LAHORE, Pakistan (AP) - Islamist gunmen and a suicide squad lobbed grenades, sprayed bullets from atop a minaret and took hostages Friday in attacks on two mosques packed with worshippers from a minority sect in Pakistan. At least 80 people were killed and dozens wounded.




ඒක නම් මම දන්නේ නෑ.... මම පොදුවේ අදහස් කරේ සියලුම ආගම් ගැන.... කාලයක් හිට්ලර් මිනිස්සු මරුවා ආගමක් අල්ලගෙන...යුදෙව්වෝ කියලා...හින්දු අන්තවාදීන් ආගම අල්ලගෙන මිනී මරනවා... මුස්ලිම් අය තවත් ආකරයකින් අන්තවාදයක් වපුරලා මිනිස්සු මරනවා...ඔක්කොම කරන්නේ ආගම මුල් කරගෙන නෙමෙයිද..? ආගමේ තියෙන එක වාක්‍යක් අල්ලගෙන... My Name Is Khan එකේ ඕක ලස්සනට පෙන්නනවා නේද..?