Atropa belladonna

FCB

Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    Meka lankaawe tiyenawada?
    Mama seed wenin ratakin gennuwoth prasnak weida.
    Make hugak poison gahak.

    belladona-atropa-belladona-100-semillas-spg-[3]-20626-p.png

    15315707.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    නීතියෙ හැටියට එහෙම ගස් වර්ග ගෙන්වන්න බැහැ
    මොකද්ද නිරෝධායන ආයතනයක් තියනවා ඒකෙන චෙක් කරලා තමයි ගෙන්නන්න වෙන්නෙ

    ඒත් මම ebay එකෙන් ඇටවර්ග ගෙන්නවලා තියනවා ඒවා නම් කිසි අවුලක් නැතිව ගෙදරටම ආවා
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    නීතියෙ හැටියට එහෙම ගස් වර්ග ගෙන්වන්න බැහැ
    මොකද්ද නිරෝධායන ආයතනයක් තියනවා ඒකෙන චෙක් කරලා තමයි ගෙන්නන්න වෙන්නෙ

    ඒත් මම ebay එකෙන් ඇටවර්ග ගෙන්නවලා තියනවා ඒවා නම් කිසි අවුලක් නැතිව ගෙදරටම ආවා

    ela machan.thanks