you use another banks ATM - if it's in lanka pay system rs. 15 will be charged additionally
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තාමනම් ඔහොම එකක් උනේ නෑ.එකව්න්ට් එක තියන බැංකුවේ atm එකකින් ගන්නවානම් 5යි කැපෙන්නේ .වෙන බැංකුවකින් ගන්නවානම් 30 කැපුනා